The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Trade, Business & Industry Transport Services Obtain Conductors License
Question and Answer Type Full Information View


Obtain Conductors License

PDF Print Email

බස් කොන්දොස්තර සඳහා බලපත්‍ර

 

�ඉදිරිපත් කිරීමේ ක්‍රියා මාර්ගය

 

1�� �� ඉල්ලූම් පත්රයක් ඉදිරිපත් කිරීම� - අමතර අවශ්ය ලියවිලි අයදුම්කරු විසින් ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට ඉදිරිපත් කිරීමෙන් අදාල අයැදුමීපත ලබා ගත හැක��� - අයදුම්පත අවශ්ය සියලූම ලිපි ලේබණ සහතික සහිතව සමීපූර්ණ කල යුතුය �� �ඉල්ලූම්පත පෝරම M.T.S. 5 කොන්දොස්තර බලපත්ර� හෝ ටිකට් පරීක්ෂක බලපත්ර සඳහා ඉල්ලූම් පත්රය �� �

 

2�� �උපකාරක ලිපි අවශ්යයි� -උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්� -සමත් වූ විභාගයේ අධ්යාපන සහතික පත්ර� -මාස 6 ක් ඇතුළත ගත් චරිත සහතික 2 ක් ඉදිරිපත් කිරීම අවශ්යය� (ග්රාම නිලධාරී සහතිකය අනිවාර්්යය වේ)� -මෑතකදී ගත් ඡායා පිටපත් දෙකක් ප්රමාණය අගල්� 2 2/1 * 2 �� �

 

3�� �� ඉල්ලූම් පත්ර පෝරමය භාරදීම� සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්රය උපකාරක ලිපිත් සමඟ ප්රාදේශීය ලේකම් ඉදිරිපත් කිරීම �� �වැඩ කරන දවස් හා වේලාවන් උදේ 9.00 සිට දවල් 4.30 දක්වා සඳුදා සහ බඳාදා �� �

 

�� �සටහන� -මගී ප්රවාහන අධිකාරියේ අවසරය සහිත ලිපියක් අයදුම්කරු බල පත්රය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය� -අයදුම් පත්ර ගාස්තුව අංශ 1.5.1.3.6 සහ සේවා සඳහා වියදම් පිටු අංක 183

 

විශේෂ කරුණු

 

1.�� �අයදුම්කරුට අවශ්ය අධ්යාපන සහතික නොමැති නම්

 

සියලූම අයදුම්කරුවන් වලංගු බල පත්රය සඳහා අධ්යාපන සුදුසුකම් දැන්වූයේ නැති වුවත් ඔවුන් මගී ප්රවාහන අධිකාරිය පිහිටුවූ වකවානුවේදී 1992.05.01 එම රැකියාවේ නිරත වූවන් විය යුතුය.

 

එවන් අවස්ථා වලදී අයදුමීකරු බස් රථ අංකය, මාර්ග බලපත්රය, සහ අදාල කොන්දොස්තර වරයා එම බස් රථයේ සේවය කල බවට අදාල බස් රථ හිමියා විසින් සහතික කරන ලද ලිපියක්

 

2.�� �බලපත්රය නැතිවුවහොත්

 

බලපත්රය අයිතිකරු අතින් බලපත්රය නැතිවුවහොත් පොලිස් ස්ථානයක පැමිණිල්ල දමා එහි පිටපතක් ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට භාර දිය යුතුය. ප්රාදේශීය ලේකම් කාර්ය්යලය බල පත්රයේ පිටපතක් නිකුත් කරනු ලැබේ.

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්

 

•�� �අවසන් වරට සමත් විභාගයේ අධ්‍යාපන සහතිකපත්

 

•�� �මාස 6 ක් තුළදී ලබාගත් චරිත සහතික දෙකක් (ග්‍රාම නිලධාරී සහතිකය අත්‍යාවශ්‍ය වේ)

 

•�� �මෑතකදී ගත් ඡායා පිටපත් දෙකක් අඟල් 2 1/2 * 2

 

ඉල්ලූම් පත්‍ර පෝරම

 

ඉල්ලූම්පත්ර අංකය / නම �� �විස්තරය �� �

 

වලංගු කොන්දොස්තර බල පත්‍රයක් හෝ බල පත්රය� ��� �කොන්දොස්තර බලපත්‍ර හෝ ටිකට් පරීක්ෂක බල පත්‍රයක්

 

කාලසීමාව

 

ක්‍රියාවලියේ කාලසීමාව�� ��� ��� �

 

�� �දවස් තුළ

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

වැඩ කරන දිනවලදී / ඇය ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ

 

වලංගු කාලසීමාව

 

අදාල නොවේ

 

වැඩ කරන වේලාවන් / දවස්

 

ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය (ආයතනික අංශය)�� �උදේ 9.00 සිට සවස 4.30 දක්වා

 

����������������������������������������������������� සඳුදා සහ බදාදා

 

����������������������������������������������������� සතියේ වැඩ කරන සියලුම දින.

 

පියවරෙන් පියවර(බලපත්‍ර නිකුත් කිරිම)

 

පියවර�� �1�� �බලපත්‍රය ලබා ගැනීම සඳහා සහතික කළ ලිපියක් මගී ප්‍රවාහන අධිකාරියෙන්

 

ලබාගත යුතුය.

 

පියවර�� �2�� �වලංගු බල පත්‍රයක් ලබා ගැනීම සඳහා සහතික කළ ලිපිය සහ උපකාරක ලිපි

 

අදාල ප්‍රාදේශීය ලේකමී කාර්ය්‍යලයට ඉදිරිපත් කළ යුතුය

 

සටහන�� � අවශ්‍ය උපකාරක ලිපි අංශ 1.5.13.7

 

පියවර�� �3�� �ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය ලේබණ පරීක්ෂ කර ඉල්ලූම් පත්‍රයක් නිකුත් කිරීම

 

පියවර 4�� �අයදුම්කරු ඉල්ලූම් පත්‍රය සම්පූර්ණ කර උපකාරක ලිපියක් සමඟ ප්‍රාදේශීය

 

ලේකම් කාර්ය්‍යලය වෙත ඉදිරිපත් කිරීම

 

පියවර�� �5�� �අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට අදාළ ගෙවීම් කිරීම

 

පියවර�� �6�� �ප්‍රාදේශීය ලේකම් බලපත්‍ර නිකුත් කිරීම

 

සටහන�� � සේවය සඳහා ගෙවීමී 1.5.13.7 අංශයේ සඳහන් වේ

 

සටහන�� �

 

අයදුම්කරු අවශ්‍ය උපකාරක ලිපි සැපවූවේ නැති නම් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය විසින් දැනුම් දෙනු ලැබේ.� අවශ්‍ය ලිපි ලේබණ සම්පූර්ණ කර භාර දීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කරනු ලැබේ.

 

සුදුසුකම්

 

•�� �ඉල්ලූම්කරු අවුරුදු 18 වැඩි විය යුතුය.

 

•�� �ඉල්ලූම්කරු 8 ශ්‍රේණිය සිංහල /දෙමළ / ඉංග්‍රීසි සමත් විය යුතුයි.

 

•�� �සෞබ්‍ය සම්පන්න සදාචාර සම්පන්න කෙනෙකු වීම.

 

සේවය සඳහා ගෙවීම

 

කොන්දොස්සතර බලපත්‍රය හෝ ටිකට් පරීක්ෂක බල පත්‍රය රුපියල් 100


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:42:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty