The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Citizen's Registrations Birth Copy of birth certificate from divisional secretariat
Question and Answer Type Full Information View


Obtain a copy of birth certificate from divisional secretariat

PDF Print Email

උප්පැන්න සහතික පිටපත් ලබා දීම

කාලසීමාව
ක්රියාවලියේ කාලසීමාව

  අලූත් උප්පැන්න සහතිකයක් පිළියෙල කර අයදුම් කරුට විනාඩි 5 ක් 10 ක් තුල ලබා  ගත හැක
  අයදුම්කරු උප්පැන්න සහතිකයේ ලේබණගත කළ අංකය හා දිනය දැන්නුවේ නම් ලේබණය සොයා ගැනීමට පහසු වේ)

  සටහන :_
  උදාහරණයක් වශයෙන් සොයා නොගත් තොරතුරු සම්බන්ධයෙන්
  සොයා බැලීමට සාමාන්‍ය සහතිකයක් ලබා ගන්නවාට වඩා වැඩි
  කාලයක් විඩංගු කිරීමට සිදුවේ.

  ඉදිරිපත් කිරීමේ කාලසීමාව

පියවර 1 අයදුම්පත ලබා ගැනීම
අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ විමසීම් කවුන්ටරයෙන් කාර්ය්‍යල වේලාවන් තුළදී ලබාගත හැක.

වැඩ කරන දවස් / වේලාවන්

වැඩ කරන දවස් සඳුදා සිට සිකුරාදා දක්වා (සඳුදා හා බඳාදා සුදුසුය) කවුළුව විවෘතව තබන වේලාවන් උදේ 9.00 _ 3.00 දක්වා

පියවර 2 අයදුම්පත ඉදිරිපත් කිරීම

අයදුම්පත තමන් විසින්ම ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහා කාලය වැයවීමක් නැත. අයදුම්පත තැපෑලෙන් යවනු ලබන්නේ නම් එය අදාළ නිලධාරී ලැබීමට ගත වන කාලය

වැඩ කරන දවස් / වේලාවන්

සඳුදා _ සිකුරාදා දක්වා (සඳුදා හා බඳාදා)
කවුළුව විවෘතව තබන වේලාවන් _ උදේ 9.00 සිට 12.30 දක්වා 1.00 _ 3.00  දක්වා
නිවාඩු දින _ සියලූම රජයේ සහ වෙළඳ නිවාඩු

සේවා සඳහා වගකීම
තනතුර  අංශයේ නම
උප්පැන්න , විවාහ, මරණ සහතික රෙජිස්ට්‍රාර් උප්පැන්න විවාහ සහ මරණ සහතික ලියාපදිංචි කිරීමේ අංශය

අයදුම්පත්
තනතුර  විස්තරය
උප්පැන්න සහතිකයක් සඳහා ඉල්ලූම් පත්‍රය හෝ ලේබනය සෙවීමේ පෝරම ( ඊ 63) වලංගු උප්පැන්න සහතික පිටපතක්

අවශ්‍ය අමතර ලියකියවිලි
අවශ්‍ය නැත.

ඉදිරිපත් කරන පිළිවෙළ
1 වලංගු අයදුම් පතක් ලබා ගැනීම අයදුම්කරු ඕනෑම ප්රාදේශීය ලේකම් කාර්ය්යලයකින් අයදුම්පතක් ලබා ගැනීම අයදුම්කරු අයදුම්පත සමිපූර්ණ කර භාර දිය යුතුය සටහන :_උප්පැන්න සහතිකය පාවිච්චි කළ නොහැකි තත්වයක් තිබේ නම් එයද අමුණා යැවිය යුතුවේ. අයදුම්පත් අංකය උපන් ස්ථානය/අවුරුදු/මාස පෝරම අංක බී 63
2 අයදුම් පත්රයක් තැපෑලෙන් හො අතින් ගෙන ගොස් භාර දිය යුතුවේ. අයදුම් පත රෙජිස්ට්රාර් තුමා වෙත අතින් ගෙන ගොස් භාර දීම හෝ අයදුම්පත සමඟ ලිපිනය ලියූ මුද්දර කවරයක් සමඟ රෙජිස්ට්රාර් තැන වෙත තැපැල් කිරීම
3 සටහන :_ අයදුම්කරු තැපෑලෙන් යවනු ලබන්නේ නම් එය ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය අයදුම්කරු නිත්ය දිනය හා අංකය දන්නේ නම් පිටපත ඉක්මණින් ලබා ගැනීමට උපකාරී වේ. අයදුම්කරු වෙත උප්පැන්න සහතිකය තැපෑලෙන් එවනු ලබයි.  අයදුම්පත් භාර ගන්නා කාලය උදේ 9.00 සිට 3.00 දක්වා

විශේෂ අවස්ථා
මෙම සේවාව සදහා විශේෂ අවස්ථා
පියවරෙන් පියවර පිළිවෙල (උප්පැන්න සහතික පිටපතක් ලබා ගැනීම)
පියවර 1 අයදුම්කරු වලංගු අයදුම්පතක් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ විමසීම්  කවුන්ටරයෙන් ලබා ගත හැකිය.

පියවර 2 අයදුම් පත්‍රය සමිපුර්ණ කර භාර දීම

පියවර 3 අයදුම්පත තැපැල් මාර්ගයෙන් හෝ පුද්ගලිකව ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ  රෙජ්ස්ට්‍රාර් වෙත භාර දිය යුතුය.

සටහන :_ අයදුම්පත තැපෑලෙන් එවීම / මුද්දර ගැසූ ලියුමි කවරයක් භාර දීම

පියවර 5 ප්‍රාදේශීය ලේකම් තැන විසි්න් සපයා ගත් දත්ත පරීක්ෂා කර බලා එය තහවුරු  කිරීම

පියවර 6 අයදුම් කරුට උප්පැන්න සහතිකය තැපැල් මාර්ගයෙන් ලැබීමට සැලැස්වීම
සටහන :_අයුදම් කරුගේ ඉල්ලූම් පත්‍රය අවලංගු වුවහොත් අවලංගු වීමට හේතු දන්වා ඉල්ලූම් පත්‍රය තැපැල් මගින් ලැබීමට සැලැස්වීම.

සුදුසුකම්
ශ්‍රී ලංකාවේ ඉපදුන ප්‍රාදේශීය ලේකම් සීමාව තුළ උපත සිදු කළ අයෙක් නම් උප්පැන්න සහතිකයක් පිටපතක් ලබාගත හැකිය.

උපත ප්‍රාදේශීය ලේකම් සීමාවෙන් ඔබ්බට සිදුවුවා නම්, උපත සිදු වූ ස්ථානයේ ප්‍රාදේශීය ලේකම් හමුවී සහතික කරගත යුතුය.

සටහන :
අයදුම්කරු ඉල්ලූම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පිටපත් 3 ක් ලබා ගත හැක.

සේවා සඳහා ගාස්තු
උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා හෝ / ලේබණ ගත කිරීම සඳහා මුද්දර ගාස්තු ගෙවිය යුතු වේ.
• උප්පැන්න සහතිකයෙහි පිටපතක් ලබා ගැනීම සදහා ලියාපදිංචි අංකය සදහන් කර ඇත්නමි සමග මුද්දර ගාස්තු රු 25/= ක් ගෙවිය යුතු වේ.

• ලියාපදිංචි දිනය හෝ ඇතුළත් කළ දිනය නොදන්නේ නම් මාස 3 කාලයක ලේඛණ සොයා සහතික කළ පිටපතක් රුපියල් 50.00

• අවුරුදු 2 කට අඩු කාලසීමාවක සේවීම සඳහා පිටපතකට රුපියල් 100.00
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:42:37
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty