The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රජා මණ්ඩල පිහිටුවීම හා පවත්වාගෙන යාම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රජා මණ්ඩල පිහිටුවීම හා පවත්වාගෙන යාම

PDF Print Email

දැනට පිහිටුවා ඇති ප්‍රජා මණ්ඩල

අනු අංකය

ප්‍රජා මණ්ඩලය

පිහිටීම
 01 අරුණ ප්‍රජා මණ්ඩලය දොලහේන
 02 සෙත්සිරි ප්‍රජා මණ්ඩය හෝ/ නැගෙනහිර
 03 තිසර ප්‍රජා මණ්ඩලය බොරකැටිය
 04 රණ හංස ප්‍රජා මණ්ඩලය මුල්ලේගම උතුර
 05 දියගම එක්සත් ප්‍රජා මණ්ඩලය දියගම බටහිර
 06 පුහුදෙල්ගහ වත්ත ප්‍රජා මණ්ඩලය හිරිපිටිය
 07 සෙවන ප්‍රජා මණ්ඩලය කුඩමාදුව
 08 ස්වර්ණ කැළුම් ප්‍රජා මණ්ඩලය හෝ/බටහිර
 09 කපිල ප්‍රජා මණ්ඩලය සියඹලාගොඩ, පොල්ගස්ඕවිට
 10 සිංහ ප්‍රජා මණ්ඩලය 450, බටවල
 11 විජය ප්‍රජා මණ්ඩලය උන්දුරුගොඩ
 12 ඉසුරු උයන ප්‍රජා මණ්ඩලය    වටරැක
 13 බෝගහලන්ද වත්ත    බ්‍රාහ්මණගම
 14 සමගි ප්‍රජා මණ්ඩලය - ආටිගල හෝ/නැගෙනහිර
 15 කැළණිවැලි ප්‍රජා මණ්ඩලය    ආටිගල බටහිර
 16 රන්තරු ප්‍රජා මණ්ඩලය    හෙරලියාවල
 17 උදය ප්‍රජා මණ්ඩලය    හොරගල
 18 ශ්‍රී පුර එක්සත් ප්‍රජා මණ්ඩලය    පානළුව
 19 සරණ ප්‍රජා මණ්ඩලය    වටරැක දකුණ
 20 පිවිතුරු ප්‍රජා මණ්ඩලය    හබරකඩ දකුණ
 21 හබරකඩ දකුණ ප්‍රජා මණ්ඩලය    පිටිපන දකුණ
 22 සුවපුබුදුගම ප්‍රජා මණ්ඩලය    ගොඩගම උතුර
 23 ගොඩගම උතුර ප්‍රජා මණ්ඩලය    මත්තේගොඩ
 24 පුබුදු ප්‍රජා මණ්ඩලය    හබරකඩ උතුර
 25 ගැමුණු ප්‍රජා මණ්ඩලය    වටරැක
 26 පිවිතුරු ප්‍රජා මණ්ඩලය    පිටිපන දකුණ
 27 පිටිපන දකුණ ප්‍රජා මණ්ඩලය     පිටිපන උතුර
 28 මිහිර ප්‍රජා මණ්ඩලය     වෙනිවැල්කොළ
 29 සෙත්සිරි ප්‍රජා මණ්ඩලය    වෑකන්ද පාර 
 30 හෝමාගම උතුර ප්‍රජා මණ්ඩලය     ගබඩාවත්ත
 31 එකමුතු ප්‍රජා මණ්ඩලය     බටහිර හොරගල
 32 රුචිර ප්‍රජා මණ්ඩලය    මීගස්මුල්ල 
 33 අරුණළු ප්‍රජා මණ්ඩලය    මුල්ලේගම දකුණ 
 34 සුහද ප්‍රජා මණ්ඩලය     ප්‍රගති මාවත
 35 කටුවාන ප්‍රජා මණ්ඩලය     හිරිපිටිය
 36 සූරිය ප්‍රජා මණ්ඩලය    කහතුඩුව උතුර 
 37 විපුල ප්‍රජා මණ්ඩලය    නාවලමුල්ල, ලෙනගල වත්ත 
 38 ජනශක්ති ප්‍රජා මණ්ඩලය    කහතුඩුව බටහිර 
 39 ජයවර්ධන වත්ත සමගි ප්‍රජා මණ්ඩලය     පිටිපන නගරය
 40 සුහද ප්‍රජා මණ්ඩලය    ගොඩගම 
 41 ගොඩගම දකුණ ප්‍රජා මණ්ඩලය     වටරැක උතුර
 42 නිර්මාණී ප්‍රජා මණ්ඩලය     පැළෑඳගොඩ, තැඹිලි උයන
 43 සමාධි ප්‍රජා මණ්ඩලය    දීගලවත්ත 
 44 සුහද ප්‍රජා මණ්ඩලය     මත්තේගොඩ
 45 මත්තේගොඩ ප්‍රජා මණ්ඩලය    මත්තේගොඩ බටහිර 
 46 මත්තේගොඩ පුබුදු ප්‍රජා මණ්ඩලය     ගබඩාවත්ත
 47 එකමුතු ප්‍රජා මණ්ඩලය-  මාගම්මන මාගම්මන

 

ප්‍රජා මණ්ඩල

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ජනතාවගේ සිතුම් පැතුම් සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ස්වේචිඡා සමිති වල අවශ්‍යතාව ප්‍රභලව දැනෙන්නට වූ අතර එවකට පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ දිවංගත එස.ඩබි. ආර්.ඩී. බණ්ඩාරණායක ශ්‍රී මතානන් විසින් ලංකාව පුරා ප්‍රජා මණ්ඩල ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලදී.
යම් ගම්මානයක ජනතාවගේ විවේක කාලය අර්ථවත්ව හා ඵලදායී අන්දමින් ගෙවා ගැනීම සඳහා ප්‍රජා මණ්ඩලයක් ඉවහල් වේ. ප්‍රාදේශයේ පොදු යහපත සඳහා වන අවශ්‍යතාවයන් සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමේ මධ්‍ය ස්ථානය මෙම ප්‍රජා මණ්ඩලය වේ.

ප්‍රජා මණ්ඩලයක් සංවිධානය කිරීම ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සහ අසල් වැසි අනෙකුත් ස්වේචිඡා සමිති හා සම්බන්ධ වී ප්‍රාදේශයේ ජනතාවට පලදායී සේවාවක් ලබා දීම සඳහා කටයුතු කිරීම අප පළාත් පාලන ආයතනයේ වගකීම වේ. ප්‍රජා මණ්ඩලයක් ප්‍රදේශයේ ජනතාව විසින් ඔවුන්ගේ උවමනාවකට පිහිටුවා ගන්නක් විය යුතුය. ප්‍රජා මණ්ඩලයක් පිහිටුවීමේ දී ගම්මානයක් වශයෙන් යොදා ගන්නා අතර වර්ග සැතපුම් 2 1/2 කට වඩා වැඩි නොවිය යුතු යැයි ව්‍යවස්ථාවේ සඳහන් වුවද දැනට ග්‍රාම නිලධාරී කොට්ඨාශ ඇත. ගම්මාන ඉතා විශාල වන්නේ නම් ප්‍රදේශයේ පළාත් පාලන කොමසාරිස්තුමාගේ උපදෙස් හා අනුමැතිය මත ප්‍රජා මණ්ඩල වැඩි ගණනක් පිහිටුවාගත හැක. එමෙන්ම පිහිටුවාගන්නා ලද ප්‍රජා මණ්ඩලය මෙම පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කළ යුතුය. (නාගරික සංවර්ධන අධිකාරිය, සෙත්සිරිපාය, බත්තරමුල්ල.) ප්‍රජා මණ්ඩලයක් පිහිටුවීමෙ දී ඒ සඳහා ව්‍යවස්ථාවන් අනුගමනය කළ යුතු අතර ප්‍රදේශයට ගැලපෙන අයුරින් එය සකස් කර ගත යුතුය.

ඒ අනුව මෙහි ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා,

  • මහා සභාවක් මගින් නිලධාරී මණ්ඩලයක් පත්කර  ගනු ලබන අතර එම නිලධාරී මණ්ඩලය සාමාජිකයින්ගේ උවමනාවන් සපුරාලීම උදෙසා ක්‍රියා කරයි.
  • වාර්ෂිකව සංවත්සර මහා සභා පවත්වන අතර අවශ්‍යතාවය අනුව කාරක සභා රැස්වීම් පවත්වනු ලබයි.
  • කාරක සභාව මගින් ගනු ලබන තීරණ මහා සභාවට ඉදිරිපත්  කර අනුමත කළයුතු අතර මහා සභාවේ තීරණය මත ක්‍රියාත්මක වනු ඇත.
  • ප්‍රජා මණ්ඩලය මගින් කරනු ලබන කටයුතු මහා සභාවට ඉදිරිපත් කර අනුමත කළයුතු අතර ජනතාවගේ විශ්වාසය මත සෑම දෙයක්ම සිදු කිරීමට වග බලා ගැනීම නිලධාරී මණ්ඩලයේ වගකීම වේ.

ප්‍රජා මණ්ඩලයක් මගින් කරනු ලබන කටයුතු

  • ශ්‍රමදාන කඳවුරු පිහිටුවීම හා සාමූහික චාරිකා හා වාර්ෂික දිස්ත්‍රික් සම්මේලන පැවැත්වීම
  • සංස්කරණ සහ පුහුණු පාඨමාලා පැවැත්වීම
  • සමාජ සේවා කටයුතු
  • බාහිර හා අභ්‍යන්තර ක්‍රිඩා
  • සාහිත්‍යමය කටයුතු
  • නැටුම් ගැයුම් වැයුම් හා නාට්‍ය
  • ප්‍රථමාධාර කටයුතු
  • කර්මාන්ත කටයුතු පුහුණුව
  • ආගමික කටයුතු
  • වගා සංවර්ධන කටයුතු
  • ප්‍රාදේශීය සංවර්ධනය

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:52:34
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty