The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Form A Form A I Form C
ඉතිරි කිරීමේ ගිණුම්

PDF Print Email

(A) ‍පෞද්ගලික ඉතිරි කිරීමේ ගිණුම්

1. සුදුසුකම්
   වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු වීම

2. අවශ්‍ය කරන ලියකියවිලි
   a) ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය
   b) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - A පෝරමය
   c) අත්සන් කාඩ්පත
   d) මුදල් බැරපත

3. සේවා ලබාදීමට ගතවන කාලය
    මිනිත්තු 10 යි

4. ඉල්ලුම්පත් ආකෘතිය
   Form A.pdf


(B) බද්ධ ගිණුම්
   
1.  සුදුසුකම්
     වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු වීම

2. අවශ්‍ය කරන ලියකියවිලි
   a) ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය
   b) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - A පෝරමය   A-I පෝරමය
   c) අත්සන් කාඩ්පත (එක් පුද්ගලයෙකුට එක බැගින්)
   d) මුදල් බැරපත

3. සේවා ලබාදීමට ගතවන කාලය
         මිනිත්තු 10 යි

4. ඉල්ලුම්පත් ආකෘතිය
    Form A.pdf
    Form A-I.pdf


(C) සීමාසහිත සමාගම් ගිණුම්

    1. සුදුසුකම්
        සමාගම් ලියාපදිංචි කිරීමේ ආඥා පනතත යටතේ ලියාපදිංචි කර ඇති සමාගමක් වීම

    2. අවශ්‍ය කරන ලියකියවිලි
       a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - C පෝරමය
       b) අත්සන් කාඩ්පත් (ගිණුම මෙහෙයවන එක් පුද්ගලයෙකුට එක බැගින්)
       c) මුදල් බැරපත
       d) අධ්‍යක්ෂවරුන්ගේ සම්මුතීන් හා ප්‍රකාශන
       e) සමාගම් ලියාපදිංචි සහතිකය
       f) 48වන පෝරමය - අධ්‍යක්ෂවරු හා ලේකම්වරු පිළිබඳ තොරතුරු (නව සමාගම් පනතට අනුව පෝරම අංක 18 හා 20)
       g) 36වන පෝරමය - සමාගම් ලියාපදිංචි ලිපිනය (නව සමාගම් පනතට අනුව පෝරම අංක 13)
       h) 63වන පෝරමය - වාර්ෂික ආදායම (නව සමාගම් පනතට අනුව පෝරම අංක 13)
       i) සමාගමේ මුද්‍රාව (එම්බෝස් මුද්‍රාව)
       j) සමාගමේ අධ්‍යක්ෂ නාම ලේඛනය

   3. සේවා ලබාදීමට ගතවන කාලය
       මිනිත්තු 15 යි

    4. ඉල්ලුම්පත් ආකෘතිය
        Form c

(D) සමූපකාර සමිති ගිණුම්

    1. සුදුසුකම්
       සමූපකාර සමිතියක් වශයෙන්  ලියාපදිංචි කර තිබීම  

    2. අවශ්‍ය කරන ලියකියවිලි
       a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - C පෝරමය
       b) අත්සන් කාඩ්පත් (ගිණුම මෙහෙයවන එක් පුද්ගලයෙකුට එක බැගින්)
       c) මුදල් බැරපත
       d) මහා සභා වාර්තාවේ අනුමත පිටපත්
    
    3. සේවා ලබාදීමට ගතවන කාලය
        මිනිත්තු 15 යි

    4. ඉල්ලුම්පත් ආකෘතිය
        (D) සමූපකාර සමිති ගිණුම්

    1. සුදුසුකම්
       සමූපකාර සමිතියක් වශයෙන්  ලියාපදිංචි කර තිබීම  

    2. අවශ්‍ය කරන ලියකියවිලි
       a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - C පෝරමය
       b) අත්සන් කාඩ්පත් (ගිණුම මෙහෙයවන එක් පුද්ගලයෙකුට එක බැගින්)
       c) මුදල් බැරපත
       d) මහා සභා වාර්තාවේ අනුමත පිටපත්
    
    3. සේවා ලබාදීමට ගතවන කාලය
        මිනිත්තු 15 යි

    4. ඉල්ලුම්පත් ආකෘතිය
        Form C

 

 

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව

අංක 265,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.


සුජිත් ප්‍රනාන්දු මහතා
දුරකථන:011-2674700-3
ෆැක්ස් අංක:011-2674704-6
විද්‍යුත් තැපෑල:info@slsbl.lk
වෙබ් අඩවිය: www.slsbank.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-13 14:05:48
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty