The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පෞද්ගලික ණය යෝජනා ක්‍රමය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පෞද්ගලික ණය යෝජනා ක්‍රමය

PDF Print Email

අවශ්‍ය සුදුසුකම්

(අ) අයැදුම්කරු

රජයේ,  අර්ධරජයේ හෝ පුද්ගලික අංශයේ සේවය ස්ථිරකරන  ලද ස්ථිර කාර්ය මණ්ඩලයට අයත් අයකු වීම

පිළිගත් ආයතනයක (බැංකුව විසින් පිළිගනු ලබන) අවම වශයෙන් අවුරුදු 03 ක සේවාවක් සපුරාලීම

(ආ) අයැදුම්කරු හට සියලුම දීමනාවන් සහිතව මසකට රු.20,000/-ක වැඩි දළ ආදායමක් තිබීම

අතිරේක ආදායම් ලියවිලි මගින් සනාථ කළ යුතු ය.

(ඇ) අදාළ ණය වාරිකය ද ඇතුඑව අයැදුම්කරුගේ සියලුම අඩුකිරීම් මාසික දළ වැටුපෙන්/ආදායමෙන්

55%  නොඉක්මවිය යුතු ය.

(ඈ) හවුල් අයැදුම්කරුවකු වශයෙන්  තම සහකරු/සහකාරිය ණය මුදල සඳහා ඇතුළත් කර ගත හැකිය.

(ඉ) ණය මුදල් ප‍්‍රදානය කරනුයේ;

            නිවසක් තැනීම හෝ මිළදී ගැනීම

            නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිළදී ගැනීම

            නිවසකට අලුතෙන් කොටසක් එකතු කිරීම

            අඩක් නිමකළ නිවසක ඉතිරි කොටස සම්පූර්ණ කිරීම

            පිළිගත් මුල්‍ය ආයතනයකින් නිවාස අරමුණක් සඳහා දැනටමත් ලබාගෙන ඇති ණයමුදලක්  
           බේරුම් කිරිම

            කර්මාන්ත ශාලා ඉදිකිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ/උපකරණ මිළදි ගැනීම

            කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ/උපකරණ හා වාහන මිළදි ගැනීම

            කෘෂිකාර්මික වාහන හා ඉඩම් මිළදී ගැනීම

            කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලටඅදාළ මුල්‍ය පහසුකම්ලබාගැනීම

            ප‍්‍රවාහන හා සංචාරක කර්මාන්තයට අවශ්‍ය වාහන මිළදී ගැනීම

            සංචාරකව්‍යාපාරය, කෘෂිකාර්මික කටයුතු හා ධීවර කර්මාන්තයට අවශ්‍ය මුල්‍ය පහසුකම්
            ලබාගැනීම.

 

ණය යෝජනා ක‍්‍රමය

(අ)  අවම මුදල රු.100,000/-ක් හා උපරිම මුදල රු.මිලියන 03 ක්වශයෙන් බැංකුවවිසින් මුල්‍ය පහසුකම් සපයනු ලැබේ.

(ආ) ණයකරුගේ රැකියාවේ කාලසීමාව අනුව ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු 06 කට සීමා කෙරේ

(ඇ) වයස් සීමාව අවුරුදු 18 - 55 ත්අතර වීම

(ඈ) ණය මුදලේ සමානුපාතික මාසිකවාරිකය (EMI) අයැදුම්කරුගේ/කරුවන්ගේ වැටුපෙන් අඩු කොට

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුමට ප්‍රේෂණය කළ යුතු ය

(ඉ)  බැංකුව මගින්පිළිගනුලබන පෞද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු මේ සඳහා ඉදිරිපත් කළ යුතුඅතර,

එක් පුද්ගලයකුට උපරිම වශයෙන් පුද්ගලගයන් දෙදෙනකු සඳහා ඇපකරුවන් වශයෙන්ඉදිරිපත් විය හැකිය.

(ඊ) ඇපකරුකරුවන්ගේ ඇප සීමාව නිගමනය කරනුලබන්නේ ණය මෙභෙයුම් උපදෙස්වලටඅනුකූලවය

(ඌ) තම සහකරු/සහකාරියට ඇපකරු වශයෙන් ඉදිරිපත් විය නොහැකිය.

 

සුරැකුම

හවුල්ව සහ වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරනු ලබන පෞද්ගලික ඇපකරුවන් දෙදෙනෙක්

පොළී අනුපාතිකය                                                                                                                වාර්ෂික

සේවා යෝජකයා මගින් වැටුපෙන් අඩුකොට මාසික වාරිකය බැංකුව වෙත එවීමේදී            15.5%

නිත්‍ය නියෝගයකින් මාසික වාරිකය බැංකුවට එවීමේදී                                                        16.5%

ගාස්තු

ලියවිලි ගාස්තුව ණය මුදලෙන් සියයට 1 ක්(උපරිමය රු.10,000/-)

මුද්දර ගාස්තුව- පොරෝන්දු නෝට්ටු පත‍්‍රය සඳහා ණය මුදලෙන් 0.1% ක ප‍්‍රමාණයක්.


ආයතනයේ තොරතුරු

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

අංක 269,
ගාලුපාර,
කොළඹ 03.


කුෂාන් තන්ත්‍රිගේ මහතා
දුරකථන:+94 11 7722722
ෆැක්ස් අංක:+94 11 2573346
විද්‍යුත් තැපෑල:mktmgr@smib.lk
වෙබ් අඩවිය: www.smib.lk

අදාළ සේවා

Main Activities under the purview of the Ministry

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 13:55:14
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty