The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වාණිජ නියමු බපත්‍රය /IR සෘජු නිකුතුව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වාණිජ නියමු බපත්‍රය /IR සෘජු නිකුතුව

PDF Print Email

වාණිජ නියමු බපත්‍රය /IR සෘජු නිකුතුව

යෝග්‍යතාව : වයස අවු 18 ට නොඅඩු වීම තාක්ෂණික විභාගය සමත් වීම වෛද්‍ය පරීක්ෂණය සමත් වීම ගුවන් යානා පරීක්ෂණය සමත් වීම

අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින්

අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර ලබා දීමේ අංශයෙන් හෝ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවි‍යෙන් - www.caa.lk.

අයදුම් පත්‍ර සඳහා ගෙවීම :- රු. 1715.00 අයදුම් පත් ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- පෙ.ව 8.45 සිට ප.ව 03.30 මෙම සේවාව ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු:- රු. 5145.00

සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය)

 ASN 055 සහ PLPM හි

අවශ්‍ය උපකාරක ලේඛන

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරියා

 

තනතුර  නම අංශය දුරකථන ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂ/ පිරිස් බලපත්‍ර සැපයීමේ අංශය   පිරිස් බලපත්‍ර සැපයීමේ අංශය 0112358925  0112304691 ddpel@caa.lk

ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු

අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න)- ආකෘති පත්‍ර අංක : සීඒඒ/පීඑල්/අයි /03

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණන්න) ඔව්


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.



දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:30
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty