The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රාදේශීය සංවර්ධන අංශය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රාදේශීය සංවර්ධන අංශය

PDF Print Email

සැපයුම් ප්‍රවර්ධනය, භාණ්ඩ හා සේවාවන් පිළිබද විස්තර, සම්මන්ත්‍රණ / වැඩමුළු / දැනුම්වත් කිරීමේ වැඩ සටහන්, උපදේශන සේවා

සේවාව

සැපයුම් ප්‍රවර්ධනය, භාණ්ඩ හා සේවාවන් පිළිබඳ විස්තර, සම්මන්ත්‍රණ / වැඩමුළු / දැනුම්වත් කිරීමේ වැඩ සටහන්, උපදේශන සේවා

සේවාව

  • අපනයනය අරමුණු කර ගත් කෘෂි හා කාර්මික නිෂ්පාදන සඳහා සැපයුම් සංවර්ධන වැඩ සටහන්.
  • අපනයන විභවයන් ඇති භාණ්ඩ හා සේවා සඳහා වෙළඳ පළ තොරතුරු
  • සුළු සහ මධ්‍ය පරිමාණ අපනයන කරුවන් සඳහා වැඩමුළු / සම්මන්ත්‍රණ හා දැනුම්වත් කිරීමේ වැඩ සටහන්
  • අ.ස.ම. අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා දැනුම්වත් කිරීම.
  • ප්‍රාදේශීය මට්ටමේ ප්‍රදර්ශන හා අනෙකුත් වැඩ සටහන් සඳහා ප්‍රධාන කාර්යාල නියෝජනය කිරීම.
  • අපනයනකරුවන් හා සැපයුම්කරුවන් / උපකොන්ත්‍රාත්කරුවන් සම්බන්ධීකරණය.

කා සදහාද

  • සෘජු අපනයනකරුවන්
  • වක්‍ර අපනයනකරුවන් (සැපයුම්කරුවන් / උපකොන්ත්‍රාත්කරුවන්).
  • මහජනතාව (විශ්ව විද්‍යාල, පාසල් සිසුන්)
  • ප්‍රාදේශීය අධිකාරි හා සම්බන්ධ නිලධාරීන් හා අනෙකුත් අය

ලබාගත හැකි තොරතුරු

  • වයඹ පළාතේ අපනයනකරුවන්ගේ නාමාවලිය.
  • ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය .
  • “එක්ස්පෝ නිව්ස්” (Expo) සහ අනෙකුත් අ.ස.ම. මගින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර ප්‍රකාශන
  • අ.ස. මණ්ඩලයේ ප්‍රකාශන හා කෘෂි නිෂ්පාදන පිළිබඳ විස්තර

සේවාව ලබා ගත හැකි අයුරු

  • අදාළ නිලධාරීන් මුණ ගැසීමෙන්, දුරකථන ‍මගින්, විද්‍යුත් තැපෑල මගින්

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

     •   නොමැත.

සේවාව ලබා දීමට ගත වන කාලය

  • ලබා ගන්නා වූ සේවාව මත යැපේ.  

(සාමාන්‍යයෙන් දින 1 සිට 3 දක්වා)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

 

 

අංශය ප්‍රාදේශීය සංවර්ධන අංශය

සේවාව ලබා ගැනීමට අදාළ නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

අධ්‍යක්ෂ

එස්. ජයවර්ධන මිය

0112300701

2303028

sepali@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

ඩි.එම්.පි. දිසානායක මයා

0112300716

2303028

dissa@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

සමීම් මයා

0112300716

2303028

zameem@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

තිලකා චන්ද්‍රසේන මිය

0112300716

2303028

thilaka@edb.gov.lk


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

NDB/EDB Tower,
නො : 42, නවම් මාවත,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
තැපැල් පෙට්ටිය: 1872


එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල:edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2020-07-01 10:24:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty