The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වකුගඩු රෝගීන් සඳහා නිවාස ආධාර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වකුගඩු රෝගීන් සඳහා නිවාස ආධාර

PDF Print Email

නිවාස ආධාර මුදලක් ලබා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම්

නිවාස ණය මුදලක් ලබා ගැනීමට නොහැකි නිවාස අවශ්‍යතාවය ඇති,  වකුගඩු රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳින (වෛද්‍ය වාර්තා අනුව සනාථ වූ) ඉතාම අසරණ දරු පවුලක් වීම මූලිකම සුදුසුකම වේ.

නිවාස ආධාර මුදලක් ඉල්ලන්නේ නම් අසරණ බව හා අවශ්‍යතාවය තහවුරු කරන ලියවිලි ඉදිරිපත් කළයුතු වේ.  මෙම තහවුරු කිරීමේ ලියවිලි ප්‍රදේශයේ  ග්‍රාම නිලධාරි   හා  ප්‍රාදේශීය ලේකම් ගේ අත්සනින් සහතික කර තිබිය   යුතු අතර සිය රෝගී තත්වය ගැන වෛද්‍ය වරයෙකු විසින් සනාථ කළ යුතුය.

උපරිම ආධාර මුදල රු. 500,000/- ක් වන අතර නැවත ගෙවිය යුතු නොවේ.

ණය ආධාරයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

·         වකුගඩු රෝගයෙන් පෙලෙන අසරණ දරු පවුලක් වීම

·         නිවසක් ඉදිකර ගැනීම සඳහා සැබෑ අවශ්‍යතාවයක් ඇති පවුලක් වීම

·         ඉඩමේ අයිතිය ඉල්ලුම් කරු සතු බවට සහතික කළ හැකි වීම

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

දිවයිනේ ඇති  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙතින් සතියේ වැඩ කරන දිනවල දී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත නිවාස නිලධාරි වෙතින් සතියේ බදාදා දින වල දී ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ලබාගත හැකිය.

 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 06:53:25
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty