The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත
විවිධ භාණ්ඩ අපනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

අපනයන

  • තෑගි භාණ්ඩ
  • ව්‍යාපෘති සදහා ආනයන කල යන්ත්‍ර
  • දැව නිර්මාන
  • විදේශ මුදල් මගින් මිලදී ගත් භාණ්ඩ
  • දැව
  • චිත්‍රපට සදහා භාවිතා කරන ආකෘති
  • අළුත්වැඩියාව සදහා යන්ත්‍ර අපනයනය සහ ආපසු ගෙන්වීම.
  • ආනයනය කරන ලද භාණ්ඩ නැවත ගෙන ඒම මත ආපසු යැවීම.

සුදුසුකමි
දැව හැරුණු විට සියළුම අපනයන වර්ග වාණිජමය නොවන ද්‍රව්‍ය විය යුතුය.

අවශ්‍ය අමතර ලියවිලි

ආනයනය වර්ගය යෝග්‍යතා
ව්‍යාපෘති සදහා ආනයන කරන ලද යන්ත්‍ර ව්‍යාපෘති අතර ඇතිකරගත් ගිවිසුම්පත
අපනයනය කිරිමට ඇති භාණ්ඩ වල වටිනාකම සදහන් කල කුවිතාන්සිය (ඉන්වොයිසිය)
දැව නිර්මාණ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැති ලිපියක්
අපනයනය කරන භාණ්ඩ වල විදේශ මුදල් මාරුකළ රිසිට්පත් වටිනාකම සදහන් කල කුවිතාන්සිය
විදේශ මුදල් මගින් මිලදීගත් භාණ්ඩ අපනයනය කරන භාණ්ඩ වල වටිනාකම සදහන් කල කුවිතාන්සිය
දැව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැති ලිපියක්
අපනයන කරන බාණ්ඩ වල වටිනාකම සදහන් කල කුවිතාන්සිය
චිත්‍රපට සදහා භාවිතා කරන ආකෘති

චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත් නිර්දේශ  ලිපිය
අළුත්වැඩියා සදහා යන්ත්‍ර අපනයනය සහ නැවත ගෙන්වීම.   

යන් ත්‍ර වල විස්තර ඉන්වොයිසියන්, ආනයනය කළ ලිපි පිටපත්

   
ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
අයදුම්පතක් ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 04

ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 04

අයදුම්පත්‍ර

  • වාණිජමය නොවන පදනම මත භාණ්ඩ අපනයනය කිරීමෙහි ඉල්ලුමි පත්‍රය
  • ඉන්වොයිසිය
  • නිර්දේශ ලිපි (අවශ්‍ය අවස්ථාවලදී)
  • සනාථ කිරීමේ ලියකියවිලි

පියවරෙන් පියවර ක්‍රියා පටිපාටිය
පියවර 01: ඒකක 4 වෙතින් අයදුම්පත ලබා ගැනීම.
පියවර 02: අයදුම්කරැ අයදුම්පත සම්පූර්ණ කරයි
පියවර 03: අදාල අධිකාරි‌ෙයන් ඉල්ලීම් ලිපිය ලබා ගැනීම
පියවර 04: අයදුම්පත අමතර ලියවිලි සමග ඒකක 3 වෙත භාර දීම.
පියවර 05: අයදුම්කරු බලපත්‍ර ගාස්තු අයකැමිට ගෙවීම.
පියවර 06: ඒකක 03 බලපත්‍රය නිකුත් කිරීම.

කාල නියමයන්
ක්‍රියාදාම කාල නියමය : එක් දිනක් හෝ දෙකක්
වලංගු කාලය : අපනයන කාල පරිච්ඡේදයක් මාස 1 ක් වේ.

සේවයට අදාල මිල ගණන්
අයඅදුමි ගාස්තු
බලපත්‍ර ගාස්තු
සියළු අපනයන සදහා රු.100/- LKR අය කෙරේ.

අධිභාර : අමතර ගාස්තුවක් නැත.

විශේෂ අවස්ථා
විශේෂ අවස්ථා කිසිවක් නොමැත.

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:41
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty