The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය ධීවර යාත්‍රාවක් ප්‍රථම වරට ලියාපදිංචි කිරිම හා ලියාපදිංචිය අඵත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ධීවර යාත්‍රාවක් ප්‍රථම වරට ලියාපදිංචි කිරිම හා ලියාපදිංචිය අඵත් කිරීම

PDF Print Email

මුලික සුදුසුකම් හා අවශ්‍යතා
දේශීය ධීවර යාත්‍රාවක් විම.
නාවික ඉංජිනේරු සහකාර විසින් නිකුත් කරන  ලද මුහුදු යෝග්‍යතා සහතිකය.
යාත්‍රාවේ අයිතිය පිළිබඳ සනාථ කිරීමේ තොරතුරු.
යාත්‍රාව රක්ෂණය කර තිබේ නම් රක්ෂණ සහතිකය.

සටහන - අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වන ධීවර යාත්‍රා ලියාපදිංචි
කිරිම සඳහා ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්  ප්‍රතික්ෂේප කරනු ඇත.

උපකාරක ලියකියවිලි
නාවික ඉංජිනේරුවරයාගේ මුහුදු යෝග්‍යතා සහතිකය.
යාත්‍රා සහ එන්ජින් මිලදීගත් බිල්පත් 

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1: ධීවර යාත්‍රාවක් ලියාපදිංචි කිරිමේ අයදුමිපත ප්‍රදේශයේ ධිවර පරීක්ෂකගෙන් ලබා ගැනිම
පියවර 2: අයදුම්පත සම්පුර්ණ කර අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සමග ධීවර පරික්ෂකට යොමු කිරිම

අයදුම්පත්
ධීවර යාත්‍රා ලියාපදිංච් කිරීම සඳහා අවශ්‍යවන අයදුම්පත (ධීවර 49) සංශෝධිත   
 

ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1: ධීවර පරීක්ෂකගෙන් ලබාගන්නා ලද අයදුම් පත සම්පූර්ණ කොට අදාල ලේබණ නැවත ඔහුට භාරදීම
පියවර 2: ධීවර පරීක්ෂක විසින් යාත්‍රාව පරික්ෂා කිරිම/ අයදුම්පත පරික්ෂා කිරිම.
පියවර 3 :සුදුසුකම් සපුරා නැනි නම් ලි. ප. අයදුම්පත් ප්‍රතික්ෂේප කිරිම/ ලියාපදිංචි සදහා සුදුසුකම් සපුරා ඇත්නම් ලි.ප. ගාස්තු අය කර කුවිතාන්සි නිකුත් කිරිම/ (ලි.ප.සහතිකය ලැබෙන තෙක් කුවිතාන්සි වලංගුවේ.)
පියවර 4: ධීවර පරික්ෂක විසින් අයදුම්පත් හා අදාල ලේඛන නිර්දේශ සහිතව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත යොමු කිරිම.
පියවර 5: දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අයදුම්පත් නිර්දේශ කොට අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරිම.
පියවර 6: අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යාත්‍රාව සදහා ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරිම.
සටහන
මෙම ලියාපංචි සහතිකය ප්‍රදේශයේ ධීවර පරික්ෂක වෙත ඉදිරිපත්කර ලියා පදිංචිය අලුත් කර ගත යුතුය.
 

සේවාව සදහා ගතවන කාලය
ගතවන කාලය: මෙම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් සති හතරක් ගතවේ.

ඉදිරිපත් කිරිමේ සඳහා කාළ සිමාව
පියවර 1: අයදුම්පත් ලබාගැනිම     -    සතියේ වැඩකරන දින : සදුදා සිට සිකුරාදා දක්වා   පෙව 8.30 සිට 4.15 දක්වා
පියවර 2: අයදුම්පත් භාරගැනිම     -     සතියේ  වැඩකරන දින :සදුදා සිට සිකුරාදා දක්වා   පෙව 8.30සිට 4.15දක්වා

වලංගු කාළ සිමාව: කාළ සිමාවක් නොමැත
 

සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම: අයදුම්පත සදහා කිසිදු අයකිරීමක් නොකෙරේ
වියදම: ධීවර යාත්‍ර වල ප්‍රමාණයන් අනුව ලියා පදිංචි කිරීමේ ගාස්තු පහත සදහන් පරිදි වේ.
 

යන්ත්‍රයේ ප්‍රමාණය ප්‍රථම වරට ලියාපදිංචි කිරිම ලියාපදිංචිය අළුත් කිරිම
අඩි 32 කට වැඩි ඇතුළත එන්ජිම සවිකළ යාත්‍රා Rs.500/= Rs. 250/=
අඩි 32 -28 අතර ඇතුළත එන්ජිම සවිකළ යාත්‍රා Rs. 250/= Rs. 150/=
පිටත එන්ජිම සවිකළ යාත්‍රා  Rs. 100/= Rs. 50/=
යාන්ත්‍රික නොවන යාත්‍රා Rs. 15/= Rs. 10/=

 දඩ සහ අයකිරීම්: ලියා පදිංචි සිදු නොකල වර්ෂය සඳහා හිග ගාස්තු පමණක් අය කරන අතර දඩ අය කිරිම් නොකේරේ.

අමතර වියදම:
අමතර වියදමක් නොමැත


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-06-29 11:16:34
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-25
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 248