The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත ප්‍රවාහන සේවා දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීම

PDF Print Email
දුම්රිය මගින් පාර්සල් යැවීමේ ක්‍රමය

1. සතියේ දිනවල උදේ 09.00 සිට සවස 04.00 දක්වා, දුම්රිය මගින් යැවීමට පාර්සල් භාරගනු ලැබේ.

2. අංක 4.0 යටතේ ඇති ෆෝරමය භාගත කරන්න. එය සම්පූර්ණ කර ප්‍රවාහනය කරන පාර්සලය සමග දුම්රිය ස්ථානයට භාර දෙන්න.

3. භාණ්ඩ වලට හානිවීම වැලැක්වීම සඳහා හොඳින් ආවරනය කරන්න.

4. දුම්රිය ස්ථානාධිපති විසින්  ඉල්ලා සිටින විට පාර්සලයෙහි ආවරණ ඉවත් කොට භාණ්ඩ හඳුනාගැනිමට සූදානම්ව සිටිය යුතුය.

5. පාර්සලයෙහි, එය ලබන්නාගේ නම සහ ලිපිනය පැහැදිලිව සටහන් කරන්න.

6. පාර්සලය ලබන තැනැත්තාගේ නම, ලිපිනය හා ජාතික හැඳුනුම්පත් අංකය දුම්රිය ස්ථානාධිපතිට ලබාදෙන්න.

7. ඔබේ ජාතික හැදුණුම් පත් අංකය දුම්රිය ස්ථාණාධිපතිට ලබාදෙන්න.

8. දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔබට රිසිට් පත (waybill) ක් ලබාදෙනු අත. මෙම රිසිට් පත පාර්සලය ලබාගන්නාට යවන්න.

9. පාර්සලය, අනෙක් දුම්රිය ස්ථානයන් ලබාගැනීම සඳහා රිසිට් පත හා ලබන්නාගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න.

 

ගාස්තු
 
සාමාන්‍ය ගාස්තු
 

Railways Parcel Rate
Distance in (Km) and Weight in (Kg) If a parcel >50Kg,Rate per 10Kg or above
Km 0-1 Kg 2-5 Kg 6-10 Kg 11-15Kg 16-20Kg 21-25Kg 26-30Kg 31-35Kg 36-40Kg 41-45Kg 46-50Kg -
0-25 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 15.00
25-40 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 53.00 16.00
40-55 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 52.00 56.00 17.00
55-70 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 52.00 54.00 59.00 18.00
70-85 50.00 50.00 50.00 50.00 50.00 50.00 50.00 52.00 54.00 56.00 62.00 19.00
85-100 50.00 50.00 50.00 50.00 50.00 50.00 51.00 54.00 56.00 58.00 64.00 20.00
100-115 50.00 50.00 50.00 50.00 50.00 50.00 52.00 55.00 58.00 60.00 67.00 21.00
115-130 50.00 50.00 50.00 50.00 50.00 52.00 56.00 60.00 63.00 65.00 70.00 22.00
130-145 50.00 50.00 50.00 50.00 52.00 55.00 60.00 65.00 68.00 70.00 74.00 23.00
145-160 50.00 50.00 50.00 50.00 55.00 58.00 64.00 70.00 72.00 75.00 78.00 24.00
160-175 50.00 50.00 50.00 51.00 58.00 62.00 69.00 75.00 77.00 80.00 83.00 25.00
175-190 50.00 50.00 50.00 53.00 61.00 66.00 74.00 80.00 82.00 85.00 88.00 26.00
190-205 50.00 50.00 50.00 55.00 64.00 70.00 79.00 85.00 87.00 90.00 93.00 27.00
205-220 50.00 50.00 50.00 57.00 67.00 74.00 84.00 90.00 92.00 95.00 98.00 28.00
220-235 50.00 50.00 50.00 60.00 70.00 78.00 89.00 95.00 97.00 100.00 104.00 29.00
235-250 50.00 50.00 50.00 63.00 73.00 82.00 94.00 100.00 102.00 105.00 110.00 30.00
250-265 50.00 50.00 50.00 66.00 76.00 88.00 99.00 105.00 108.00 110.00 117.00 31.00
265-280 50.00 51.00 54.00 70.00 81.00 93.00 104.00 110.00 114.00 116.00 124.00 32.00
280-295 51.00 54.00 58.00 74.00 86.00 98.00 109.00 115.00 120.00 122.00 131.00 33.00
295-305 53.00 57.00 62.00 78.00 91.00 103.00 114.00 121.00 126.00 128.00 138.00 34.00
305-320 55.00 60.00 66.00 82.00 96.00 108.00 119.00 127.00 132.00 134.00 145.00 35.00
320-335 57.00 63.00 70.00 86.00 101.00 113.00 124.00 133.00 138.00 140.00 153.00 36.00
335-350 59.00 66.00 75.00 90.00 106.00 118.00 129.00 139.00 144.00 146.00 161.00 37.00
350-365 61.00 70.00 80.00 95.00 111.00 123.00 134.00 145.00 150.00 152.00 167.00 38.00
365-380 63.00 74.00 85.00 100.00 116.00 128.00 139.00 151.00 156.00 158.00 173.00 39.00
380-395 65.00 78.00 90.00 105.00 121.00 133.00 144.00 157.00 162.00 164.00 179.00 40.00
395-410 67.00 82.00 95.00 110.00 126.00 138.00 149.00 163.00 168.00 170.00 185.00 41.00
410-425 69.00 84.00 97.00 113.00 129.00 142.00 153.00 167.00 173.00 176.00 191.00 42.00
425-440 71.00 86.00 99.00 116.00 132.00 145.00 157.00 171.00 178.00 184.00 197.00 43.00
440-465 73.00 88.00 101.00 119.00 135.00 148.00 161.00 175.00 183.00 190.00 203.00 44.00
465-480 76.00 90.00 103.00 122.00 138.00 151.00 165.00 179.00 188.00 196.00 209.00 45.00
480-495 79.00 92.00 105.00 125.00 141.00 154.00 169.00 183.00 193.00 203.00 215.00 46.00
495-510 82.00 95.00 107.00 128.00 144.00 157.00 173.00 187.00 198.00 210.00 221.00 47.00
510-525 85.00 98.00 109.00 131.00 147.00 160.00 177.00 191.00 203.00 217.00 227.00 48.00
525-540 88.00 101.00 112.00 134.00 150.00 163.00 181.00 195.00 208.00 224.00 233.00 49.00
540-555 91.00 104.00 115.00 137.00 153.00 166.00 185.00 199.00 213.00 226.00 239.00 50.00
555-570 94.00 107.00 118.00 140.00 156.00 169.00 189.00 203.00 218.00 232.00 245.00 51.00
570-585 97.00 110.00 121.00 143.00 159.00 172.00 193.00 207.00 223.00 238.00 251.00 52.00
585-600 100.00 113.00 124.00 146.00 162.00 175.00 197.00 211.00 228.00 244.00 - 53.00

 
 
 
සීග්‍රගාමී දුම්රියයන් මඟින් පාර්සල් යැවීම සඳහා ගාස්තු.
 
 
අර්ධ සීග්‍රගාමී දුම්රිය - 2 xසාමාන්‍ය ගාස්තු
 
නගරාන්තර දුම්රිය    - 3 xසාමාන්‍ය ගාස්තු
 
 
පාර්සලයේ වටිනාකම අනුව ගාස්තු වැඩිවීම.
 

 
පාර්සලයේ වටිනාකම
සාමාන්‍ය ගාස්තුව සියයට ගණනක් ලෙස ගාස්තු වැඩිවීම
1
රු.1000.00 ට වැඩි
 
2
රු.1000.00 සිට රු.5000.00
1.0%
3
රු.5000.00 සිට රු.10,000
1.5%
4
රු.10,000 සිට රු.20,000
2.0%
5
රු.20,000ට වැඩි
3.0%

 
 
 
විශේෂ භාණ්ඩ සඳහා ගාස්තු.
 
 

 
සාමාන්‍ය දුම්රිය මගින්
සීග්‍රගාමී දුම්රිය මගින්
මාළු
සාමාන්‍ය ගාස්තුවට අමතර 50%ක ගාස්තුවක්
 
ලිපි
රු.20
 
ලී බඩු (කුඩා ප්‍රමාණ වලින්)
3xසාමාන්‍ය ගාස්තු
5xසාමාන්‍ය ගාස්තු
කුකුල් පැටව්
3xසාමාන්‍ය ගාස්තු
5xසාමාන්‍ය ගාස්තු
බරින් අඩු භාණ්ඩ (වඩා ඉඩක් අවශ්‍ය වන විට)
3xසාමාන්‍ය ගාසුතු
5xසාමාන්‍ය ගාස්තු
කිලෝග්‍රෑම් 50 ට නොවැඩි යන්ත්‍ර සඳහා
 
 

 
 
 

 


 


 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:16
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty