The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා දීමනා, සහනාධාර සහ වෙනත් අනුග්‍රහයන් ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන සහන ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන සහන ලබා ගැනීම.

PDF Print Email

1.    ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් ලෙස හෝ රජයේ අනුමත පුණ්යානයතනයක් ලෙස හෝ ලියාපදිංචි ආයතන වෙත ලැබෙන ‍විදේශීය පරිත්යා ගන් සදහා තීරුබදු සහන ලබාදීම නිර්දේශ කිරීම මෙහිදී අවශ්‍යය වන ලියකියවිලි ලැයිස්තුව අමුණා ඇත. 
2.    පුණ්‍ය කටයුතුවල‍ යෙදෙන ආයතන රජයේ අනුමත පුණ්‍යායතනයක් ලෙස ලියාපදිංචි කිරීම සදහා අවශ්යණ වන නිර්දේශය ඉදිරිපත් කිරීම.  මෙහිදී එම ආයතනය පවත්වාගෙන යනු ලබන ප්‍රාදේශයේ අදාල  ප්‍රාදේශීය ලේකම්ගෙන් නිර්දේශය සහිත වාර්තාවක් කැදවනු ලැබේ.
3.    අනුමත පුණ්‍යායතනයන් සදහා විදුලි බිල් සහන හා ජල බිල්  සහන ලබාදීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරිම.   මෙහිදිද අදාල ප්‍රාදේශීය ලේකම්ගෙන් නිර්දේශය සහිත වාර්තාවක් කැදවනු ලැබේ.


 


ආයතනයේ තොරතුරු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ

සමාජ සේවා දෙපාර්තමේන්තුව

නො 150 ඒ,‘L.H.P.’ගොඩනැගිල්ල,

නාවල පාර,නුගේගොඩ


ප්‍රදීප් යසරත්න මහතා
දුරකථන:0112187040
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirss@sltnet.lk
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

අදාළ සේවා

ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන සහන ලබා ගැනීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-05-19 12:14:00
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 232