The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ ණය අධ්‍යාපනික ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ අධ්‍යාපනික ණය

PDF Print Email

ලංකා බැංකුවේ අධ්‍යාපනික ණය ක‍්‍රමය

වැඩිදුර අධ්‍යාපනය ලැබීමට අවහ්‍ය මුල්‍ය පහසුකම් සැපයීම මෙම ණය වැඩ සටහනේ අරමුණයි.

සුදුසුකම් :

  • අ.පො.ස. උසස් පෙල විෂයයන් 3 කින් සමත් වීම හෝ
  • අදාල අධ්‍යාපන පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලබන විභාගය සමත් වීම
  • සම්පූර්ණ වියදමින් 20% - 50% ක දායකත්වය දැරීම.

සුරැකුම් :

  • බැංකුවට පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනකුගේ ඇපය
  • දේපල සුරැකුමක්

අවශ්‍ය ලියකියවිලි :

  1. අයදුම්පත‍්‍රය
  2. පාඨමාලාව හැදෑරීමට සුදුසුකම්
  3. පුද්ගල ඇප ප‍්‍රකාශයන්
  4. දේපල උකස සඳහා ඊට අදාල ලියකියවිලි

පරිඝණක මිළදී ගැනීම සඳහා ණය යෝජනා ක‍්‍රමය

සමාජය තුල පරිඝණක භාවිතය සහ දැනුම වර්ධනය කිරීම

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු වීම
  • බැංකුවෙන් හෝ වෙනත් ණය දෙන ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය 

සුරැකුම් :

  • බැංකුවට පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනකු
  • බැංකුව පිළිගන්නා වෙනත් සුරැකුමක්

අවශ්‍ය ලියකියවිලි :

  1. අයදුම් පත
  2. පුද්ගල ඇප ප‍්‍රකාශණ
  3. පරිඝණකය සඳහා ඉන්වෝයිසිය                             

 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:20
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty