The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පඩි, මිමි, කිරීම් හා මැනුම් උපකරණ අළුත්වැඩියා කරන පුද්ගලයා/නියෝජිතයා ලියාපදිංචිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත
පඩි, මිමි, කිරීම් හා මැනුම් උපකරණ අළුත්වැඩියා කරන පුද්ගලයා/නියෝජිතයා ලියාපදිංචිය

PDF Print Email

යෝග්යිතාවය

අළුත්වැඩියා කිරිම් බලපත්රතය ලබා ගැනීමට අවශ්යහ ඕනෑම පුද්ගලයකු/ නියෝජිතයකු දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගය සමත් විය යුතුයි.

බලපත්රතය නිකුත් කරනු ලබන්නේ කාර්මික අළුත්වැඩියා සහ විද්යුදත් අළුත්වැඩියා සටහන් වර්ගීකරණය යට‌තේය.

    පඩි සහ මිමි
    තරාදි කද
    දුනු තරාදිය
    බදින තරාදි
    සමබර තරාදි
    පාලම් තරාදි
    සියළුම් වර්ග වල යාන්ත්රිික බර මනින උපකරණ
    සියළුම වර්ග වල විද්යු්ත් බර කිරන උපකරණ අනෙකුත් ආදේශන


සටහන
o    පුද්ගලයකු හා සංවිධානයක් වශයෙන් කිරිම් හා මැනීම් උපකරණ අළුත්වැඩියා කිරිමට ලියාපදිංචි සහතික අවශ්යැ‍‍වේ. අළුත්වැඩියා කරන කණ්ඩායම යනු උපකරණ අළුත්වැඩියා කරන පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් එක් කණ්ඩායමක අවම වශයෙන්, අධ්යුක්ෂ අනුමත කරන ලද සුදුසුකම් සපිරි පුද්ගලයකු සිටිය යුතුය. එම පුද්ගලයාගේ නම සහ හැදුනුම්පත් අංකය අධ්යමක්ෂට ඉදිරිපත් කල යුතුය.

o    මෙම උපකරණ අළුත්වැඩියා කිරිමට අනුමැතිය ඇති ලියාපදිංචි සහතික දරන්නන් අදාල නියම පනතට අනුකූල විය යුතුය.

o    අදාල උපරකණ අළුත්වැඩියා බලය ඇති ලියාපදිංචි සහතික දරණ නිලධාරින් වෙනත් තැනක හෝ ආයතනය අළුත්වැඩියා සදහා
    ලියාපදිංවියට ඉල්ලුම් කල නොහැක.

නුසුදුසු වීමේ මිනුම් දණ්ඩ

අළුත්වැඩියා කිරීමේ බලපත්ර ය පහත හේතු මත අවලංගු වේ.
    කාර්මික නිලධාරියාගේ මරණය
    ඔහු ආයතනයෙන් ඉවත් වීම.
    ඔහුගේ ශාරීරික, මානසික හෝ රෝගී තත්ත්වය හේතුවෙන් කාර්යාලය පවත්වාගෙන යාමට අපොහොසත් වීම.



ඉදිරිපත් කරන ක්රිෝයාපටිපාටිය



අළුත්වැඩියා කිරීමේ බලපත්රවයක් ලබා ගැනීමට ඉල්ලුම් කිරීම.
අවශ්යව කරන බලපත්ර  වර්ගය සදහන් කර ඉල්ලුම් කරන ලද ලිපියක්.

අයදුම්පත්රභයක් ලබා ගැනීම.
    විභාගය සමත්වීම මත අයදුම්පත ලබා ගත හැක.
අවශ්යා ආධාරක ලියවිලි
    අධ්යා පන සහ අදාල කාර්මික අධ්යාහපන සහතික
    ජාතික හැදුනුම්පත

අයදුම්පත භාරදීම

    අයදුම්කරු අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය. විභාගය සමත් වූ පසු අධ්යික්ෂ විසින් බලපත්ර්ය නිකුත් කරයි.

රාජකාරී දිනයන් - සදුදා සිට සිකුරාදා
විවෘත වේලාවන්
පෙ.ව.08.30-ප.ව.04.15
නිවාඩුඃ සියළුම රජයේ සහ වෙළද නිවාඩු

ක්රිතයාපරිපාටිය පියවරින් පියවර

පියවර 01
අයදුම්කරු අවශ්යා කරන බලපත්රය වර්ගය සදහන් කර මිනුම් ඒකක හා ප්ර මිතීන් හා ‍ෙස්වා දෙපාර්තමේන්තුවට ලිපියක් ඉදිරිපත් කිරීම.

පියවර 02
දෙපාර්තමේන්තුව එම ලිපිය වැඩබිම හා උපකරණ සම්බන්ධ වාර්තාවක් සදහා දිස්ත්රිේක් පරික්ෂක වෙත ඉදිරිපත් කරයි.

පියවර 03
දිස්ත්රිේක් පරීක්ෂක අයදුම්කරුගේවැඩ බිම අධීක්ෂණය කර උපකරණ අළුත්වැඩියා සදහා අවශ්ය් සුදුසු උපාංග ඇත්දැයි පරික්ෂා කරයි.

පියවර 04
දිස්ත්රි්ක් පරික්ෂක වැඩබිම් වාර්තාව සකසා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරයි.

පියවර 05
අයදුම්කරුට විභාගය විභාගය සඳහා පැමිණීමට ලිපියක් තැපැල් කරයි.

පියවර 06
අයදුම්කරුට සිද්ධාන්ත සහ ප්රා යෝගික පරීක්ෂණ සඳහා දෙපාර්තමේන්තුව මගින් පවත්වයි.


පියවර 07
අයදුම්කරුගේ කාර්මික හැකියාව පරික්ෂා කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වයි.

පියවර 08
ඔහු/ඇය විභාගය සමත්වු පසු අළුත්වැඩියා බලපත්රරය නිකුත් කරයි.

සටහන 01
දිස්ත්රි0ක් පරික්ෂක අයදුම්කරුගේ වැඩබිම සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවේ නම්, දෙපාර්තමේන්තුවට දැනුම්දෙනු ලබයි. ප්රබතික්ෂේප කිරීමට හේතුව දෙපාර්තමේන්තුව මගින් අයදුම්කරුට දැනුම් දේ.  ඔහු/ඇය වැඩ බිමේ අවශ්යමතාවයන් සපුරා නැවත ඉල්ලුම් කරයි.

සටහන 02
අයදුම්කරු විභාග අසමත් වූ විට නැවත පෙනී සිටිය හැක.

සටහන 03
ලියාපදිංචියෙන් පසුව වාර්ෂික බලපත්ර ය අලුත් කරගත යුතු ය.


කාල නියමයන්

 කාල නියමයන් ක්රිවයාවලිය

අයදුම්කරුට මාස 3ත් 6 ත් කාලය තුල බලපත්රරය ලබා ගත හැක.
විභාග කාල පරාසයඃ  සිද්ධාන්ත -පැය 1
                   ප්රාධයෝගික -පැය 1

අයදුම්පත ඉදිරිපත් කිරිම.
රාජකාරී දිනයන්     -     සදුදා සිට සිකුරාදා
විවෘත වේලාවන්     -    පෙ.ව.08.30-ප.ව.04.15
නිවාඩු            -    සියළුම රජයේ සහ වෙළද නිවාඩු

 කාල නියමයන් වලංගුතාවය

අළුත්වැඩියා කිරිමේ බලපත්රලය වලංගු වන්නේ අවුරුද්දක් කාලයක් සදහා පමණි. ඉන් පසුව එම බලපත්රරය අළුත් කල යුතුය.


සේවයට අදාල වියදමි

මිල
සේවය ලබා ගැනීමේ වියදම අයදුම්කරු දරයි.

ගාස්තු            

ලියාපදිංචි ගාස්තු රු.ශත
පඩි හා මිමි අළුත්වැඩියා 250.00
තරාදි කදන් අළුත්වැඩියා 300.00
දුනු තරාදි අළුත්වැඩියා 300.00
වේදිකා තරාදි අළුත්වැඩියා 350.00
සමබර තරාදි අළුත්වැඩියා 350.00
පාලම් තරාදි අළුත්වැඩියා 1000.00
සියළුම වර්ග වල යාන්ත්රිාක කිරිම් උපකරණ අළුත්වැඩියා 1500.00
සියළුම් වර්ග වල විද්යුිත් කිරීම් උපකරණ අළුත්වැඩියා 1500.00
අනෙකුත් ආදේශන අළුත්වැඩියා 300.00
දෙවන පන්තියේ තරාදි 350.00



දඩ

අධ්යජක්ෂ විසින් ලියාපදිංචි ඕනෑම පුද්ගලයකුගේ වරදකට රු.1,000/-නොවැඩි දඩයක් හෝ අවුරුද්දකට නොවැඩි සිරදඩුවමට යටත්වීම හෝ දඩුවම් දෙකටම යටත් වීම.

වරද හා දඩ අංශය බලන්න

අවශ්යස ආධාරක ලියවිලි

    ජාතික හැදුනුම්පත


 


ආයතනයේ තොරතුරු

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

මාහේන වත්ත,
පිටිපන,
හෝමාගම.


ආර්.ජී.එස්.ඒ. පෙරේරා මහතා
දුරකථන:+94-11-2182250
ෆැක්ස් අංක:+94-11-2182259
විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

අදාළ සේවා

සුරාබදු බලපත‍්‍රයක් වෙනත් පුද්ගලයෙකුට පවරා දීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:02:26
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty