The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත වෙළඳ රෙගුලාසි අමු දළු සැපයුම් කරුවන්ට මිල ගෙවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

අමු දළු සැපයුම් කරුවන්ට සාධාරණ මිල ගෙවීම් පරීක්ෂා කිරීම හා හා දළු මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වීම

PDF Print Email

අමු දළු සැපයුම් කරුවන්ට සාධාරණ මිල ගෙවීම් පරීක්ෂා කිරීම හා හා දළු මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වීම


යම් තේ දළු හිමියෙකුට තම දළු සඳහා වන මුදල් ගෙවීම දළු මිලදී ගත් තේ කම්හල විසින් හෝ දළු වෙළෙන්දා විසින් පැහැර හරින ලද අවස්ථා වලදී එම හිඟ මුදල් නැවත දළු හිමියා වෙත ලබා දීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය මැදිහත් වේ. කිසියම් කම්හලක් හෝ දළු වෙළෙන්දෙකු විසින් දළු හිමියන්ගෙන් ලබාගත් දළු සඳහා වන මුදල් පසුමාසයේ 20 වනදාට පෙර ගෙවිය යුතුයි.


අවශ්‍ය ලියකියවිලි -

දළු හිමියා වෙත අය විය යුතු හිඟ මුදල් ඇත්නම් එය ලබාගැනීම සඳහා දළු ලබා දුන් කම්හල වෙතින් හෝ දළු වෙළෙන්දාගෙන් එම මුදල් ලැබිය යුතු කාලවකවානුව, ප්‍රමාණය ආදිය ඇතුළත් දළු පොතේ ඡායා පිටපතක් සමග එම කම්හල හෝ දළු වෙළෙන්දා අයත් වන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංක‍ා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට ලිඛිතව ඉල්ලීමක් කළ යුතුයි.

දළු හිමියාගේ පැමිණිල්ලේ සත්‍යතාව තහවුරු කරගත් පසු අදාල මුදල් ගෙවන ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අදාල පාර්ශවයට දැනුම් දෙනු ලැබේ. එසේ ගෙවීමට ක්‍රියා නොකරන්නේනම් අවසාන වශයෙන් අදාල කම්හලේ හෝ දළු වෙළෙන්දාගේ ලියාපදිංවිය අවලංගු කිරීම දක්වා වූ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ගත හැක.
 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා තේ මණ්ඩලය

අංක  574,
ගාලු පාර,
කොළඹ 3



දුරකථන:+ 94-11-2587814 / + 94-11-2587773
ෆැක්ස් අංක:011-2589132
විද්‍යුත් තැපෑල:sltbhelp@pureceylontea.com
වෙබ් අඩවිය: www.srilankateaboard.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-23 15:18:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty