The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සන්නිවේදනය සහ මාධ්‍ය තොරතුරු සේවා තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් සිකුරාදා සවස 6.45ට සහ ඉරිදා සවස 6.30ට විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" රූපවාහිනි වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම

PDF Print Email

සුදුසුකම්
ගොවීන්, සිසුන්, ගුරුවරුන් ඇතුළු අවශ්‍ය ඕනෑම කෙනෙක් 

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

හිස් CD සහ DVD සමඟ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය වෙත ලිපියක් මඟින් ඉල්ලුම් කළ හැකිය. විකාශනය වූ වැඩසටහන පිළිබඳ විස්තර එහි ඇතුලත් විය යුතු අතර, මේ සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය මඟින් නිෂ්පාදනය කර ඇති වැඩසටහන් විස්තර ඇතුළත් පොත් පිංච භාවිතා කළ හැක. 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :- 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා නොමිලේ වන අතර, අනෙකුත් අය සඳහා මිනිත්තුවක් පිටපත් කිරීමට රු. 3 බැඟින් අය කෙරේ. 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සති 2ක් ඇතුලත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

ආයතන ප්‍රධානීඃ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ/

අයි.ජී.කේ. ජානක මයා

කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකය, ගන්නොරුව, පේරාදෙණිය

081-2388618

071-8147070

081-2388618

avcdoa@gmail.com

කෘෂිකර්ම උපදේශක

ආර්.එම්.තිස්ස ධර්මවර්ධන මයා

කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකය, ගන්නොරුව, පේරාදෙණිය

071 7316899

081-2388618

avcdoa@gmail.com

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 ඉල්ලුම්පත් ආකෘතිය (       ආකෘති පත්‍රයක් අමුණන්න)

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


ආචාර්‍ය ආර්.ආර්.ඒ. විජේකෝන්
දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334
ෆැක්ස් අංක:+94-812388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-01-09 16:14:07
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-09-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 215