The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් ගෘහ භාණ්ඩ අපනයනය සදහා බලපත්‍ර නිකුත් කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ආදර්ශ ඉල්ලුම් පත්‍රය ( 2. 6. 7 යටතේ දක්වා ඇත.)
ගෘහ භාණ්ඩ අපනයනය සදහා බලපත්‍ර නිකුත් කිරිම.

PDF Print Email

2. 6. 1 සපුරාලිය යුතු අවශ්‍යතාවයන් : දැව / දැව නිෂ්පාදන සදහා

 (අ) කළුවර සහ කළුමැදිරිය යන දැව විශේෂ වලින් සාදා නොතිබිය යුතු  අතර, එම දැව විශේෂ ඇතුලත් (මිශ්‍ර) කිරිමක් ද නොකළ යුතුය. 
 (ආ) අළුත් ගෘහ භාණ්ඩ සදහා ප්‍රවාහන බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය.
 (ඇ) පාවිච්චි කළ ගෘහ භාණ්ඩ සහ ප්‍රවාහන බලපත්‍ර යටතේ රැගෙන ආ ගෘහ  භාණ්ඩ සදහා අමුණා ඇති සහතිකය ඉදිරිපත් කළ යුතුය.  ( ඇමුණුම් : 2. 6. 1. C )

2. 6. 2  ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරිමේ ක්‍රියා පිළිවෙත.
  (ඉල්ලුම්පත්‍ර ලබා ගන්නා හා බාරදෙන ස්ථාන සහ ‍ෙව්ලාව )

2. 6. 2. 1 ඉල්ලුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :  වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය,අංක. 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.

2. 6. 2. 2 ඉල්ලුම්පත්‍රයක් ලබා ගැනිම සදහා කළ යුතු ගෙවීම් :   ගෙවීමක් කළ යුතු නොවේ.

2. 6. 2. 3 ඉල්ලුම්පත්‍ර බාර දිය යුතු වේලාව :
  සතියේ වැඩ කරන ඕනෑම දිනයක පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා.

2. 6. 2. 4 අදාළ සේවාව ලබා ගැනිම සදහා කළ යුතු ගෙවීම්.
 සාමාන්‍ය සේවාව
 

 

  ගාස්තුව රු.  ශත  3% ජා.ගො.බ.
N.B.T.
රු.  ශත 
 12% අ.එ.බ
VAT
රු.  ශත
10% මුද්දර ගාස්තු
රු. ශත
 මුළු මුදල

රු. ශත
 

අපනයන ඒකකයක් සදහා  575..00  17.25  71.07  57.50   720.82


2. 6. 3.  අදාළ සේවාව ලබා දිම සදහා අවශ්‍ය වන කාලය :
  ඉල්ලුම් පත්‍රය බාර දීමෙන් පසු දින 03 ත් 05 ත් අතර
එක් දින සේවාව

  ගාස්තුව රු.  ශත  3% ජා.ගො.බ.
N.B.T.
රු.  ශත 
 12% අ.එ.බ
VAT
රු.  ශත
10% මුද්දර ගාස්තු
රු. ශත
 මුළු මුදල

රු. ශත
 

අපනයන ඒකකයක් සදහා  1150.00 34.50 142.14 115.00  1441.64


2. 6. 4  අවශ්‍ය කරන ලිපි ලේඛණ :
  1. ඉල්ලුම් පත්‍රය
  2. අළුත් ගෘහ භාණ්ඩ සදහා  ප්‍රවාහන බලපත්‍රය සහ ප්‍රකාශන සහතිකය.
     ( 2. 6. 7 ඇමුණුම )
  3. පාවිච්චි කළ ගෘහ භාණ්ඩ සදහා ප්‍රකාශන සහතිකය.
   ( 2. 6. 7 ඇමුණුම)

2. 6. 5  කාර්ය භාර මාණ්ඩලික නිලධාරින්

තනතුර නම  අංශය  දුරකථන අංකය  ෆැක්ස් අංකය   ඊ-මේල්
 
 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක   අමරා ලියනආරච්චි මිය  ආරක්ෂණ සහ නිතී ක්‍රියාත්මක කිරීම    011-2866629   011-2866633   sdcfple@yahoo.com


2. 6. 6  ඉහත අවශ්‍යතාවයන්ගෙන් වෙනස් වන  අවස්ථා සහ විශේෂ තොරතුරු.
2. 6. 7  ආදර්ශ ඉල්ලුම් පත්‍රය ( 2. 6. 7 යටතේ දක්වා ඇත.)
2. 6. 8  නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්න.

ඇමුණුම 2. 6. 1. C
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක ( ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීම)
විශේෂ වන පාලක / හදිසි වැටලීම් අංශය මගින්,

දැව භාණ්ඩ අපනයනය සදහා බලපත්‍ර නිර්දේශ කිරිම.

...................................................................................................................................................... මහතා/ මහත්මිය/ ආයතනය විසින්
අපනයනය කිරීම සදහා සූදානම් කරන ලද පහත විස්තර සදහන් දැව / දැව භාණ්ඩ මා විසින් ............................................. දින ................................................................ පුද්ගලිකව පරීක්ෂා කරන ලද අතර ඒවායේ දැව වර්ගයන් හදුනා ගන්නා ලදි.
තවද, මෙම භාණ්ඩ/ දැව අප දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි අංක :  .............................................. දරණ අංකය යටතේ ලියා පදිංචි කරන ලද ව්‍යාපාරයෙන් මිළදී ගෙන තිබේ. / මේවා පාවිච්චි කරන ලද පැරණි ගෘහ භාණ්ඩ වේ. / මෙම භාණ්ඩ දැව සදහා අපනයන බලපත්‍රයක් නිකුත් කිරිම මා විසින් නිර්දේශ කරමි. / පහත සදහන් හේතු පදනම් කර ගනිමින් මෙම දැව නිෂ්පාදන සදහා අපනයනය බලපත්‍රයක් නිකුත් කිරීම නිර්දේශ නොකරමි.
.....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

..................................................................................................................
වන පාලක/ අ.ව.නි./ බි.ව.නි.
දිනය , ....................................................................  හදිසි වැටලීම් අංශය, ප්‍රධාන කාර්යාලය.
 


ආයතනයේ තොරතුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.


ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

අදාළ සේවා

ගෘහ භාණ්ඩ අපනයනය සදහා බලපත්‍ර නිකුත් කිරිම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:42:54
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty