The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සංචාරක බංගලා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංචාරක බංගලා වෙන් කර ගැනීම

PDF Print Email

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා පහත ස්ථානයන්හි පිහිටා ඇත.

  •  අනුරාධපුර
  • කතරගම
  • නුවර එලිය
  • යාපනය
  •  ත්‍රිකුණාමලය
  • මඩකලපුව
  • මහනුවර - හන්තාන
  • මහනුවර - රජපිහිල්ල

 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 9 වන මහලේ  පිහිටි දේපළ කළමණාකරණ අංශයට පැමිණ අදාල ඉල්ලුම් පත්‍රය ලබා ගතහැක.  එය සම්පුර්ණ කර ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් ගෙවා අවශ්‍ය දිනය සහ වේලාව (මීට පෙර වෙනත් අයෙකු වෙන්කර ගෙන නොමැති නම්) වෙන්කර ගත හැක.
   
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු :-  

ඉල්ලුම්පත් නොමිලයේ සැපයේ.
 
ඉදිරිපත් කළයුතු වේලාවන් :-

පෙරවරු 8.30 සිට පස්වරු 3.00
 
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :- 

සංචාරක බංගලා වෙන් කර ගැනීමේ ගාස්තු පහත දැක්වේ.  ඊට අතිරේකව පහසුකම් සැපයීම හා ආහාර සකසා ගැනීම වෙනුවෙන් වෙනම ගෙවීම් කළ යුතුය.
 
සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

විනාඩි පහලොවක් පමණි.
 
අවශ්‍ය සනාථ ලියකියවිලි :-

සංචාරක බංගලාව වෙන්කර ගන්නා පුද්ගලයා පැමිණියයුතු අතර ඔහු ගේ ජාතික හැදුනුම්පතද ඉදිරිපත් කළයුතුය.

·         සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර

අංශය

දුරකතනය

ෆැක්ස්

ඊමේල්

නි. සාමාන්‍යාධිකාරි

දේපළ කළමණාකරණ

+94-11-2430702

+94-11-2389501

dgmpm@nhda.lk

කළමණාකරු

සංචාරක බංගලා වෙන් කිරීම්

+94-11-2434895

+94-11-2389501

 dgmpm@nhda.lk

 

 

 

පිහිටීම/ දුරකථන අංකය

නවාතැන් ගත හැකි සංඛ්‍යාව

කාමර ගණන

කාමර ගාස්තු (රු)

වායු සමනය කළ

වායු සමනය නොකළ

වායු සමනය කළ

වායු සමනය නොකළ

අනුරාධපුර

බසවක්කුලම වැව අසල,  නගරයේ සිට කි.මී. 04ක් පමණ 025-2222062

15

02

03

1759.50

997.50

කතරගම

ඩිපෝ පාර, මැණික් ගඟ ඉදිරිපස නගරයේ සිට කි.මී. 1 ½ පමණ

047 2235298

18

02

04

1759.50

879.75

නුවර එලිය

මිලිටරි පාර, ක්‍රේටන් විලේජ් නගරයේ සිට කි.මී. 1 පමණ

052-2234902

09

-

03

-

2052.75

යාපනය බංගලාව

කච්චේරිය ඉදිරිපිට
නගරයේ සිට කි.මී. 4 පමණ

021-2222039

06

02

-

3519.00

 -

යාපනය

කච්චේරිය ඉදිරිපිට
නගරයේ සිට කි.මී. 4 පමණ

021-2222039

24

 -

08

-

879.75

ත්‍රිකුණාමලය

කස්ටම් පාර, නගර සීමාවේ මුහුදු වෙරළ ආසන්නයේ

026-2222162

16

01

03

1759.50

 

1290.30/ 645.15 (කුඩා)

මඩකලපුව

කල්ලඩි හමුදා කඳවුර ආසන්නයේ
නගරයේ සිට කි.මී. 1 ½ පමණ

065-2224473

06

02

 -

1759.50

 -

මහනුවර - හන්තාන

හන්තාන නිවාස යෝජනා ක්‍රමය ආසන්නයේ

නගරයේ සිට කි.මී. 02ක් පමණ

12

 -

04

703.80

-

මහනුවර - රජපිහිල්ල

නගර සීමාවේ රජපිහිල්ල මාවතේ

නගරයේ සිට මී. 500ක් පමණ

12

04

 -

2561.50

 -

 

 සංචාරක බංගලාව වෙන්කර ගන්නා පුද්ගලයා අනිවාර්යයෙන්ම නවාතැන් ගත යුතු අතර, ඉදිරිපත් කරන නාමලේඛනයට පරිබාහිර කිසිදු පුද්ගලයකුට නවැතැන් ගැනීමට අවසර දෙනු නොලැබේ.

රාජකාරී අවශ්‍යතාවය මත වෙන් කිරීම අවලංගු කිරීමට සිදු විය හැකි අතර, ඒ වෙනුවෙන් වෙනත් දිනක් වෙන්කර ගැනීම හෝ මුදල් ප්‍රතිපූරණය කරනු ඇත.

 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:33:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty