The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වාහන පැවරීමේ ගාස්තු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වාහන පැවරීමේ ගාස්තු

PDF Print Email

 

වාහන පන්තිය පැවරීමේ ගාස්තුව පරම අයිතිය උගසක් සංශෝධන ගාස්තු
ලියාපදිංචි කිරීම දීර්ඝ කිරීම අවලංගු කිරීම ලියාපදිංචි කිරීම අවලංගු කිරීම
මෝටර්කාර් 2500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
ද්විත්වකාර්යයවාහන 2500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
ඉඩම්වාහන (කෘෂිකාර්මික) 500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
ඉඩම්වාහන (කෘෂි කාර්මික නොවන) 1000/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
ඉඩම්වාහන(ට්‍රැක්ටර්රෝද 4) 1200/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
අත්ට්‍රැක්ටර්ට 500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් සයිකල් 500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් ට්‍රයිසිකල් 500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් ට්‍රයිසිකල්/ වෑන් 500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් ලොරි 2500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් ලොරි/පෝක් ලිෆ්ට් 2500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් ලොරි/ ප්‍රයිම්මුවර් 2500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් කෝච් 2500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
ආබාධිතයන්ගේ වාහන 500/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
මෝටර් ගිලන්රථ 1000/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
අවමංගලරථ 1000/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
ලොරි ට්‍රේලර් 2000/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
ට්‍රැක්ටර් ට්‍රේලර්/ බව්සර් 1000/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
විකල්ප ඉන්ධන මෝටර් වාහන 800/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-
විදුලි බලයෙන් ධාවනය වනවාහන 800/- 1250/- 500/- 500/- 200/- 300/- 100/-

 *මූලාශ්‍ර - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

 නව ස්මාට් කාඩ්( SMART CARD) රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ  උපදෙස්
පොදු අව‍ශය්‍යතා
I.    අයදුම්කරු පෞද්ගලිකවම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට හෝ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිය යුතුවේ
II.    ඡාතික හැදුනුම්පත හෝ වලංගු විදේශගමන් බලපත්‍රය / උප්පැන්නසහතිකයේ මුල් පිටපතක් රැගෙන ආ යුතු වේ.
III.    මාර්ග ගත ක්‍රමය ( ON LINE) යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන කාර්යාල වල ඡායාරූප ලබා ගැනීම පරිගණක ක්‍රියාවලියේම කොටසක් බැවින් ඒ සඳහා සුදුසු ඇදුමකින් සැරසී පැමිණීම අවශ්‍ය වේ.
මාර්ග අපගත ( OFF LINE) ක්‍රමය යටතේ කටයුතු කරන කාර්යාල වලට පැමිණෙන අයදුම්කරුවන් පාස්පෝට් ප්‍රමාණයේ කළු සහ සුදු ඡායාරූප දෙකක් රැගෙන පැමිණීය යුතු වේ.

IV.    සේවාව සදහා අදාල රජයේ ගාස්තු ගෙවිය යුතු වේ.

සැහැල්ලු වාහන සදහා රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සදහා

I.    වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුයි.
II.    අවම උස අඩි 4 අගල් 06 ක් වත් විය යුතුයි.
III.    ශාරීරක හා මානසික වශයෙන් වාහන පැදවීමට යෝග්‍ය බවට වෛද්‍ය ජාතික ප්‍රවාහන‍ වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් වලංගු වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි.
IV.    දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණය සමත් විය යුතුයි.
V.    අවම වශයෙන් මාස තුනක කාලයක් පුහුණුවන්න්ගේ අවසර පත්‍රයක් මත පුහුණුව ලබා තිබිය යුතුයි.
VI.    පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය අවලංගු වීමට පෙර ( මාස 03 කට පසු සහ මාස 18කට පෙර) ප්‍රායෝගික පරීක්ෂණයට පෙනීසිට සමත් විය යුතුයි.

සැ.යු:-  වයස අවුරුදු 17ක් සම්පූර්ණ කළ අයෙකුට ඉල්ලුම්පතක් ඉදිරිපත්කොට ලිඛිත පරීක්ෂණයට පෙනී සිට පුහුණු අවසර පතක් මත රියදුරු පුහුණුව ආරම්භ කළ හැක.


බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට

I.    අවම වශයෙන් වයස අවුරුදු 21 ක් සපුරා තිබිය යුතුය.
II.    ශාරීරික හා මානසික වශයෙන් බර වාහන පැදවීමට සුදුසු බව සනාථකොට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් ( අයදුම් කරන දිනට වෛද්‍ය සහතිකයේ නිකුත් කළ දිනය මාස 2ක් නොඉක්මවා තිබිය යුතුයි.
III.    අවම උස අඩි 5 කට වඩා උස අයෙකු විය යුතුයි.
IV.    අයදුම් කරන දිනට අවම වශයෙන් වසර දෙකකට ප්‍රථම ලබාගත් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රලාභීයෙකු වියයුතුයි.
V.    දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන බර වාහන සදහා වූ ලිඛිත පරීක්ෂණය සමත් විය යුතුයි.
VI.    ඉහත ලිඛිත පරීක්ෂණය සමත් වූ දින සිට රියදුරු පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය මත අවම වශයෙන් මාස 3ක කාලයක් පුහුණූව ලබා තිබිය යුතුයි.
VII.    දැනට ලබාගෙන ඇති වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුයි.
VIII.    දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිට සමත් විය යුතුයි.
IX.    වමස අවුරුදු 20 සම්පූර්ණ වී ඇති සැහැල්ලු  වාහන බලපත්‍ර ලාභියෙකුට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කොට පුහුණු අවසරපත්‍රයක් ලබා ගත හැක.

03.    මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් ලබාගැනීම. (P/T)

i.    අවම වශයෙන් වසර 02ක් වත් පැරණි බර වාහන රියදුරු බලපත්‍රයක් අයඳුම්කරු සතු විය යුතුය.
ii.     ශාරීරික හා මානසික වශයෙන් මගී ප්‍රවාහන රියදුරෙකු ලෙස කටයුතු කිරීමට යෝග්‍ය බවට ජතික ප්‍රවාහන හා වෛද්‍ය  ආයතනය විසින් නිකුත් කරනු ලැබූ වලංගු වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කල යුතුය.
iii.     දෙපාර්තමේන්තුව විසින් නියම කරනු ලබන ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ වලින් සමත් විය යුතුය.
iv.     අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී නොමැති බවට අදාල පොලිස් බල ප්‍රද්ශයේ පොලිස් ස්ථානාධිපතිගෙන් ලබා ගත් සහතිකය.

04.    වලංගු රියදුරු පත්‍රයක අනු පිටපතක් ලබා ගැනීම

i.     වලංගු පොලිස් පැමිණිලි පිටපත / ..........හෝ විකෘති වූ රියදුරු බලපත්‍රය.
ii.    ජාතික හැඳුනුම් පත

05.     රියදුරු බල පත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීම.

i.     දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය.
ii.    නියමිත වලංගු වෛද්‍ය සහතිකය.

06.     රියදුරු බලපත්‍රයට නව වාහන පංතියක් ඇතුලත් කර ගැනීම.

i.    දැනට අයදුම්කරු සතු රියදුරු බල පත්‍රය
ii.     අමතර සැහැල්ලු වාහන පංතියක් ඇතුලක් කර ගැනීම සඳහා ඉල්ලුම් කරන අවස්ථාවක ඉහත අංක 01 යටතේ දැක්වෙන අනෙකුත් අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුලත් කර ගැනීම සඳහා ඉහත අංක 02 යටතේ දැක්වෙන අනෙකුත් අවශ්‍යතා ද සපුරාලිය යුතුවේ.
iii.    අමතර සැහැල්ලු වාහන පංතියක් එක් කිරීමේදී ලිඛිත පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාතාවයෙන් නිදහස් වන අතර බර වාහන පංතියක් එකතු කර ගැනීමේ දි ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ.
iv.     ලිඛිත පරීක්ෂණනේ සමත් වී මාස තුනකට පසු ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිට සමත් විය යුතු වේ.


07.    පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇතිරියදුරු බලපත්‍රයක් වලංගු රියදුරු බලපත්‍රයක් වශයෙන් පරිවර්ථනය කර ගැනිම.  

i.    පැරණි රියදුරු බලපත්‍රය.
ii.    අදාළ පැරණි රියදුරු බලපත්‍රය නැතී වී හෝ අස්ථාන ගත වී හෝ ඇත්නම්/ නැති වූ හෝ අස්ථාන ගත වී ඇති බවට වලංගු පොලිස් පැමිණිල්ලේ පිටපත / විනාශ වූ රියදුරු බලපත්‍රය.
iii.    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින්  (බර වාහන සඳහා ) නිකුත් කරනු ලැබු වලංගු වෛද්‍ය සහතිකය.   


08.රිදුයරු බලපත්‍රයේ සඳහන් පෞද්ගලික තොරතුරු වෙනස් කිරිම.
    01 නම වෙනස් වන අවස්ථාවක දී
i.    උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / දික්කසාද සහතිකය
ii.    ජාතික හැඳුනුම් පත / වලංගු විදේශ ගමන් බලපත්‍රය
iii.    රියදුරු පත්‍රය
iv.    සංශෝධනයට අදාළ පිලිගත හැකි වෙනත් ලියවිලි.




02.  ලිපිනය වෙනස් වීමකදී

i.    ජාතික හැඳනුම්පත / වලංගු විදේශ ගමන් බලපත්‍රය
ii.    අදාල වසමේ ග්‍රාමනිලධාරී විසින් නිකුත්කොට ප්‍රාෙද්ශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද පදිංචිය සනාථ සහතික.

03.  ජාතික හැඳුනුම් පත / වලංගු විදේශ ගමන් බලපත්‍ර අංකය වෙනස් කිරීම.

i.    ජාතික හැඳුනුම් පත / වලංගු විදේශ ගමන් බලපත්‍රය
ii.    පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව / ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සහතිකය.

09. විදේශ රියදුරුපත්‍රයක් මත දේශිය රියදුරු ගමන් බල පත්‍රය නිකුත් කිරීම.

i.    අයඳුම්කරු සතුව අවම වශයෙන් මාස 06 කට වඩා වලංගු විදේශීය රටකින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
ii.    මාස 06කට නොඅඩු වලංගු වීසා බලපත්‍රයක් තිබිය යුතුය. (මාස 06කට අඩු වන අවස්ථාවක දී අදාළ වීසා කාලයකට පමණක් තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා ගත හැක.
iii.    අයඳුම්කරු පෞද්ගලිකව පැමිණිය යුතුය.
iv.    ජාතික වෛද්‍ය සභවේ ලියාපදිංචි වෛද්‍ය වරයකුගෙන්  ලබා ගත් වලංග වෛද්‍ය සහතිකයක්.
v.    වලංගු විදේශ ගමන් බලපත්‍රයක්.
vi.    විදේශ තානාපති සේවාවකට අයත් අයකු නම් සනාථ කිරිමේ ලිපියක් ඉදිරිපත් කළ යුතුය. (ගාස්තු අය නොකෙරේ)
(මෙ යටතේ නිකුත් කරනු ලබන්නේ සැහැල්ලු වාහන රිදුරු බලපත් පමණි.)
 

නව රියදුරු බලපත්‍රයට අදාළ අධිභාරයන්

                                                                                                           

සේවාව

අයභාරය(රුපියල්

සාමාන්‍යසේවා

එක්දිනසේවා

1.      නව රියදුරු බලපත්‍ර

එක් වාහන පන්තියක් සඳහා

වාහන පන්ති දෙකක් සඳහා

වාහන පන්ති තුනක් සඳහා

 

     1700.00

     2000.00 

2250.00

 

 

 

 

-

 

2.අළුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම

නියමිත දිනට

ප්‍රමාද වන සෑම වසරක් හෝ කොටසක් සඳහා අමතර

             1700.00

250.00

 

 

250.00

         2200.00

 

 

-

 

3. රියදුරු බලපත්‍රයේ අනුපිට පතක් නිකුත් කිරීම

1700.00

2200.00

 

4. රියදුරු බලපත්‍රයේ තොරතුරු සංශෝධනය

2000.00

2500.00

 

5.රියදුරු බලපත්‍රය පරිවර්තනය

වර්තමාන රියදුරු බලපත්‍රය නව බලපත්‍රය බවට විදේශ රියදුරු බලපත්‍රය නව රියදුරු බලපත්‍රය,

    -ලාංකික පුරවැසියන් සඳහා

             -    විදේශීය පුරවැසියන් සඳහා පමණි

 

 

1700.00

2000.00

10000.00

 

 

2200.00

2500.00

10500.00

 

6.විදේශීය පුරවැසියන් සඳහා නව රියදුරු බලපත්‍රය

15000.00

 

 

7.රියදුරු බලපත්‍ර උධෘතයක්

500.00

 

 

8.විදේශීය පුරවැසියන් සඳහා රියපැදවීමේ අවසර පත (එක් මාසයකට)

1000.00

 

 

 

9.අන්තර්ජාතික නව රියදුරු බලපත්‍රය

2000.00

2500.00

 

10.ලිඛිත පරීක්ෂණය නැවත අයදුම් කිරීම

250.00

 

 

11.ප්‍රායෝගික පරීක්ෂණය නැවත අයදුම් කිරීම

500.00

 

 

 

 

 

 

 

 


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty