The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන රියැදුරු බලපත්‍රයක් අළුත් කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රියැදුරු බලපත්‍රයක් අළුත් කිරිම.

PDF Print Email

පියවර 1: අයැදුම්කරු ඵඕ 157ඉල්ලූම්පත්‍රය පහත දැක්වෙන කාර්යාල වෙතින් ලබාගැනිම.

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා)
  • කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය. (එක්දින සේවාව-ප්‍රමුබතා)

පියවර 2: අවශ්‍ය ලියැවිලි සමග අයැදුම් කරු සම්පුර්ණකල ඉල්ලූම් පත්‍රය ඝෘජුවම පහත සදහන් කාර්යාලයක් වෙත ඉදිරිපත් කරයි.

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා)
  • කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය. (එක්දින සේවාව-ප්‍රමුබතා)

පියවර 3: ඉල්ලූම් පත්‍රය ලැබුනවිටදි දෙපාර්තමේන්තුව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරයි.
පියවර 4: සපයනු ලැබ ඇති ලියවිලි වල නිරවද්‍යතාවය දෙපාර්තමේන්තුව පරික්ෂා කර බලයි.
පියවර 5: දෙපාර්තමේන්තුව අලූත් කර බලපත්‍රයක් නිකුත් කරයි.

සටහන: ඉදිරිපත් කළ ලියවිලි නිරවද්‍යතාවය ඔප්පූ නොවන්නේ නම් සපුරා නෙමැති අවශ්‍යතා දක්වමින් ලිපියක් යවන්න.


සුදුසුකම්

රියැදුරු බලපත්‍රයෙහි වලංගු කාල සිමාව අවසන් වන විටදි  අයැදුම්කරුවන් විසින් මෙම සේවාව සදහා ඉල්ලූම් කලහැක. මෙම කොන්දේසිය අදාල වන්නේ ලොරි හා බස්රථ සඳහා පමණකි.

මෙම සේවාව ලබාගැනිම සඳහා සුදුසුකම් සපුරාලිමට අදාල කොන්දේසි පහත දැක්වේ.

  1. ලොරි බස්රථ සදහා රියැදුරු බලපත්‍රයක් තමා සතුව තිබිම.
  2. අයැදුම්කරු විසින් සපයනු ලැබු බලපත්‍රය පිලිබඳ තොරතුරු.
  3. දෙපාර්තමේන්තු ජාලයේහි (1996ට පෙර නිකුත්කල බලපත්‍ර.)
  4. සාමාන්‍ය ලිපිගොනුවල ((1996 ට පෙර නිකුත්කල බලපත්‍ර.) සදහන්ව පවතී නම්.
  5. ක්‍රියාදමය සදහා අවශ්‍ය සියලූ ලියවිලි සපායා තිබේ නම් (කරුණාකර අවශ්‍ය ලියකියවිලි පිලිබද වගන්තිය බලන්න)

සටහන: ඉහත දැක්වෙන කොන්දේසි සපුරාලිමට අපොහොසත් වන අයැදුම්කරුවන් මෙම සේවාව ලබාගැනිමට නුසුදුස්සන් බවට සලකනුලැබේ.


ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය.

සියලූම ඉල්ලූම්පත්‍ර බලපත්‍ර අංශයෙහි සහකාර කොමසාරිස් වෙත යොමු කල යුතුය.
සහකාර කොමසාරිස් බලපත්‍ර අංශය
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව,
තැ: පෙ: 533,581,341,
ඇල්විටිගල මාවත,
කොළඔ 05.

සටහන්: පහත දැක්වෙන ආයතන වෙතින්ද බලපත්‍ර ලබාගැනිමට පහසුකම් සලාසා ඇත.

  • සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍යසේවා)
  • කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය.    (එක්දින සේවාව-ප්‍රමුබතා)
  • දෙපාර්තමේන්තුවෙ තොරතුරු ජලයෙහි වර්තා සදහන්ව ඇති බලපත්‍ර සදහා පමණයි.
  • ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවයට අදාල වන්නේ  Axxxx  අක්ෂරය සහිතව රියදුරු බලපත් අංක ඇත්නම් පමණි.
     

ඉල්ලූම්පත්‍ර ආකෘතිය
ඵඕ 157ඉල්ලූම්පත්‍රය  -රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සදහා ඉල්ලූම්පත්‍රය.


කාලනියමය

ක්‍රියාදාම සදහා කාලය නියමය කීරිම

ප්‍රමුබතා සදහා ඉල්ලූම්කලා දිනක් ඇතුලතදි බලපත්‍රය නිකුත් කෙරේ
සාමාන්‍ය සේවා සදහා ඉල්ලූම්කලා මාස 3ක් ඇතුලතදි බලපත්‍රය  නිකුත් කෙරේ

එක්දින සේවාව වලංගු වන්නේ දෙපාර්තමේන්තු තොරතුරු ජාලයෙහි අඩංගුව පවත්නා බලපත්‍ර සදහා පමණකි.

ඉදිරිපත් කිරීමේ කාල නියමය                                                                                                                                                                   
     
ඉල්ලූම්පත් ලබාගැනිම හා ඉදිරිපත් කිරිමට

වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්වා (සාමාන්‍ය)
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්වා (ප්‍රමුබතා)
නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළද නිවාඩු දිනයන්.

සටහන: එක්දින ක්‍රියාදාමයේ ඉදිරිපත් කල දිනයෙන්ම ප.ව 3.30ට පසු තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාගැනිමට  අයැදුම්කරුවන් හට හැකිවේ.


වලංගු කාල නියමය 
ක්‍රියාදාමය අවසන් කර අලූත්කර බලපත්‍රයක් නිකුත් කරන තෙක් ඉල්ලූම්පත්‍රය වලංගුව පවති.


සේවාව සදහා අදාල මිල ගනන්


ඉල්ලූම්පත්‍රයක් ලබාගැනිම        
ඉල්ලූම්පත්‍ර නොමිලයේ සැපයේ


ගාස්තුව
 

ඉල්ලීමේ ස්වභාවය 
සාමාන්‍ය සේවා
  ප්‍රමුබතා සේවා
 පළමු වර අලූත් නිරිම (අවුරුදු3)  රු. 320. 00  රු. 370.00
 සැම අමතර අලූත්කිරිම්   රු. 300.00  රු. 720.00

අලූත්කිරිම 2 වැනි වාරය ඉක්මවන්නේ නම් ප්‍රමුබතා ගාස්තුවට අමතර රු. 600.00 එකතු කෙරේ


දඩ මුදල්
මෙම ක්‍රියාදමය සදහා කිසිදු දඩ මුදලක් අය නොකෙරේ.


අධිභාර

මෙම බලපත්‍ර ලබාගැනිමෙදි වෙනත් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.


අවශ්‍ය සනථ කරන ලියවිලි

  • දැනට පවත්නා රියදුරු බලපත්‍රය
  • ජාතික හැදුනුම්පත, ජාතික හැදුනුම්පත් අංකය සදහන් පාස්පෝට් බලපත්‍රයේ මුල්පිටපත හා ඡාය පිටපත්.
  • 2 2 1/2 ප්‍රමාණයෙහි කලූ සුදු ඡායාරුප පිටපත් දෙක්ක.
  • ලංගම වෛද්‍ය ආයතනය විසින් නිකුත් කරන ලද  වෛද්‍ය සහතිකයක්

ප්‍රමුඛතා සේවාව ඉල්ලූම්කරන විටදි අයැදුම්කරුවන් විසින් සිය පදිංචිය තහවුරු කිරිම සදහා ග්‍රාම නිලධාරි හෝ ප්‍රාදේශිය ලේඛම් විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කල යුතුය.


සේවා වගකිම් නියමකිරිම

පදවිය
නම
 අංශය දුරකථනය
අතිරේක කොමසාරිස්       කන්නන්ගර මහතා  බලපත්‍ර අංශයෙන්     -
 සහකාර  කොමසාරිස්    චන්දා කරුනාසේන මිය  එම        +94-11-2556856
 අධික්ෂණ නිලධාරි  සෝමසිරි ප්‍රනාන්දු මහතා   එම    +94-11-2516404

විශේෂ අවස්ථා
මෙම සේවාවට  විශේෂ කොන්දේසි නොමැත.


ආදර්ශ දත්තයන් සමග සම්පල් ආකෘතිය

ඵඕ 157ආදර්ශ දත්තයන් සමග ඉල්ලූම්පත්‍රය


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා



ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty