The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර අර්ථ නැව්ගත කිරීම් සඳහා බලපත්‍ර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත
අර්ථ නැව්ගත කිරීම් සඳහා බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

සුදුසුකමි
වෙළද සංවිධානය ලියාපදිංචි කල යුතුයි.
පහත සදහන් අධිකාරී මගින් නිකුත් කරන ලද ආනයන බලපත්‍ර තිබිය යුතුය.
 

ආනයන වර්ගය අනුමතිය ලබා ගත යුතු අධිකාරිය
බටහිර ඖෂධ සුවඳ සහ ඖෂධ පාලන අධිකාරිය (සෞඛ්‍ය අමාත්‍යංශය) මගින් නිකුත් කරනු ලබන
ලියාපදිංචි සහතිකය සහ ආනයන බලපත්‍රය අයදුම්කරු සතු විය යුතුය.
පශු
වෛද්‍ය ඖෂධ   
පේරාදෙණිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන
අනුමත ලිපිය අයදුම්කරුට තිබිය යුතුය.
හෝමියොපති ඖෂධ ශ්‍රී ලංකා හෝමියෝපති සභාව මගින් නිකුත් කරනු ලබන අනුමත ලිපිය අයදුම්කරු
සතුවිය යුතුය. 
ආයුර්වේද ඖෂධ   ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අනුමත ලිපිය අයදුම්කරු සතු
විය යුතුය.
ශල්‍ය කර්ම උපකරණ සුවඳ විලවුන් හා ඖෂධ පාලන අධිකාරිය ( ‌සෞඛ්‍ය අමාත්‍යංශය) (සත්ත්ව නිෂ්පාදන
සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව) මගින් නිකුත් කරනු ලබන අනුමත ලිපිය අයදුම්කරු
සතුව තිබිය යුතුය.

 ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අයදුම්පත පත ලබා ගැනීම.

කවුළුව - 1 ඒකකය

ගෙවීම් කිරීම
කවුළුව - අයකැමි

අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුළුව - 1 ඒකකය

අවශ්‍ය අමතර ලිය කියවිලි

  1. ඉන්වොයිස් පිටපත් 04
  2. සම්පූර්ණ කරන ලද අයදුම්පත් පිටපත් 04
  3. ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපත්
  4. ආනයන බලපත්‍ර සහ ලියාපදිංචි සහතික වල මුල් සහ ඡායා පිටපත්

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: ඒකක 1 (ඖෂධ) ප්‍රධාන ලිපිකරුගෙන් අයදුම්කරු අයදුම්පත් ලියවිලි  ලබා ගත යුතුය.
පියවර 02: අයදුම්කරු සම්පූර්ණ කරන ලද අයදුම්පත් පිටපත් 4 ක් සහ ඉන්ඩෙන්ට් පිටපත් 04 ක් සමග අදාල ලියවිලි ඉදිරිපත් කල යුතුය.
පියවර 03: ඒකක 01 අයදුම්පත් සහ අදාල ලියවිලි පරීක්ෂා කරයි.
පියවර 04:
අනුමැතිය සදහා ආනයන/ අපනයන පාලන වෙත බලපත්‍ර ඉල්ලීම ඉදිරිපත් කරයි.
පියවර 05: සහකාර පාලන බලපත්‍ර ඉල්ලීම අනුමත කිරීම් සහ අයදුම්කරු, ඉන්වොයිස් වටිනාකමින් 0.1% ගාස්තුවක් බලපතු සදහා ගෙවිය යුතු වේ.
පියවර 06:
පරිඝනක මගින් බලපත්‍රය පිළියෙල කිරිම සහ අත්සන සඳහා සහකාර පාලන වෙත ඉදිරිපත් කිරිම.
පියවර 07:
සහකාර පාලක අත්සන් කරයි.
පියවර 08: බලපත්‍ර පිටපත් 3 අයදුම්කරුට හා බැංකුවට ලබා දෙන අතර එක පිටපතක් දෙපාර්තමේන්තුව තබා ගනී.
සටහන
: ඉදිරිපත් කරන තොරතුරු නිවැරදි නොවූ විට ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ.
 

කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාලය
දිනක් ඇතුලත
ඉදිරිපත් කිරීමේ කාල සීමාව
අයදුම්පත් ලබා ගැනීම
කවුළුව - ඒකක 1
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

ගෙවීම් කිරීම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.30
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
වලංගු කාලය
මාස 06 ක කාලයක් සදහා වලංගු වේ.
සේවාව සදහා අදාල මිළ ගණන්

මිළ ගණන්: අයදුම්පත ලබා ගැනීම සදහා ගාස්තු අදාල නොවේ.
ගාස්තු :
වට්ටෝරු වටිනාකමින් 0.1%.
දඩ: යම් අයදුම්කරුවකු බලපත්‍ර නොමැතිව භාණ්ඩ ආනයනය කර ඇති විට සහකාර පාලක
ආනයන වටිනාකමින් සියයට ගණනක් අය කිරිමට තීරණය කරනු ලබයි.
අමතර ගාස්තු: අමතර ගාස්තු අදාල නොවේ.

විශේෂ අවස්ථා
භාණ්ඩ බලපත්‍ර නොමැතිව ආනයන කර ඇතිනම් ආනයන බලපත්‍රය අතිරේක බලපත්‍ර ගාස්තුවත් සමඟ නිකුත් කරයි. ආනයන බලපත්‍රය ලබා ගැනීමට පහත ලියවිලි අවශ්‍යය.

  1. පාරිභෝගික ලියවිලි             
  2. පැහැදිලි කිරීමේ ලියවිලි
  3. අදාල අධිකාරියේ අනුමත ලිපිය
  4. ඉන්වොයිස්

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:12:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty