The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම දුම්රිය මැදිරියක් ‍වෙන් කරවා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම් පත්‍ර 1
දුම්රියක දුම්රිය මැදිරියක් ‍වෙන් කරවා ගැනීම

PDF Print Email

 වෙන්කරගැනීම සහා ක්‍රමය:

 
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
 
  1. මෙම වෙබ් අඩවියේ පළකරඇති පෝරම අංක 2.2(a) බාගත කරගන්න.
 
  1. මෙම පෝරමය පුරවා වාණිජ අධිකාරී වෙත එවන්න. (සතියේ දිනවල පෙ.ව 08.30 සිට සවස 04.00 දක්වා.) මේ සදහා 011-2432128 ට ෆැක්ස් කිරිම මඟින් හෝ අධිකාර කාර්යාලය, දුම්රිය මූලස්ථානය, කොළඹ 10 ට පැමිණ භාරදීම කළ හැකිය.
 
  1. දුම්රිය වාණිජ අධිකාරිට කතාකරන්න. - ( දු. අංක 011-2432128)
 
  1. ඔබට ඔහුගේ තීරණය ලිපි මඟින් හෝ දුරකථන මඟින් දැනුම් දෙනු ඇත.
 
  1. මේ සඳහා වන ගෙවීම් දුම්රිය ස්ථානාධිපති (ගිණුම්) කොළඹ කොටුව වෙත මදලින් කළ හැකිය.
 
  1. මෙම ගෙවීම් රිසිට් පත දුම්රිය වාණිජ අධිකාරීට ෆැක්ස් කිරීම හෝ පැමිණ භාර දෙන්න.

ගෙවීම්

පන්තිය
දුම්රිය මැදිරියක (සාමාන්‍ය ගමන් ගාස්තුව)
වෙන්කිරීමේ ගාස්තුව
බදු
පළමු පන්තිය
ගෙවිය යුතුයි.
රු.280.00
වැට් බදු
දෙවන පන්තිය
ගෙවිය යුතුයි.
රු. 200.00
වැට් බදු
තෙවන පන්තිය
ගෙවිය යුතුයි.
රු. 200.00
වැට් බදු

 
රාජ්‍ය සේවකයන් සදහා වරන්ට් බලපත්‍ර මඟින් ගෙවීම් කළ හැකිය.
 
ආපසු ගෙවනු ලබන තැම්පතු මුදල රු 10000.00 කි.
 
සාමාන්‍ය ගාස්තුව දැනගන්නා ආකාරය
 
1.      දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් - www.railway.gov.lk
 
2.      ලංකා ද්වාර වෙබ් අඩවියට පිවිසීමෙන් - www.srilanka.lk
 
3.      ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් එවීම මඟින් (1919)
 
4.      ලංකා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතී‍ම මඟින් (1919)
 
මීට අමතරව තොරතුරු ලබාගැනීම සදහා
 

තනතුර
දුරකථන අංකය
ෆැක්ස් අංකය
සහකාර වාණිජ අධිකාරී
011-2421281 & Ext: 492/460
+94-11-2432128

 

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty