The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිය සහ සාමය පදිංචිව සිටින රටේහි රැකියා ලබා ගැනීම සඳහා විදේශීය රටක සිටින අයදූම් කරුවෙකූ (ශ්‍රී ලාංකික) නිෂ්කාශන සහතිකයක් ලබාගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලූමි පත්‍රය
පදිංචිව සිටින රටේහි රැකියා ලබා ගැනීම සඳහා විදේශීය රටක සිටින අයදූම් කරුවෙකූ (ශ්‍රී ලාංකික) නිෂ්කාශන සහතිකයක් ලබාගැනීම.

PDF Print Email

අවශ්‍ය සුදූසුකම්
මෙරට හෝ විදේශීය රටක රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.

ඉදිරිපත් කිරීමේ ක්‍රීයා පරිපාටිය
ඉල්ලූම් පත්‍රය ලබාගැනීම 
ඔහු/ඇය පදිංචිව සිටින රටෙහි ශ්‍රී ලංකා දුත මණ්ඩල දූත මණ්ඩලය හා වෙතින් ඉල්ලුම් පත්‍රයක් ලබාගත යතුය.


වැඩ කරන වේලාවන්

ශ්‍රී ලංකා දුත මණ්ඩලත මණ්ඩලය හා සමිබන්ධ වන්න.    


අවශ්‍ය ලියවිලි
සනාථ කරන ලියවිලි කිසිවක් අවශ්‍ය  නො‍වේ.


ඉල්ලුමි පත්‍ර භාර දීම
ඔහු/ඇය පදිංචිව සිටින රටෙහි පිහිටි ශ්‍රී ලංකා දුත මණ්ඩල කාර්යාලය වෙත ඉල්ලුමි පත්‍රය ඉදිරිපත් කිරිම.


ක්‍රියාදාම කාල නියමය
දෙපාර්ත‍මේන්තුව විසින් නියම කර නැත.


සේවාව සදහා අදාල මිළ ගණන්
ඔහු/ඇය පදිංචිව සිටින රටෙහි ශ්‍රි ලංකා දුත මණ්ඩල කාර්යාලය විසින් ඉල්ලුමිපත්‍රය සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.


දඩ හා අධිභාර
මෙම සේවය සදහා අය නොකෙරේ.


සේවා වගකිම්
පොලිස් මුලස්ථානය - අධ්‍යක්ෂ පොලිස් මහජන සමිබන්ධතා අංශය


ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්ත‍මේන්තූව

පොලිස් මූලස්ථානය
කොළඔ 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

ලංකා බැංකුවේ විදේශ මුදල් ගිණුම් යෝජනා ක‍්‍රම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:16:08
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty