The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ රජයේ ඉඩම් නොමිලේ ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රජයේ ඉඩම් නොමිලේ ලබා ගැනීම.

PDF Print Email

ඔබ රජයේ ඉඩමක් නොමිලේ ලබා ගැනීමට බලාපෙරොත්තු වන දුප්පත් අයෙක් නම් පළාතේ ප්‍රාදේශීය ලේකම් තුමා විසින් රජයේ ඉඩම් බෙදා දීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉල්ලූම් පතක් යොමු කළ යුතුය.

සුදුසුකම්

  • ඉල්ලූම් කරන්නා ශ්‍රී ලාංකිකයකු විය යුතුය.
  • විවාහකයකු විය යුතුය.
  • පවුලේ මාසික ආධායම රුපියල් 2500 අඩු විය යුතුය.
  • වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය.
  • ඉල්ලූම් කරන්නා සතු වෙනත් ඉඩම් නොතිබිය යුතුය.
  • අවුරුදු 5 ට කාලයක් එම ප්‍රදේශයේ වාසය කළ යුතුය.


ඉදිරිපත් කිරීමේ ක්‍රියා මාර්ගය
   
1 ඉල්ලූම්පත් කිරීමේ ක්‍රියා මාර්ගය


ඉල්ලූම්කරුට ප්‍රදේශීය ලේකම් තුමාගෙන් ඉල්ලූම් පතක් ලබා ගත හැක. නැතහොත් ප්‍රාදේශීය ලේකම් තුමා විසින් නිකුත් කරන ලද ආදර්ශ ඉල්ලූම් පත්‍රය අනුව ඉල්ලූම් පතක් සකසා ගත හැක.

සෑම අංශයකින්ම ඉල්ලූම් පත්‍රය සම්පූර්ණ විය යුතුය.   
ඉල්ලූම් පත්‍රය දැනට ඉල්ලූම් පත්‍ර නොමැත.

2 අවශ්‍ය ලියකියවිලි


3 ඉල්ලූම් පත්‍රය භාර දීම

සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් තුමාට භාර දිය යුතුය
වැඩ කරන දින සඳුදා සහ බඳාදා
වැඩ කරන කාලසීමාව පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

සටහන
ප්‍රාදේශීය ලේකම් තුමා විසින් රජයේ ඉඩම් බෙදා හරින බව ප්‍රකාශයට පත් කළ පසු ඉල්ලූම්කරුට ඉල්ලූම් කළ හැක.

ඉල්ලූම් පත්‍ර පෝරම
ඉල්ලූම් පත්‍ර දැනට ලබාගත නොහැක. 

පියවරෙන් පියවර (රජයේ ඉඩම් නොමිලේ බෙදා දීම)

පියවර 1: ප්‍රාදේශීය ලේකම් කාර්ය්යුලය මගින් ඉඩම් බෙදා දීම ප්‍රකාශයට පත් කිරීම (පාසැල්, තැපැල් කාර්ය්යිල) ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම් ලබා ගැනීමට සැලැස්වීම සම්මුබ පරීක්ෂණ  දින හා ආදර්ශ ඉල්ලූම් පත් පෝරම් සහිතව.

පියවර 2: ඉල්ලූම්කරුට ප්‍රාදේශීය ලේකම් තුමා මගින් ඉල්ලූම් පතක් ලබාගත හැකි. නොඑසේම ප්‍රදේශීය ලේකම් කාර්ය්යදලය මගින් සපයන ලද ආදර්ශ ඉල්ලූම් පත අනුව ඉල්ලූම් පත සකසා ගත හැක.

පියවර 3: ඉල්ලූම්කරු තමාගේ ඉල්ලූම් පත ප්‍රදේශීය ලේකම් කාර්ය්ය්ලය වෙත භාරදිය යුතුය

පියවර 4: ප්‍රදේශීය ලේකම් කාර්ය්යමලය මගින් පවත්වන ඉඩම් කච්චේරි මගින් අයදුම්කරුවන් තෝරා ගැනීමට සලස්වනු ලැබේ.

සැලකිය යුතුයි:
ඉඩම් කච්චේරි වැඩසටහන සඳහා අදාල ප්‍රාදේශීය සභාවේ ප්‍රදේශීය ලේකම් තුමා , ග්‍රාම නිලධාරී, ස්වේච්ඡා නිලධාරීන් දේශපාලඥයින් සහභාගී වනු ඇත.

පියවර 5: ප්‍රදේශීය ලේකම් කාර්ය්යසල මගින් ප්‍රසිද්ධ ස්ථානවල තෝරාගත් අයදුම්කරුවන්ගේ නමී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

පියවර 6: ප්‍රදේශීය ලේකම් කාර්ය්යේලය මගින් ඉ.ස.ආ. (ඉඩම් සංවර්ධන ආඥාව) තෝරා ගත් ඉල්ලූම් කරුවනට සලයනු ඇත.

සටහන් 1:
කිසියම් ඉඩම් ලාභියකුට විරුද්ධත්වය පළමුවහොත් අදාළ ප්‍රදේශීය ලේකම් කාර්ය්යුල මගින් ඉල්ලූම්කරු හා හිමිකම් ලබන්නාද සම්මුබ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.   
ප්‍රදේශීය ලේකම් තුමා මේ පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් ඉල්ලූම්කරු  අවලංගු කරනු ලැබේ.

සටහන්: 2
ඉඩම් බෙදා හරිනු ලබන්නේ ඉල්ලූම් පත් අනුපිළිවෙලටය. 
වෙන් කරන ලද ඉඩම් කොටස් පිළිබඳ ඉල්ලූම්කරුවන් සෑහීමකට පත් නොවන්නේ නම් කුසපත් මගින් ඉල්ලූම් කරුවන්ට ඉඩම් වෙන් කරනු ලැබේ.
 

කාලසීමාව

ක්‍රියාමාර්ගයේ කාලසීමාව
         තුන් මාසයක් ඇතුළත
         විරුද්ධතවය සඳහා සති දෙකක් ඇතුළතදී සම්මුබ පරීක්ෂණ පැවැත්වීම

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

නිවේදනය පලකොට දින 30 ඇතුළතදී ඉල්ලූම් පත් යොමු කළ යුතුය.
   
වලංගු කාලසීමාව

යටතේ ලබා ගත් ඉඩම් ඉ.ස.ආ. (ඉඩම් සංවර්ධන ආඥාව) වර්ෂයක් ඇතුළතදී සංවර්ධනය කළ යුතුය.

වැඩ කරන කාලය හා දින

ප්‍රාදේශීය ලේකම් කාර්ය්යවලය (රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාමාර්ග අංශය):
පෙ.ව. 9.00 සිට පස්වරු 4.30
සඳුදා හා බදාදා

ග්‍රාම නිලධාරිගේ කාර්ය්යවලය පෙ.ව. 9.00 _ ප.ව. 4.30 සඳුදා පෙ.ව. 9.00 _ 12.00
බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා 

සේවය සඳහා ගෙවීම

සේවය නොමිලේ සපයනු ලැබේ.

අවශ්‍ය අමතර ලියකියවිලි

සේවය සඳහා වගකීම 

තැනැත්තාගේ තනතුර අංශයේ නම
ප්‍රාදේශීය ලේකම් අදාළ ප්‍රාදේශීය ලෙකම් කාර්ය්යලය
ඉඩම් නිලධාරී රජයේ ඉඩම් පද්ධති අංශය
ග්‍රාම නිලධාරී අදාළ ග්‍රාම නිලධාරී ප්‍රදේශය


විශේෂ කරුණු
අදාළ නොවේ
 
දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
දැනට ලබාගත නොහැක
 


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty