The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත ප්‍රවාහන සේවා බස් කොන්දොස්තරවරු සඳහා බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බස් කොන්දොස්තරවරු සඳහා බලපත්‍ර ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්       

  • ඉල්ලූම්කරු අවුරුදු 18 වැඩි විය යුතුය.
  • ඉල්ලූම්කරු 8 ශ්‍රේණිය සිංහල /දෙමළ / ඉංග්‍රීසි සමත් විය යුතුයි.
  • සෞබ්‍ය සම්පන්න සදාචාර සම්පන්න කෙනෙකු වීම.

ඉදිරිපත් කිරීමේ ක්‍රියා මාර්ගය

1 ඉල්ලූම් පත්‍රයක් ඉදිරිපත් කිරීම
  • අමතර අවශ්‍ය ලියවිලි අයදුම්කරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අදාල අයැදුම්පත ලබා ගත හැක 
  • අයදුම්පත අවශ්‍ය සියලූම ලිපි ලේබණ සහතික සහිතව සම්පූර්ණ කල යුතුය
ඉල්ලූම්පත පෝරම
M.T.S. 5
කොන්දොස්තර බලපත්‍ර
හෝ ටිකට් පරීක්ෂක බලපත්‍ර සඳහා ඉල්ලූම් පත්‍රය
2 උපකාරක ලිපි අවශ්‍යයි
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්
  • සමත් වූ විභාගයේ අධ්‍යාපන සහතික පත්‍ර
  • මාස 6 ක් ඇතුළත ගත් චරිත සහතික 2 ක් ඉදිරිපත් කිරීම අවශ්‍යය (ග්‍රාම නිලධාරී සහතිකය අනිවාර්‍යය වේ)
  • මෑතකදී ගත් ඡායා පිටපත් දෙකක් ප්‍රමාණය අගල්  2 2/1 * 2
3 ඉල්ලූම්පත්‍ර පෝරමය භාරදීම

සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය උපකාරක ලිපිත් සමඟ ප්‍රාදේශීය ලේකම් ඉදිරිපත් කිරීම
 
වැඩ කරන දවස් හා වේලාවන් උදේ 9.00 සිට
දවල් 4.30 දක්වා
සඳුදා සහ බඳාදා
  සටහන: මගී ප්‍රවාහන අධිකාරියේ අවසරය සහිත ලිපියක් අයදුම්කරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය.

අයදුම් පත්‍ර ගාස්තුව
කොන්දොස්තර බලපත්‍රය හෝ ටිකට් පරීක්ෂක බලපත්‍රය රුපියල් 100.00
 

 

ඉල්ලූම්පත්‍ර පෝරම

ඉල්ලූම්පත්‍ර අංකය / නම විස්තරය
වලංගු කොන්දොස්තර බල පත්‍රයක් හෝ බලපත්‍රය කොන්දොස්තර බලපත්‍ර හෝ ටිකට් පරීක්ෂක බල පත්‍රයක්

පියවරෙන් පියවර
පියවර 1: බලපත්‍රය ලබා ගැනීම සඳහා සහතික කළ ලිපියක් මගී ප්‍රවාහන අධිකාරියෙන් ලබාගත යුතුය.
පියවර 2: වලංගු බල පත්‍රයක් ලබා ගැනීම සඳහා සහතික කළ ලිපිය සහ උපකාරක ලිපි අදාල ප්‍රාදේශීය ලේකමී කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය
පියවර 3: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලේඛන පරීක්ෂා කර ඉල්ලූම් පත්‍රයක් නිකුත් කිරීම
පියවර 4: අයදුම්කරු ඉල්ලූම් පත්‍රය සම්පූර්ණ කර උපකාරක ලිපියක් සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම
පියවර 5: අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ගෙවීම් කිරීම
පියවර 6: ප්‍රාදේශීය ලේකම් බලපත්‍ර නිකුත් කිරීම
සටහන: අයදුම්කරු අවශ්‍ය උපකාරක ලිපි සැපයූයේ නැති නම් අදාල ප්‍රාදේශීය ලේකම්  කාර්යාල විසින් දැනුම් දෙනු ලැබේ.  අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ කර භාර දීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කරනු ලැබේ.

කාලසීමාව   
ක්‍රියාවලියේ කාලසීමාව: දවස් තුළ
   
ඉදිරිපත් කිරීමේ කාලසීමාව
වැඩ කරන දිනවලදී / ඇය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

වලංගු කාලසීමාව: අදාල නොවේ

වැඩ කරන වේලාවන් / දවස්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (ආයතනික අංශය): උදේ 9.00 සිට සවස 4.30 දක්වා
සඳුදා සහ බදාදා
සතියේ වැඩ කරන සියලුම දින.

සේවය සඳහා ගෙවීම           
කොන්දොස්තර බලපත්‍රය හෝ ටිකට් පරීක්ෂක බල පත්‍රය රුපියල් 100/=

අවශ්‍ය අමතර ලියකියවිලි  
     

  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්
  • අවසන් වරට සමත් විභාගයේ අධ්‍යාපන සහතිකපත්
  • මාස 6 ක් තුළදී ලබාගත් චරිත සහතික දෙකක් (ග්‍රාම නිලධාරී සහතිකය අත්‍යාවශ්‍ය වේ)
  • මෑතකදී ගත් ඡායා පිටපත් දෙකක් අඟල් 2 1/2 * 2


 විශේෂ කරුණු   

  • අයදුම්කරුට අවශ්‍ය අධ්‍යාපන සහතික නොමැති නම්,
    සියලූම අයදුම්කරුවන් වලංගු බල පත්‍රය සඳහා අධ්‍යාපන සුදුසුකම් දැන්වූයේ නැති වුවත් ඔවුන් මගී ප්‍රවාහන අධිකාරිය පිහිටුවූ වකවානුවේදී 1992.05.01 එම රැකියාවේ නිරත වූවන් විය යුතුය.
    එවන් අවස්ථා වලදී අයදුම්කරු බස් රථ අංකය, මාර්ග බලපත්‍රය, සහ අදාල කොන්දොස්තරවරයා එම බස් රථයේ සේවය කල බවට අදාල බස් රථ හිමියා විසින් සහතික කරන ලද ලිපියක්
  • බලපත්‍රය නැතිවුවහොත්
    බලපත්‍රය අයිතිකරු අතින් බලපත්‍රය නැතිවුවහොත් පොලිස් ස්ථානයක පැමිණිල්ල දමා එහි පිටපතක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල පත්‍රයේ පිටපතක් නිකුත් කරනු ලැබේ.

    ඉල්ලූම්කරු රුපියල් 100/= ක ගාස්තුවක ගෙවිය යුතුයි.

 


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:41
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty