The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් උපත් උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

ශ්‍රී ලංකාවේ ඉපදුන ප්‍රාදේශීය ලේකම් සීමාව තුළ උපත සිදු කළ අයෙක් නම් උප්පැන්න සහතිකයක් පිටපතක් ලබාගත හැකිය.
උපත ප්‍රාදේශීය ලේකම් සීමාවෙන් ඔබ්බට සිදුවුවා නම්, උපත සිදු වූ ස්ථානයේ ප්‍රාදේශීය ලේකම් හමුවී සහතික කරගත යුතුය.

සටහන : අයදුම්කරු ඉල්ලූම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පිටපත් 3 ක් ලබා ගත හැක.

 

ඉදිරිපත් කරන පිළිවෙළ

 

 1

වලංගු අයදුම් පතක් ලබා ගැනීම.

අයදුම්කරු ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්ය්යීලයකින් අයදුම්පතක් ලබා ගැනීම

අයදුම්කරු අයදුම්පත සමිපූර්ණ කර භාර දිය යුතුය

සටහන : උප්පැන්න සහතිකය පාවිච්චි කළ නොහැකි තත්වයක් තිබේ නම් එයද අමුණා යැවිය යුතුවේ.

අයදුම්පත් අංකය

උපන් ස්ථානය/අවුරුදු/මාස

පෝරම අංක බී61
 
 2 අයදුම් පත්‍රයක් තැපෑලෙන් හො අතින් ගෙන ගොස් භාර දිය යුතුවේ.

අයදුම් පත රෙජිස්ට්‍රාර් තුමා වෙත අතින් ගෙන ගොස් භාර දීම හෝ අයදුම්පත සමඟ ලිපිනය ලියූ මුද්දර කවරයක් සමඟ රෙජිස්ට්‍රාර් තැන වෙත තැපැල් කිරීම
 3 සටහන : අයදුම්කරු තැපෑලෙන් යවනු ලබන්නේ නම් එය ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය

අයදුම්කරු නිත්‍ය දිනය දන්නේ නම් පිටපත ඉක්මණින් ලබා ගැනීමට උපකාරී වේ.

අයදුම්කරු වෙත උප්පැන්න සහතිකය තැපෑලෙන් එවනු ලබයි.
 
 අයදුම්පත් භාර ගන්නා කාලය

උදේ 9.00 සිට දවල් 12.30 දක්වා

උදේ 10.00 සිට දවල් 4.45 දක්වා

 

අයදුම්පත්

තනතුර විස්තරය
උප්පැන්න සහතිකයක් සඳහා ඉල්ලූම් පත්‍රය හෝ ලේබනය සෙවීමේ පෝරම ( ඊ 63) වලංගු උප්පැන්න සහතික පිටපතක්

 

පියවරෙන් පියවර පිළිවෙල (උප්පැන්න සහතික පිටපතක් ලබා ගැනීම)

පියවර 1: අයදුම්කරු වලංගු අයදුම්පතක් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යීලයේ විමසීම් කවුන්ටරයෙන් ලබා ගත හැකිය.

පියවර 2: අයදුම් පත්‍රය සමිපුර්ණ කර භාර දීම

පියවර 3: අයදුම්පත තැපැල් මාර්ගයෙන් හෝ පුද්ගලිකව ප්‍රාදේශීය ලේකම් කාර්ය්යිලයේ රෙජ්ස්ට්‍රාර් වෙත භාර දිය යුතුය.

සටහන : අයදුම්පත තැපෑලෙන් එවීම / මුද්දර ගැසූ ලියුමි කවරයක් භාර දීම

පියවර 5: ප්‍රාදේශීය ලේකම් තැන විසි්න් සපයා ගත් දත්ත පරීක්ෂා කර බලා එය තහවුරු කිරීම

පියවර 6: අයදුම් කරුට උප්පැන්න සහතිකය තැපැල් මාර්ගයෙන් ලැබීමට සැලැස්වීම

සටහන : අයුදම් කරුගේ ඉල්ලූම් පත්‍රය අවලංගු වුවහොත් අවලංගු වීමට හේතු දන්වා ඉල්ලූම් පත්‍රය තැපැල් මගින් ලැබීමට සැලැස්වීම.

කාලසීමාව

ක්‍රියාවලියේ කාලසීමාව

අලූත් උප්පැන්න සහතිකයක් පිළියෙල කර අයදුම් කරුට දින 2 ක් 3 ක් ලබා ගත හැක
අයදුම්කරු උප්පැන්න සහතිකයේ ලේබණගත කළ දිනය දැන්නුවේ නම් ලේබණය සොයා ගැනීමට පහසු වේ)

සටහන : උදාහරණයක් වශයෙන් සොයා නොගත් තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට සාමාන්‍ය සහතිකයක් ලබා ගන්නවාට වඩා වැඩි කාලයක් විඩංගු කිරීමට සිදුවේ.

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

පියවර 1: අයදුම්පත ලබා ගැනීම
අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්ය්ය්ලයේ විමසීම් කවුන්ටරයෙන් කාර්ය්ය3ල වේලාවන් තුළදී ලබාගත හැක.
       
වැඩ කරන දවස් / වේලාවන්
වැඩ කරන දවස් සඳුදා සිට සිකුරාදා දක්වා (සඳුදා හා බඳාදා සුදුසුය) කවුළුව විවෘතව තබන වේලාවන් උදේ 9.00 _ 12.30 දක්වා 1.00 _ 3.00 දක්වා

පියවර 2 : අයදුම්පත ඉදිරිපත් කිරීම
අයදුම්පත තමන් විසින්ම ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහා කාලය වැයවීමක් නැත.  අයදුම්පත තැපෑලෙන් යවනු ලබන්නේ නම් එය අදාළ නිලධාරී ලැබීමට ගත වන කාලය

වැඩ කරන දවස් / වේලාවන්
සඳුදා _ සිකුරාදා දක්වා  (සඳුදා හා බඳාදා)
කවුළුව විවෘතව තබන වේලාවන් _ උදේ 9.00 සිට 12.30 දක්වා 1.00 _ 3.00 දක්වා
නිවාඩු දින _ සියලූම රජයේ සහ වෙළඳ නිවාඩු

වලංගු කාලය   

සේවා සඳහා ගාස්තු

උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා හෝ / ලේබණ ගත කිරීම සඳහා මුද්දර ගාස්තු ගෙවිය යුතු වේ.

උප්පැන්න සහතිකයෙහි පිටපතක් ලබා ගැනීම සදහා ලියාපදිංචි අංකය සදහන් කර ඇත්නමි සමග මුද්දර ගාස්තු රු 5/= ක් ගෙවිය යුතු වේ.
ලියාපදිංචි දිනය හෝ ඇතුළත් කළ දිනය නොදන්නේ නම් මාස 3 කට නොවැඩි කාලයක් ගත වී ඇත්නම් සහතික කළ පිටපතක් රුපියල් 10.00

අවුරුදු 2 කට අඩු කාලසීමාවක ලේබණ මුද්දර ගස්තු සදහා
උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා හෝ / ලේබණ ගත කිරීම සඳහා මුද්දර ගාස්තුව ගෙවිය යුතුය
උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම සඳහා මාස 3 කට පසු සහ අවුරුදු 1 කට පෙර ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක මුද්දර ගාස්තු ගෙවිය යුතුය.
සහතික ඉල්ලූම් කිරීම සඳහා අවුරුද්දකට වඩා කල් පැන ඇත්නම් මුද්දර ගාස්තු ලෙස රුපියල් 25.00 ගෙවිය යුතුය.
සහතික ලියාපදිංචි කිරීම සඳහා හෝ ලියාපදිංචි අංකය ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක් ගෙවිය යුතු වේ. (පිටපත් 3 ක් සඳහා)                                                                                                                                
සහතික ලියාපදිංචි කිරීම සඳහා ලියාපදිංචි අංකය හෝ ලියාපදිංචි සහතිකය මාස 3 ක් යනතුරු ඉදිරිපත් නොකළේ නම් රුපියල් 10.00 ක් අය කරනු ලැබේ.  (පිටපත් 2 ක් සඳහා)

සටහන : අතිරේක පිටපතක් සඳහා රුපියල් 5.00 ක් ගෙවිය යුතුය.

සේවීම සඳහා පිටපතකට රුපියල් 20.00

අවශ්‍ය අමතර ලියකියවිලි
අවශ්‍ය නැත.


සේවා සඳහා වගකීම

තනතුර අංශයේ නම
උප්පැන්න , විවාහ, මරණ සහතික රෙජිස්ට්‍රාර් උප්පැන්න විවාහ සහ මරණ සහතික ලියාපදිංචි කිරීමේ අංශය

විශේෂ අවස්ථා
මෙම සේවාව සදහා විශේෂ අවස්ථා.

සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty