The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Citizen's Registrations Marriage Copy of Marriage certificate from divisional secretarit
Question and Answer Type Full Information View


Obtain copy of Marriage certificate from divisional secretariat

PDF Print Email

විවාහ සහතිකයේ පිටපතක් නිකුත් කිරීම

 

සුදුසුකම්

 

•�� �ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු ප්‍රාදේශීය සීමාව තුළ විවාහ වෙනවා නම් නීත්‍යානුකූලව විවාහ සහතිකයක පිටපතක් ගැනීමට අවශ්‍ය නම්, විවාහය සිදු කරන ලද ස්ථානය අයිති ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබා ගත යුතුය.

 

•�� �විවාහය සිදු කරන ලද ස්ථානය, ලියාපදිංචි වී සිටින ප්‍රදේශයෙන් ඉවත්ව තමා එය අයිති අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් එම සහතිකය ලබා ගත යුතුය.

 

අයදුම් පත්රය

 

අයදුම් පත්ර අංකය නම�� �විස්තර

 

විවාහ සහතිකයක පිටපතක් ලබා ගැනීම සඳහා අයදුම් පත්රය (සාමාන්‍ය හෝ මධ්යම) සහ / හෝ ලියාපදිංචි වීම් සොයා ගැනීම පත්ර 121�� �

 

විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීමට

 

ඉදිරිපත් කිරීමේ පිළිවෙල

 

1�� �අයදුම්පත්රයක් ලබා ගැනීම

 

අයදුම්කරු, විමසීම් කාර්ය්යලයෙන් හෝ අදාළ සහතික පත්ර ලියාපදිංචි කිරීමේ ඕනෑම ප්රාදේශීය ලේකම් වරයෙක්ගෙන් අයදුම්පත්ර ලබා ගත යුතුය.

 

අයදුම්කරු අයදුම්පත්රය සකස් කර පිරවිය යුතුය.

 

පහත දැක්වෙන උපකාර දත්ත සැපයිය යුතුයි

 

ද්ධ�� �ජාතික හැඳුනුම් පත්රය�� �

 

අයදුම් පත්ර අංකය

 

වසර /මාසය

 

පත්ර 121

 

2 ඉල්ලූම් කළ අයදුම් පත්රය භාර දීම

 

අයදුම්කරු ලියාපදිංචි කරන නිලධාරියාව ලඟට ගොස් අයදුම් පත්රය භාර දිය හැකිය.� නැතහොත් මුද්දර ලියුම් කවරයක් ලිපිනය සඳහන් කළ සහිතව තැපැල් කළ හැකිය

 

�� �සටහන:_

 

•�� �අයදුම් පත්රය තැපැල් කරනවා නම් එය ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

 

•�� �අයදුම්කරු හරියටම ලියාපදිංචි මුලකුරු හෝ සත්ය ලියාපදිංචි අංකය දන්නේ නම් පිටපතක් ලබා ගැනීම ඉක්මන් හා පහසුවේ.

 

•�� �අදාල කාලය තුළ විවාහ සහතිකය, තැපැල් කරනු ලබයි.

 

අයදුම් පත්ර භාර ගනු ලබන කාලය

 

පෙ.ව. 9 මිට ප.ව. 12.30

 

ප.ව. 1 සිට ප.ව. 4.45

 

ඉල්ලූම් පත්‍ර පෝරම

 

ඉල්ලූම්පත් පෝරම් අංකය�� �විස්තරය

 

මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලූම් පත්‍රයක් හෝ ලේබන සෙවීම් පෝරම� බී63 ඒ�� �

 

මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම

 

මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගත වන කාලය

 

අයදුම්කරු විසින් විවාහ සහතික මුල් පිටපතෙහි ලියාපදිංචි දවස හෝ ලියාපදිංචි අංකය සැපවූයේ නම් අයදුම්කරුට දින 2 හෝ 3 ඇතුලත විවාහ සහතිකයෙහි පිටපතක් ලබා ගත හැක

 

සටහන�� �:_

 

අවශ්‍ය තොරතුරු සපයා දිමට නොහැකි වුවහොත් මානව සමිපත් ප්‍රමාණය අනුව අයදුම්පත් සෑදීමේ ක්‍රියාවලිය පමා වීමට ඉඩ ඇත

 

ඉදිරිපත් කළ හැකි කාලය

 

පියවර 1�� �විවාහ අයදුම් පත්‍රයක් ලබා ගැනීම

 

�� ��� �විවාහ අයදුම් පත්‍රය විමසුම් කාර්ය්‍යලයෙන් හෝ විවාහ ලේකම්ගෙන් ඕනෑම වැඩ �� ��� �කරන වේලාවකදී මිලදී ගත හැක.

 

වැඩ කරන දවස්�� �:_�� �සඳුදා සිට සිකුරාදා දක්වා

 

�� ��� ��� �(සඳුදා සහ බදාදා මුළු දිනයේම)

 

�� ��� ��� �කවුළු විවෘත කරන වේලාවල්

 

�� ��� ��� �පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 සහ ප.ව. 1.00 සිට ප.ව 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �:_ ��� �ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු

 

පියවර 2�� �විවාහ අයදුම් පත්‍රය භාර ගැනීම

 

�� ��� �අයදුම්පත්‍රය සෘජුව භාර දෙන විට කාලය අපතේ යෑමක් නැත.

 

�� ��� �අයදුම්පත්‍රය තැපැල් කළ විට අයදුම්පත්‍රය අදාළ ස්ථානයට යාම සදහා තැපැල්���������������� ��� ��� ��� �කාලය ගත වේ. �� ��������������� �

 

වැඩ කරන දවස්�� �:_�� �සඳුදා සිට සිකුරාදා දක්වා

 

�� ��� ��� �(සඳුදා සහ බදාදා මුළු දිනයේම)

 

�� ��� ��� �කවුළු විවෘත කරන වේලාවල්

 

�� ��� ��� �පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 සහ ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �:_ ��� �ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු

 

නීත්‍යානුකූල කාලසීමාව

 

ඡීවිත කාලය තුලදි

 

පිළිවෙල පියවරෙන් පියවර ( විවාහ සහතිකයේ පිටපතක් නිකුත් කිරීම )

 

පියවර 1�� �අයදුම්කරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ විමසුම් අංශයෙන් හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරීයාගෙන් විවාහ අයදුම් පත්‍රයක් ලබා ගත යුතුය.

 

පියවර 2�� �අයදුම්කරු අයදුම් පත්‍රය සකස් කර පිරවිය යුතුය

 

පියවර 3�� �අයදුම්කරු විසින් අයදුම් පත්‍රය තැපැල් මගින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත පැමිණ බාරදිය යුතුය

 

පියවර 4�� �ප්‍රාදේශීය ලේකම්ට ලැබුණු අයදුම්පත්‍රය හා ලැබුණු දත්ත සියල්ලම නිත්‍යානුකූල �� ��� ��� ��� �බව පරීක්ෂා කර වාර්ථා පොතේ සටහන් වි ඇත්දැයි පරීක්ෂා කරයි �

 

පියවර 5�� �අයදුම්කරුට තම විවාහ සහතිකය තැපැල් මගින් හෝ පැමිණ ලබා ගත හැක.

 

සටහන�� �:_

 

අයදුම්කරු නුසුදුස්සෙක් ලෙස තේරුනහොත් ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසින් අයදුම් පත්‍රය නුසුදුසු වීමට හේතුවද සමඟ නැවත අයදුම්කරුට එවනු ලබයි.

 

විශේෂ අවස්ථා

 

මෙම සේවාව සදහා විශේෂ අවස්ථා නැත

 

සේවා කටයුතු සඳහා වියදම

 

����� සේවා ලබා ගැනිම සදහා මුද්දර ගාස්තු පහත පරිදි වේ

 

•�� �පිටපත් එකකට� මුද්දර ගාස්තු ලෙස රු. 25/= බැගින් අය කරයි.

 

•�� �ලියාපදිංචි කළ දිනය නොදනී නම් පොත් මගින් සොයා ගැනීම සඳහා මාස තුනක් ගතවන අතර එය නිකුත් කරන්නේ මාස 3 කට පසු එක් පිටපතකි.� මුද්දර ගාස්තු වශයෙන් රු. 50/= ගෙවිය යුතුය.� පිටපත් දෙකක් ලබා ගැනීමට රු. 5/= බැගින් ගෙවිය යුතුය.

 

•�� �විවාහය සිදුවී අවුරුදු 2 ක කාලසීමාවක් තුළදී පොත් මගින් සෙවිය යුතු නම් මුද්දර ගාස්තු රු. 100/= ගෙවිය යුතුය.

 


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:42:44
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty