The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Trade, Business & Industry Transport Services Obtain New Vehicle License (Three Wheeler / Motor Cycles) from Divisional Secretariat
Question and Answer Type Full Information View


Obtain New Vehicle License (Three Wheeler / Motor Cycles) from Divisional Secretariat

PDF Print Email

නව වාහන බලපත්‍ර නිකුත් කිරීම (ත්‍රී රොද රථ සහ යතුරු පැදි)

 

අයදුම් පත්ර

 

අයදුම් පත්ර අංකය / නම�� �විස්තර

 

නව වාහන බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම් පත්රය�� �

 

නව වාහන බලපත්‍රයක් ලබා ගැනීම

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �ලියාපදංචි පොත හෝ විහන හැදුනුමි පත

 

•�� �වාහන රක්ෂණය

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

•�� �වැඩ කරන වේලාවල්

 

පෙ:ව 9.00 සිට ප:ව 3.00

 

සදුදා සිට සිකුරාදා දක්වා

 

•�� �වසා තබන දිනයන් - ප්‍රසිද්ධ නිවාඩු

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

 

1.අයදුම් පත්ර භාර ගැනීම

 

ප්රාදේශීය ලේකම් කාර්ය්යලයෙහි විමසීම් අංශයෙන් අයදුම් පත්ර ලබාගත හැක.

 

සටහන�� �:_අයදුම් පත්ර අංකය(බස්නාහිර පළාත)

 

අයදුම් පත්ර අංක බලපත්රය නිකුත් කරන පළාත අනුව වෙනස්වේ.

 

උදා:_ ීගඡ (දකුණු පළාත) ක්ගඡ� (මධ්යම පළාත)

 

අයදුම් පත්ර අංකය

 

අයදුම් පත්ර අංකය - 1 �

 

2.උපකාර ලියවිලි

 

•�� �ලියාපදිංචි පොත හෝ වාහන හැඳුනුම්පත

 

•�� �වාහන රක්ෂණය

 

සටහන :- අයදුම්කරු ඔහුගේ හෝ ඇයගේ ලියාපදිංචි පොත නැතිවී ඇත්නම් ලියාපදිංචි පොත නැතිවූ බව සහතික කිරීමට මෝටර් රථ ලියාපදිංචි කරීමේ දෙපාර්තුමේන්තුවෙන් සහතිකපතක් ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට ලබා දිය යුතුයි.

 

3.අයදුම්පත්ර භාර දිම.

 

අයදුම්පත්රය සහ අදාල උපකාරක ලියකියවිලි සමග ප්රාදේශීය ලේකම් කාර්ය්යලයෙහි වාහන බලපත්ර අංශය

 

වැඩ කරන වේලාවල් :පෙ.ව. 9.00 සිට ප.ව. 3.00

 

සඳුදා සහ සිකුරාදා

 

වසා තබන්නේ : ප්රසිද්ධ නිවාඩු දිනයන්හිදී

 

කාලසීමාව

 

ක්‍රියාවලියේ කාලසීමාව ; විනාඩි 15 ක් ඇතුලත

 

වලංගු කාලසීමාව�� : අවුරුදු 01

 

පියවරෙන් පියවර

 

පියවර 1:�� �අයදුමකරු අයදුමිපත්‍ර ලබා ගත යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙහි විමසීම් අංශයෙනි.

 

පියවර 2:�� �අයදුමිකරු පුරවන ලද අයදුමිපත ලබා දිය යුත්තේ (ඉල්ලු සියලු විස්තර ඇතුලුව) වාහන බලපත්‍ර අංශය වෙතය

 

පියවර 3:�� �අයදුමිකරු අයදුමිපත්‍රය පරීක්ෂාකාරීව වාහන බලපත්‍ර අංශයේ නිලධාරියාට ලබා දිය යුතුය

 

පියවර 4:�� �සටහන අයදුමිකරු අදාල තොරතුරු ලේබන ලියාපදංචි කාර්ය්‍යලයට භාර දීමට අපොහොසත් වුවහොත් අයදුමිපත්‍රය අයම සුදුසුකමි යටතේ ප්‍රතික්ෂේප කරනු ලැබේ

 

සටහන :- අයදුමිකරු විසින් අවශ්‍ය උපකාරක ලියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය හරහා යොමු කිරීමට නොහැකි වුවහොත් අයදුමිපත ප්‍රතික්ෂේප වේ

 

පියවර 5:�� �මූල්‍යමය සහාකාර නිලධාරී බලපත්‍ර සහතික කිරීමෙන් පසු අයදුම්කරු අයදුම්පත් ගාස්තු ගෙවිය යුතුයි

 

පියවර 6:�� �ඉන්පසු වාහන බලපත්‍රය අයදුමිකරු වෙත නිකුත් කරයි

 

සුදුසුකම්

 

•�� �බලපත්‍ර ලියාපදිංචි කිරීම සඳහා අයදුම්කරුට ඉහත වාහන පන්ති වලට අයත් වාහනයක් තිබිය යුතුය.� (ත්‍රී රොද රථ / යතුරු පැදි)

 

•�� �වාහනය රක්ෂණය කොට තිබිය යුතුය.

 

සේවය සඳහා ගෙවීම

 

•�� �අයදුමි කරු බලපත්‍ර ගාස්තුව ගෙවීම සිදු කරන ලද්දේ� බලපත්‍ර� අවලංගු වන දිනට දින 3 කට පසු සහ මාස 6 කට පෙර නම් 10% දඩ මුදලක් ගෙවිය යුතුයි.

 

•�� �අයදුමි කරු බලපත්‍ර ගාස්තුව ගෙවීම සිදු කරන ලද්දේ� බලපත්‍ර� අවලංගු වන දිනට මාස 6 පසු සහ අවුරුද්ද කට පෙර නම් 20% දඩ මුදලක් ගෙවිය යුතුයි.

 

•�� �අයදුමි කරු බලපත්‍ර ගාස්තුව ගෙවීම සිදු කරන ලද්දේ� බලපත්‍ර� අවලංගු වන දිනට අවුරුද්ද කට පෙර නම් 30% දඩ මුදලක් ගෙවිය යුතුයි.


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:43:16
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty