The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුග්‍රහය, පුහුණුව සහ සංවර්ධනය ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදුකරයක් ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විශේෂ ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදුකරයක් ලබාදීම

PDF Print Email

සුදුසුකම්

  • කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ව්‍යාපෘතියක් වීම.
  • ආයෝජන මණ්ඩලය විසින් අනුමත කළ ව්‍යාපෘතියක් වීම.
  • කර්මාන්ත අමාත්‍යංශය විසින් අනුමත කළ ව්‍යාපෘතියක් වීම.
  • වෙනත් කිසියම්වූ රාජ්‍ය අනුබද්ධ ආයතනයක විශේෂ අනුග්‍රහයක් සහිත ව්‍යාපෘතියක් වීම.
  • අධයක්ෂ මණ්ඩලය අවම වශයෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු ගෙන්වත් සමන්විත වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ප්‍රදේශීය ලේකම්/පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

අදාල නොවේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

සේවා ගාස්තු ‍අයකිරීමක් නැත.
ඉඩම බදු ගැනීම වෙනුවෙන් වාර්ෂික බදු අයකිරීමක් සිදුවේ.

බදු අය කිරීම:


වාර්ෂික බදු මුදල ඉඩම භාරදුන් වර්ෂයේ ඉඩමේ වාණිජ වටිනාකමින් 4 %කි. සෑම වර්ෂ 5කට වරක්ම බදු මුදල 50%කින් සංශෝධනය කෙරේ.

ඉහත සැම අවස්ථාවකදීම බදු ආරම්භයේදී එක්වරක් පමණක් ගෙවන වාර මුදලක් අයකෙරේ.

වාර මුදල : වාර්ෂික බදු මුදල මෙන් තුන්ගුණයකි.
බදු අය කිරීම සඳහා යොදාගන්නා සියළුම තක්සේරු වාර්තාවන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුවට අනුව සිදුකෙරේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය  සේවා හා ප්‍රමුඛ සේවා)

අවම වශයෙන් මාස 06කි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ඉල්ලීම් ලිපිය.
  • ව්‍යාපෘති වාර්තාව.
  • ව්‍යාපෘතිය සඳහා වන ආයෝජන මණ්ඩල/කර්මාණ්ත අමාත්‍යංශය/වෙනත් අදාල ආයතන අනුමැතිය.
  • ව්‍යාපෘතිය ලියාපදිංචි කිරීමේ සහතිකය.
  • හවුල් ව්‍යාපාරයක් නම්,අධ්‍යක්ෂ වරුන්ගේ විස්තර.(සමාගම් ලියාපදිංචි කිරීම් පනත යටතේ වන පැහැදිලි කිරීම්)
  • මැනුම් පිඹුර හෝ දළ අනුරේඛණයක්. (තිබේ නම්)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්                      

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් පී.ඩී.අයි.එල්.
විජේගුණවර්ධන මිය
(ඉඩම්) +94-11-2675571 +94-11-2684051 landcommdept@gov.lk

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය

නොමැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත

අදාල නොවේ.


ආයතනයේ තොරතුරු

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

"මිහිකත මැදුර",
නො. 1200/6,

රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.


එන්.ඒ.බී.එම්. නිලවක ආරච්චි මහතා
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:56:09
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty