The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් පරිසර දූෂණයට අදාල මහජන පැමිණිලි විසඳීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පරිසර දූෂණයට අදාල මහජන පැමිණිලි විසඳීම

PDF Print Email

හැඳින්වීම

  • මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික ප්‍රශ්ණවලට අදුාල පැමිණිලි හෝ ගැටළු සම්බන්ධව පැමිණිලි භාරගනු ලැබේ.    
  • ඔබගේ පැමිණිල්ල පහත සඳුහන් වර්ගයන් යටතේ වේ නම්, එය විසඳීමට ගතවන කාලය අඩු කිරීම සඳුහා එය පහත දැක්වෙන ආයතනවලට යොමු කිරීම මධ්‍යම පරිසර අධිකාරිය  නිර්දේශ කරනු ලැබේ.
කර්තව්‍ය අදාල ආයතනය
1.වැලි කැණීම, ගල් පිපිරවීම, පස් කැණීම වැනි කැණීම් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය
2.දුරකථන කුළුණු ඉදිකිරීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
3.ඉඩම් ගොඩකිරීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
4.වනජීවී සහ ඊට අදාල කරුණු වනජීවී දෙපාර්තමේන්තුව
5.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් අනුමත කරන ලදු කර්මාන්තවලට අදාල මහජන පැමිණිලි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
6.වෙරළ සංරක්ෂණයට අදාල මහජන පැමිණිලි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
7.කුඹුරු ඉඩම් ගොඩ කිරීම ගොවිජන සේවා කොමසාරිස්
8.අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම පළාත් පාලන ආයතන

මහජන පැමිණිල්ලක් කෙසේ කළ යුතු ද?

  • ලිපි මාර්ගයෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හා එහි පළාත්   කාර්යාල වලට පැමිණ අතින් භාර දුීම මඟින්
  • විද්‍යුත් තැපෑල මඟින් (renusha@cea.lk)
  • හදිසි ඇමතුම් අංකය මඟින් (+94-112-888999)

මහජන පැමිණිලි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය

  1. මහජන පැමිණිල්ල වෙනත් ආයතනවලට අදාල වේ නම්, එම පැමිණිලි කරුට නිසි උපදෙස් සහිතව අදාල ආයතනයට යොමු කරනු ලැබේ.
  2. එය මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථයට අදාල පැමිණිල්ලක් නම්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරීක්ෂා කරනු ලැබේ.
  3. ඉන් අනතුරුව අවශ්‍ය පියවර ගැනීම

කාර්යාල වේලාවන්

  • මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් කාර්යාල පෙ.ව. 9.00 සිට පස්වරු 4.00 දුක්වා සතියේ වැඩ කරන සෑම දිනකම. 
  • පළාත් පාලන ආයතන ඔවුන් සඳුහා වෙන් වූ කාර්යාල වේලාවන් පවත්වාගෙන යනු ලැබේ.
  • පැමිණිල්ලකට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ගතවන කාලය
  • දින 14 සිට මාස 02 දක්වා

ආයතනයේ තොරතුරු

මධ්‍යම පරිසර අධිකාරිය

නො:104,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.



දුරකථන:011-7877277, 7877278, 7877279, 7877280
ෆැක්ස් අංක:011-2888999
විද්‍යුත් තැපෑල:ceainfo@cea.lk
වෙබ් අඩවිය: www.cea.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:41:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty