The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත ප්‍රවාහන සේවා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය

PDF Print Email

2005 අංක 25 දරන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පනත මගින් ප්‍රති-ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලංකා ගමනා ගමන මණ්ඩලය (1958 – 1978), ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය හා ප්‍රාදේශීය ගමනා ගමන සමාගම් (1997 – 2005) යනාදියෙහි අනුප්‍රාප්තික මණ්ඩලය වේ.

කාර්යයන්:

  • නියාමනය කරන ලද වෙළඳපොළ තත්ත්වයන් යටතේ පෞද්ගලික අංශය සමග තරඟ කරමින් රටපුරා බස් රථ මගින් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සැපයීම.
  • නියාමන ආයතන මගින් විශේෂිත සහනයක් ලබාදෙන,සමාජමය අවශ්‍යතාව මත සැපයිය යුතු බස් සේවාවන් සැපයීම.
  • විශ්වසනීයත්වය හා ආරක්ෂාව,පාරිභෝගික සැලකිල්ල යනාදිය වර්ධනය කරමින් ගුණාත්මක බස් සේවාවක් සැලසීමෙහි ලා වෙළදපොළ ප්‍රමුඛයා බවට පත් වීම.
  • නම් කරන ලද මගී පර්යන්ත නඩත්තු කිරීම හා මගීන්ට ප්‍රතිලාභ අත්වන අයුරින් එහි සේවාවන් වැඩි දියුණු කිරීම.
  • දිගුකාලීනව පුද්ගලික අංශය සමග තරඟ කල හැකිවන පරිදි මූල්‍යමය කාර්යක්ෂමතාවය හා ස්වාධීනත්වය ළඟා කර ගැනීම.
  • හදිසි අවස්ථාවන්හි දී සේවා සැපයීම සඳහා සූදානම් ව සිටීම.

සම්බන්ධවීමට තොරතුරු

ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීකයන් හා ඩිපෝ කාර්යාල සම්බන්ධ වීමට

ප්‍රධාන කාර්යාලය - තැපැල් ලිපිනය
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
අංක 200,
කිරුළ පාර
නාරහේන්පිට,
කොළඹ 05.

දුරකථන අංක : +94 (0) 11 7706000 / +94 (0) 11 2581120-4
ෆැකස් අංක : +94 (0) 11 2589683/+94 (0) 11 - 2586491

වෙබ් අඩවිය : www.sltb.lk
ඊ - මේල් : info@sltb.lk


ආයතනයේ තොරතුරු

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.



දුරකථන:0112 187 200 / 0112 187 201
ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226
විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com
වෙබ් අඩවිය: www.transport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-07-12 11:45:12
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty