The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව අධ්‍යාපන ප්‍රකාශන සංවර්ධන අංශයේ සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ සේවාවන්

PDF Print Email

සංවර්ධන අංශය
සිංහල,දෙමළ,ඉංග්‍රීසි මාධ්‍යන්ගේ පෙළපොත් හා අතිරේක කියවීම් පොත් සම්පාදනය කිරීම.

පෙළපොත් සම්පාදනය වන ආකාරය

  1. පුවත් පත් දැන්වීමක් මඟින් අයදුම්පත් කැඳවා,ලිඛිත විභාගයක් හා සම්මුඛ පරීක්‍ෂණ 5ක් මඟින් ලේඛන මණ්ඩල තෝරා ගනු ලැබේ.
  2. ලේඛන මණ්ඩලයේ සභාපති,තෝරාගත් ලේඛන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨම සාමාජිකයා (බොහෝ විට විශ්ව විද්‍යාල මාහාචාර්යවරයකු)වන අතර සභාපතිගේ මගපෙන්වීම යටතේ පවරන ලද පරිච්ඡේද ලේඛකයන් රචනා කරනු ලැබේ.
  3. ලේඛක මණ්ඩලය රැස්වී,ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයා ද සමඟ තම පරිච්ඡේදය  විෂය නිර්දේශයට අනුකූලද යන්න හා විෂය කරුණු වල අනුකූල තාව පිළිබඳව සාකච්ඡා කර එක් සම්මුතියකට පැමිණ ඒ අනුව අවශ්‍ය සංශෝදනයන් සිදුකරනු ලැබේ.
  4. ඉන් පසු එම පරිච්ඡේද දෙපාර්තමේන්තු විෂය සම්බන්ධීකරණ නිලධාරියාට භාරදෙනු ලබන අතර ඒවා පරිගණක ගත කරනු ලැබේ.
  5. එම පිටපත් විෂය සංස්කරණය හා භාෂා සංස්කරණය සඳහා යොමු කර සංස්කරණය කරන ලද පිටපත් සෝදුපත් කියවා නිවැරදි කර විෂය ප්‍රවීනයන්නේ සැදි අවසන් ඇගයීම් මණ්ඩල වෙත ඉදිරිපත් කරනු ලැබේ.
  6. අවසන් ඇගයීම් මණ්ඩලයේ තීරණවලට අනුව මුද්‍රණයට සුදුසු බවට නිර්දේශ වන පෙළපොත් නිෂ්පාදන අංශය වෙත භාරදෙනු ලැබේ.

ආයතනයේ තොරතුරු

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉසුරුපාය,
බත්තරමුල්ල

 


ඩබ්. ඩී. අයි. උපමාල් මහතා
දුරකථන:+94-112-784815
ෆැක්ස් අංක:+94-112-784815
විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk
වෙබ් අඩවිය: www.edupub.gov.lk

අදාළ සේවා

ප්‍රකාෂණ අලෙවිය

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:33:43
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty