The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය විවධ අවශ්‍යතා සඳහා බේරේ වැව කලා දූව කුලී පදනම මත ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විවධ අවශ්‍යතා සඳහා බේරේ වැව කලා දූව කුලී පදනම මත ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
භාවිත කරනු ලබන තැනැත්තා වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
මේ සඳහා නියමිත ඉල්ලුම් පත්‍රයක් නොමැති අතර, ලිපියකින් දැන්වීම ප්‍රමාණවත් වේ. 

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 4.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
දිනක කුලිය රු. 50,000.00/- + 15% VAT සහ ආපසු ගෙවනු ලබන තැම්පතු මුදල රු. 100,000.00/-

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
මුදල ගෙවූ බවට රිසිට් පත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂිකා රේණුකා වික්‍රමසිංහ මිය ව්‍යා. කළමනාකරණ +94-011-2872261 +94-011-2872262 renuka@uda.lk
නි.අධ්‍යක්ෂ එල්.ටී. කිරන්නගොඩ මයා ව්‍යා. කළමනාකරණ +94-011-2872261 +94-011-2872262  kiringoda1+@uda.lk
නි.අධ්‍යක්ෂ එච්.ඒ. දයානන්ද මයා ව්‍යා. කළමනාකරණ +94-011-2876298 +94-011-2872262  daya@uda.lk
නි.අධ්‍යක්ෂ නිහාල් දිසානායක මයා ව්‍යා. කළමනාකරණ +94-011-2875913  +94-011-2872262  dissanayake@uda.k


 


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
ෆැක්ස් අංක:011-2872390
විද්‍යුත් තැපෑල:info@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 13:49:24
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty