The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය කාලගුණ සේවා කාලගුණ හා දේශගුණ විද්‍යාත්මක අධ්‍යයන හා ව්‍යාපෘති කටයුතු ඉටු කරගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාලගුණ හා දේශගුණ විද්‍යාත්මක අධ්‍යයන හා ව්‍යාපෘති කටයුතු ඉටු කරගැනීම.

PDF Print Email

සුදුසුකම්

කාලගුණ දත්ත හා තොරතුරු භාවිතයෙන් කරනු ලබන අධ්‍යයන/ව්‍යාපෘති

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

අදාළ මාතෘකාව පිළිබඳව පර්යේෂණ අංශය/දේශගුණ වෙනස්වීම් පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥ සමග සාකච්ඡා කර ගත යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 03.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාළ අධ්‍යක්ෂ / නි‍යෝජ්‍ය අධ්‍යක්ෂ සමග සාකච්ඡා කර තීරණය කළ යුතුය.

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අධ්‍යයනය/ව්‍යාපෘතියේ ස්වභාවය අනුව වෙනස් වේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අදාළ මාතෘකාව/විෂය ක්ෂේත්‍රය පිළිබඳව කෙටි විස්තරයක් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කාර්ය භාර කාලගුණ විද්‍යාඥ - දේශගුණ වෙනස්වීම් අංශය +94-112-676259 +94-112-676259 meteo@slt.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  - පර්යේෂණ අංශය +94-112-665088 +94-112-698711 meteo@slt.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  - මෙහෙයුම් +94-112-686499 +94-112-698311 meteo@slt.lk
අධ්‍යක්ෂ  - පර්යේෂණ +94-112-692756 +94-112-698311 meteo@slt.lk

 

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු


කළයුතු කාර්යයන් පිළිබඳව නිරවුල්ව තීරණය කාල පරාසය හා ව්‍යාපෘති ක්‍රියාකාරකමේ වගකීම් හා අදාළ ඇස්තමේන්තු පැහැදිලිව අන්‍යයොන්‍ය අවබෝධතා ගිවිසුමේ සඳහන් කළ යුතුය.


ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

383,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රි ලංකාව


A.L.K Wijemanage
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:03:27
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty