The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් කාලීන තැන්පතු (ස්ථිර තැන්පතු)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ කාලීන තැන්පතු (ස්ථිර තැන්පතු)

PDF Print Email

සත් දින නිවේදන තැන්පතු  
 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 
  3. පැවරීමේ ලිපිය/නාමන ලිපිය
  4. මූලික තැන්පතුව (රු.100,000.00 හෝ ඊට වැඩි)

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

ස්ථාවර තැන්පතු  (මාස 01,03,06,12 )

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍)  
  3. අවම මුලික තැන්පතුව රු.10,000.00 කි.

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

 ඉතුරුම් තැන්පතු සහතික 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 
  3. අවම මුලික තැන්පතුව රු.250.00 කි.

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

 භාණ්ඩාගාර බිල්පත් 
 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

භාණ්ඩාගාර බැඳුම්කර 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

 BOC ස්මාර්ට් ඉන්වෙස්ටර් ගිණුම  

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 
  3. මූලික තැන්පතුව  සහ මාසික තැන්පතු වාරිකය ගෙවීමට එකඟතා ගිවිසුම

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:36
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty