The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු විශ්‍රාම වැටුප්, සේ. අ. අ., සේ. නි. භා. අ. සහ වෙනත් ස්ථිර ආබාධයක් නිසා සේවයෙන් විශ්‍රාම ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     කේ. අයදුම්පත්
ස්ථිර ආබාධයක් නිසා සේවයෙන් විශ්‍රාම ගැනීම

PDF Print Email

මූලික සුදුසුකම් හා අවශ්‍යතා

 

  • අයදුම්කරු  ස්ථිර ශාරිරික ආබාධයක් නිසා සේවයෙන් ඉවත් වන විට අර්ථ සාධක අරමුදල් ලබා ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදල් අංශයට එවිය යුතුය.
  • රජයේ වෛද්‍ය නිලධාරියකු විසින් ආබාධිත තත්වය සෞඛ්‍ය අංක 307 ආකෘතිය මගින් සහතික කර තිබිය යුතුය.
  • සෞඛ්‍ය 307 ආකෘතිය කම්කරු කාර්යාලය වෙත ඉදිරිපත් කළ විට  M පත්‍රය නිකුත් කරයි.

  • M පත්‍රයද වෛද්‍යවරයා වෙතින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.

  • පහත සඳහන් කරුනු අනුව ඉල්ලුම් පත ප්‍රතික්ෂේප වීමට පුළුවන.
  • සෞඛ්‍ය අංක 307 ආකෘතිය මගින් රජයේ වෛද්‍යවරයෙකුගේ සහතිකයක් නොමැති කළ නිවැරදි තොරතුරු ලබා දීමට අපහසු වීම
  • සුදුසුකම් සනාථ කිරීමට අපොහොසත් වූ විට.
  • අවශ්‍ය සහතික ඉදිරිපත් කිරීමට නොහැකි වූ විට.

 


ඉදිරිපත් කිරීමේ විධි

සියළුම අයදුම්පත් කම්කරු කොමසාරිස්, සේවක අර්ථසාධක අරමුදල් අංශය වෙත ඉදිරිපත් කළ යුතු ය.
අයදුම්පත සමගින් අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.


අයදුම්පත්

කේ අයදුම්පත


පියවරෙන් පියවර ක්‍රියාවලිය

පියවර 01 : සෞඛ්‍ය  307 වාර්තාව රජයේ වෛද්‍ය නිලධාරි වෙතින් ලබා ගැනීම.


පියවර 02 : අයදුම්කරු සේවක අර්ථසාධක අරමුදල් කාර්යාලය, මගින් M පත්‍රය ලබා ගැනීම.


පියවර 03 : වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව කැඳවීම.

 

පියවර 04 : වෛද්‍ය මණ්ඩලය විසින් සම්පූර්ණ බෙලහීන බවට සහතික කර නොමැති විට අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ.



පියවර 05 : සම්පූර්ණ කරන ලද අයදුම්පත සේවා යෝජකගේ සහතිකය සඳහා ඉදිරිපත් කිරීම.


පියවර 06 : ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් අංශයට ගෙවීම් තීරණ ලිපිය යැවීම.

 

පියවර 07 : අරමුදල් නිදහස් කිරීම.

 

සේවාව සඳහා ගතවන කාලය

සම්පූර්ණ කරන ලද අයදුම්පත අවශ්‍ය ලේඛණ සමගින් ඉදිරිපත් කළ විට එයට වෛද්‍ය මණ්ඩලයේ අනුමත වාර්තාව ලැබීමෙන් පසු සති 2 ක කාලයක් ගත වේ.

 

යොමු කරන වේලාවන්



සතියේ දිනවන:සඳුදා සිට සිකුරාදා දක්වා


වේලාව:පෙ.ව. 09.00 සිට ප.ව. 03.30 දක්වා


නිවාඩු දින:රජයේ හා වෙළඳ නිවාඩු දින

 

සේවයට අදාල වියදම


ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

 

උපකාරක ලියකියවිලි

 

  • කේ. අයදුම්පත්
  • උප්පැන්න සහතිකය
  • උප්පැන්න සහතිකය නොමැති කල ලේඛන සෙවීමේ ප්‍රතිපල සටහන
  • සේවය කිරීමට නොහැකි බව සඳහන් වෛද්‍ය වාර්තාව
  • ජාතික හැඳුනුම්පතේ ආයතනයෙන් සහතික කළ පිටපතක්( ආයතනය වසා ඇත්නම් ග්‍රාම නිලධාරී සහතික කර ප්‍රා‍‍දේශීය ‍‍‍ලේකම් අනු අත්සන් කරතිබිය යුතුයි)
  • බැංකූ පොතේ ඡායා පිටපතක්
  • සේ.අ.අ. ඇපයට තබා ණය ලබාගෙන ඇත්නම සම්පූර්ණ කරන ලද ණය 14 අකෘතිය

 

සේවා වගකීම්

 

තනතුර


අංශය ලිපිනය දුරකථන

ෆැක්ස්

සහකාර කම්කරු කොමසාරිස්

 (සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම්)

සේවක අර්ථසාධක අරමුදල් 

ප්‍රතිලාභ ගෙවීම් අංශය

සේවක අර්ථසාධක අරමුදල 011-2368911 011-2368914
011-2369191 011-2368914
සහකාර කම්කරු කොමසාරිස් සේවක අර්ථසාධක අරමුදල්

ප්‍රතිලාභ ගෙවීම් අංශය

සේවක අර්ථසාධක අරමුදල 011-2368904
011-2368914


විශේෂ අවස්ථා

විශේෂ අවස්ථා නොමැත.


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය
නාරාහේන්පිට,
කොළඹ


පී. ඩබ්. එම්. ජී. වික්‍රමසිංහ මහතා
දුරකථන:+94 11 2581142 / 3, +94 11 2581146, +94 11 2581148, +94 11 2369373
ෆැක්ස් අංක:+94 11 2581145
විද්‍යුත් තැපෑල:commgen@labourdept.gov.lk; cgldol@sltnet.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-03-14 11:02:52
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-09-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 216