The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් බාලවයස්කාර ඉතිරි කිරීමේ ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මහජන බැංකුවේ බාලවයස්කාර ඉතිරි කිරීමේ ගිණුම්

PDF Print Email

 

ගිණුමේ නම සුදුසුකම් අවශ්‍ය ලියකියවිලි සේවාව ලබා දීමට ගතවන කාලය
a)    ඉසුරු උදාන


b)    සිසු උදාන    
වයස අවු. 5 දක්වා


වයස අවු. 5-18 දක්වා    
මැන්ඩේට් පත .
උප්පැන්න සහතිකය

මැන්ඩේට් පත , උපන් දිනය සමඟ මව/පියා/භාරකරුගේ තහවුරුව
   
විනාඩි 10

විනාඩි 10




ඉසුරු උදාන

  • අලුත උපන් බිළිදුන්ගේ සිට අවුරැදු 5 දක්වා දූ පුතූන් වෙනුවෙන්මයි
  • රු 100/- ක අවම තැන්පතූවකින් ගිණුමක් ඇරඹිය හැකියි
  • රු 200/- සහ රු 500/- වටිනාකම්වලින් යුත් ඉසුරු උදාන තිළිණ පත් නව ගිණුමක් ආරම්භ කිරීමට භාවිතා කළ හැකිසේම පවත්නා ඉසුරු උදාන ගිණුමකට මුදල් බැර කිරීමටද යොදා ගත හැකිය
  • ගිණුමේ ශේෂය හා බැදුණු ආකර්ශණීය තෑගි ක්‍රමයක්
  • සාමාන්‍ය ඉතූරැම් සදහා හිමිවන පොළියට වඩා වැඩි පොළියක්
  • ඔබේ දරුවා ඉපදී වසර 5ක් ඇතුලතදී ළගම තිබෙන මහජන බැංකු ශාඛාවට දරුවාගේ උප්පැන්න සහතිකය ඉදිරිපත් කොට ඉසුරු උදාන විශේෂ තිළිණ ගිණුමට හිමිකම් කියන්න
  • දෛනික ශේෂය මත පදනම්ව පොලී හිමිවේ

 

සිසු උදාන

  •  අනාගත නායකයින් බිහිකරන අපගේ වටිනා සම්පත වන පාසල් දරු දැරියන් වෙනුවෙන් හදුන්වා දුන් ගිණුමකි
  • වයස අවු 5 -18 දක්වා වයස් කාණ්ඩවල දරු දැරියන්ට රු 100/- ක අවම තැන්පතුවකින් සිසු උදාන ගිණුමක් විවෘත කළ හැකියි
  • පාසල්වල පිහිටුවා ඇති මහජන බැංකුවේ සිසු උදාන ඒකකය මගින් හෝ ළගම පිහිටි මහජන බැංකු ශාඛාව මගින් ගිණුම් හිමි දරු දැරියන්ට ගිණුම ක්‍රියාත්මක කළ හැකියි
  • ගිණුමේ හේෂය හා බැදුණු ආකර්ශණීය තෑගි ක්‍රමයක්
  • අ.‍පො.ස (සා.පෙළ) සහ (උසස් පෙළ) විභාගවන්හිදි පළමු අවස්ථාවෙන්ම සියලුම විශයයන් සදහා "A" සාමාර්ථ ලබාගන්නා දු දැරියන් සදහා විශේෂ මුදල් ත්‍යාග
  • දෛනික ශේෂය මත පදනම්ව පොලී හිමිවේ

 


ආයතනයේ තොරතුරු

මහජන බැංකුව

මහජන බැංකුව - ප්‍රධාන කාර්යාලය,
අංක 75,
ශ්‍රීමත් චිතම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.


ඒ. යූ. එල්. ඒ. අන්සාර් මහතා
දුරකථන:+94 112 481 481, Overseas - +94 112 031 001
ෆැක්ස් අංක:+94 112 380 516
විද්‍යුත් තැපෑල:info@peoplesbank.lk
වෙබ් අඩවිය: www.peoplesbank.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-10-15 07:34:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty