The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආයතන අමාත්‍යාංශ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය
ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය

නො.780,
මරදාන පාර,
කොළඹ 10.

නො.45,
ශා. මිචෙල් පාර,
කොළඹ 03.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

ලේකම්
ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය

සම්බන්ධ වීම :
දු : +94 11 2 669301
ෆැ : +94 11 2 669281


සම්බන්ධීකරණ නිලධාරී

එන්.කේ.පී. ජයන්ත මහතා
තනතුර : සංවර්ධන සහකාර
දුරකථන : +94 11 2 669269

සාමාන්‍ය තොරතුරු

Telephones : +94 11 2 669280, +94 11 2 669269, +94 11 2 689360, +94 11 2 689361
Fax Nos : +94 11 2 669281
Email : secofficetised@sltnet.lk
Website : www.tisedmin.gov.lk

Other Office Details:

 

අමාත්‍යාංශය යටතේ ඇති ආයතන

  

Development Projects and Programmes


The following programmes are also implemented by the Ministry with the assistance of the above institutions.

  1. ජාතික කිතුල් සංවර්ධන වැඩසටහන
  2. ගෘහ කර්මාන්ත සඳහා දිවිනැගුම ජාතික වැඩසටහන
  3. කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන
  4. කාර්මික ජනපද සංවර්ධනය කිරීමේ හා ශක්තිමත් කිරීම
  5. අච්චුවේලි කාර්මික ජනපදය නැවත ක්‍රියාත්මක කිරීම
  6. තල් පර්යේෂණ ආයතනය නැවත ක්‍රියාත්මක කිරීම
  7. නෝර්ත් සී සමාගමේ මාළු දැල් නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම
  8. සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය
  9. හස්ත කර්මන්ත හා අලෙවිකරණ ගම්මාන 
  10. “ශිල්ප” ජාතික හස්ත කර්මාන්ත හා සුළු හා මධ්‍යපරිමාන කර්මාන්ත කරුවන්ගේ ප්‍රදර්ශනය,අලෙවි සල්පිල හා ජාතික සම්මාන ප්‍රදානය 


picture

අමාත්‍ය
ගරු. පී. හැරිසන් මැතිතුමා

සම්බන්ධ වීම :
දු : +94 11 2 669277, +94 11 2 690800
ෆැ : +94 11 2 669278


picture

නියෝජ්‍ය අමාත්‍ය
ගරු. අමීර් අලී සිහාබ්ඩින් මැතිතුමා

සම්බන්ධ වීම :
දු : +94 11 2 669271, +94 11 2 669284
ෆැ : +94 11 2 669270




සපයන සේවාවන්:

dot   කිතුල් කර්මාන්තය සංවර්ධනය සඳහා සහය
dot   හස්ත කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත සඳහා තාක්ෂණ හුවමාරු පුහුණු හා නව මොස්තර ලබාදීමේ සහය
dot   සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත හා හස්ත කර්මාන්ත සඳහා දුලභ අමුද්‍රව්‍ය සපයාදීමට සහයවීම
dot   හස්ත කර්මාන්ත ශිල්පීන්, සුළු හා ගෘහස්ත කර්මාන්ත කරුවන් සඳහා බැංකු ණය ලබාදීම සඳහා සහයවීම
dot   සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් සඳහා අලෙවිකරණ සහය, ඉඩ පහසුකම් හා අනෙකුත් පොදු සේවාවන් ලබාදීම
dot   ව්‍යවසායකත්ව සංවර්ධන සහය
dot   තල් නිෂ්පාදන සඳහා සහය
dot   මාළු දැල් නිෂ්පාදනය පුළුල් කිරීම
dot   හස්තකර්මාන්ත සඳහා මෝස්තර පුහුණුව
dot   Cross Cutting Services : Administration / Finance / Planning

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2020-12-01 09:43:38

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty