The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය වී_ උසස් ගුණාත්මයෙන් යුතු ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වී_ උසස් ගුණාත්මයෙන් යුතු වැඩි අස්වනු විභවයක් සහිත රෝග හා පළිබෝධක මෙන්ම අයහපත් පරිසර තත්ව සඳහා ද ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම.

PDF Print Email

සුදුසුකම්
වී වගාකරුවන්, කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් නියැළෙන ක්ෂේත්රී නිලධාරීන්

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

1.  වැඩි දියුණු කළ නව ප්‍රෙභ්ද පිළිබඳ වැඩිදුර තොරතුරු බතලගොඩ වී පර්යේෂණායතනයෙන් හෝ 1920 ගොවි සහන සරණ සේවයෙන් ලබාගත හැක. 

2.  ඉල්ලුම් කරන ලද ගොවීන් සඳහා බිත්තර වී කිලෝ ග්‍රෑම් එක බැගින් ගොවීන් හට නිකුත් කරනු ලැබේ.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

බිත්තර වී කිලෝග්‍රෑම් 1 සඳහා (සහතික)
          සම්බා - රු. 110.00

          නාඩු - රු. 100.00

          බී. ජී. 360 (කීර සම්බා) - රු. 120.00

          සාම්ප්‍රදායික - රු. 125.00 

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්ය  සේවා හා ප්ර.මුඛ සේවා) 
ඒ ඒ වී ප්‍රෙභ්දවල සුලභතාවය මත රඳා පවතී

අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් 

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.ජී.පී.බී කරුණාරත්න

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.

037-2258561

037-2259364

 

037-2259881

 

rice@sltnet.lk

කෘෂිකර්ම උපදේශක

රංගනී ධර්මරත්න

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.

037-2258561

037-2259364

037-2259881

 

rice@sltnet.lk

ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්අ‍රයක්මු අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්අ‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:01:13
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty