The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර ශ්‍රී ලංකා ප්‍රභවස්ථාන සහතිකය නිකුත් කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Specimen Application Form for COO
අපනයනය ඉලක්ක කර ඇගඵම් නිපදවන ව්‍යාපෘති සඳහා, ශ්‍රී ලංකා ප්‍රභවස්ථාන (Certificate of Origin) සහතිකය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්     

  1. ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබ ගිවිසුම් අත්සන් කර තිබෙන ව්‍යාපෘති විය යුතුය.
  2. යුරෝපා රටවලට අපනයනය කර තිබිය යුතු වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය,
අංක 27, ස. තො. ස. ගොඩනැගිල්ල,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :

රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා කාලය තුලදී.
සෙනසුරාදා දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 12.30 දක්වා කාලය තුලදී.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගාස්තු අය කරන්නේ නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු 12 - 15 ක් පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
අපනයනය සහතික කරන පහත සදහන් ලියවිලි.

  1. රේගු අයදුම්පත / අපනයන සටහන්කරය සමග සත්‍යේක්‍ෂණ අනුමැතිය.
  2. නෞභාරපත හෝ ගුවන් භාරපත.
  3. ඉන්වොයිසිය.
  4. අවශ්‍ය වූ විට සංශෝධිත ඉන්වොයිසිය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ

ප්‍රියංග බණ්ඩාර මයා

අපනයන අංශය #

+94-11-2331912

+94-11-2342405

bandarap@boi.lk

ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

එස්. කේ. බොතේජු මිය

අපනයන අංශය

+94-11-2342403

+94-11-2342405

kalyanib@boi.lk

# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
   කොළඹ 01.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
අනුමැතිය දීම, ඉල්ලීමේ ස්වභාවය මත රදා පවතී.

ඉල්ලූම්පත් ආකෘතිය :   
අපනයනය ඉලක්ක කර ඇගඵම් නිපදවන ව්‍යාපෘති සඳහා, ශ්‍රී ලංකා ප්‍රභවස්ථාන සහතික අයදුම්පත (Specimen Application Form for COO ක්ලික් කිරීමෙන් ලබාගත හැක).   

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :  
රහස්‍ය නිසා අමුණා නැත.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

අදාළ සේවා


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:20
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty