The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර වක්‍ර අපනයනය සඳහා අනුමැතිය ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Specimen GRN Form for Indirect-Exports
ආයෝජන ව්‍යාපෘතිවල නිෂ්පාදන, වක්‍ර අපනයනය (Indirect Export) කිරීම සඳහා අනුමැතිය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්     

  1. ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර තිබිය යුතුය.
  2. තම ව්‍යාපෘතියේ නිෂ්පාදන වක්‍ර අපනයනය කිරීම සඳහා ගිවිසුමේ අවකාශ තිබීම.
  3. අදාල නියමිත සේවා/වාර්ෂික ගාස්තු ගෙවා තිබිය යුතු වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
වක්‍ර අපනයනය සිදු කළාට පසුව, GRN විස්තර පත්‍රයක් නිසි පරිදි පුරවා අදාළ සේවා ස්ථානයට භාර දිය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : (ආකෘතියක් පමණි)
GRN විස්තර පත්‍ර ලබා ගැනීම සඳහා පහත සඳහන් සථානවලට පැමිණිය යුතුය.

ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

හෝ

කටුණායක, බියගම, කොග්ගල, සීතාවක, පල්ලෙකැලේ යන ස්ථානවල පිහිටි අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය, කර්මාන්ත උද්‍යාන වල පිහිටි අදාල ආයෝජක සේවා උප කාර්යාල.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් : රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 3.30 දක්වා කාලය තුලදී.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: රුපියල් 104/=

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
GRN විස්තර පත්‍රයක් නිසි පරිදි පුරවා භාරදීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අවශ්‍ය වන්නේ වක්‍ර අපනයනය (Indirect Export) පිළිබඳ දත්ත සැසඳීම සඳහාය. GRN විස්තර පත්‍රයක් භාරදීමට ගතවන්නේ සුළු කාලයක් වන අතර, කවුන්ටරය අසළ සිටින සෙනඟ ප්‍රමාණය මත එම කාලය රඳා පවතී.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
අවශ්‍ය වූ විටක ඉදිරිපත් කිරීම සඳහා ඉන්වොයිසිය සූදානම් කර තබා ගත යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

ප්‍රියංග ඒ. බණ්ඩාර

අපනයන අංශය #

+94-11-2331912

+94-11-2342405

bandarap@boi.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

එස්. කේ. බොතේජු මිය

අපනයන අංශය

+94-11-2342403

+94-11-2342405

kalyanib@boi.lk

සහකාර  අධ්‍යක්ෂිකා

ටී. බටුවන්තුඩාව මිය

අපනයන අංශය

+94-11-2331909, +94-11-2331910,
+94-11-2331913
Ext. 565

+94-11-2342405

 

# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
   කොළඹ 01.

ඉල්ලූම්පත් ආකෘතිය : (Specimen GRN Form for Indirect-Exports ක්ලික් කිරීමෙන් ලබාගන්න)
ආයෝජන ව්‍යාපෘතිවල නිෂ්පාදන, වක්‍ර අපනයනය (Indirect Export) කිරීමෙන් පසු ඒ පිළිබඳ විස්තර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වාර්තා කිරීම සඳහා වූ GRN විස්තර පත්‍රය.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
රහස්‍ය නිසා අමුණා නැත.      


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:33:40
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty