The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන රියැදුරු බලපත්‍රක් පිලිබද සහතික ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රියැදුරු බලපත්‍රක් පිලිබද සහතික ලබා ගැනීම.

PDF Print Email

අයදුම්කරු ක්ඵඔ 22 ආකෘතිය පහත සඳහන් කවර හෝ කාර්ය්‍යාලයකින් ලබාගනී.

  • ප්‍රධාන කාර්යයාලයෙන්
  • අදාල දිස්ත්‍රික් කාර්යයාලයෙන්


පියවර 2: සම්පූර්ණ කරන ලද ආකෘතිය පහත ෂඳහන් කවර ආකාරයකින් හෝ ඉදිරිපත් කිරීම

  • ප්‍රධාන කාර්යාලයෙන් අධීක්ෂණ නිලධාරීන්වෙත භාරදිම.(ප්‍රමුබතා සේවය සඳහා එක් දිනක්)
  • ඉල්ලූම් පත්‍රය තැපැල් කර යවන්න.


පියවර 3: බලපත්‍ර නිකුත් කළ වර්ෂය හා අවශ්‍ය සේවාව කවර ආකාරයෙහිද යනවග  (ප්‍රමුබතා / සාමාන්‍ය) පරීක්ෂා කර බැලීම.
පියවර 4: අයැදුම්කරු විසින් සපයනු ලැබ ඇති තොරතුරු වල නිරවද්‍යතාවය පරිගණක විස්තර ජලය සමග පරික්ෂා කරීම.
පියවර 5: බලපත්‍රය සහතික කරන ලිපිය නිකුත් කිරිම.

සටහන:
අයැදුම්කරු විසින් සපයනු ලැබ ඇති තොරතුරු පරිගනක ක්‍රමය තුල පවත්නා තොරතුරු හා පටහැනිවන්නේ නම්:
විස්තරය පැරනි (අතින් කරන) ලිපිගොනු තුල පවත්නා තොරතුරු සමග පරික්ෂාකර බැලිම.

අයැදුම්කරු විසින් සපයනු ලැබ ඇති විස්තරය තොරතුරු ජලයෙහි අඩංගු විස්තරය හා පටහැනි වන්නේ නම් :
ඉල්ලූම් පත්‍රය ප්‍රතික්ෂේප කෙරේ.

අයැදුම්කරු විසින් සපයනු ලැබ ඇති තොරතුරු පැරනි(අතින් කරන) ලිපි ගොනු තුල නොමැතිනම්:
ඉල්ලූම්පත්‍රය ප්‍රතික්ෂේප කෙරේ.


සුදුසුකම්
1. රියැදුරු බලපත්‍රයක් පිලිබඳ සහතික කිරිම පිලිබඳ සේවාව ලබාගැනිම සඳහා රියැදුරු බලපත්‍රයක් සතු කවර හෝ අයැදුම්කරුවකු විසින් ඉල්ලූම්කල හැක.
2. සහතික කිරිම් ඉල්ලා සිටිමට තුඩුදෙන හේතුඃ
රියැදුරු බලපත්‍රය හිමිකරුගේ නිපුනතාවය තහවුරු කිරිම සඳහා සහතික වන ලෙස පහත දැක්වෙන ආයතනයන් විසින් කරනලද ඉල්ලිම/නියෝගයක් මතද අධකරනයද රක්ෂණ සමාගම්ද රියැදුරන්ගේ සේවය ලබාගන්නා සමාගම්ද තානාපති කර්යාල

  • මෙම සේවාව ලබාගැනිම සදහා අයැදුම්කරුවන් විසින් පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලිය යුතුය.
  • ඔහු/ඇය සතුව පවත්නා බලපත්‍රය පිලිබඳ නිරව්‍ය තොරතුරු අයැදුම්කරු විසින් සැපයිය යුතුය.
  • අයැදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද බලපත්‍රයෙහි දැක්වෙනද    
  • දෙපාර්තමේන්තු තොරතුරු ජලයේහි (බලපත්‍රය1996 ටපසුව නිකුත් කරනු ලැබ ඇති)අඩංගු තොරතුරුද සාමාන්‍ය ලිපිගොනුවල (බලපත්‍රය1996ට පෙර නිකුත් කරනු ලැබ ඇති ) අඩංගු තොරතුරු    


සටහන: ඉහත දැක්වෙන කොන්දේසිවලට අනුකුලව ක්‍රියාකිරිමට අපොහොසත් වන කවර හෝ අයැදුම්කරුවකු මෙම සේවාව සදහා ඉල්ලූම් කිරිමට සුදුසුස්කු නොවනු ඇත.


ඉදිරිපත් කිරිමේ ක්‍රියා පරිපාටිය

සියලූම ඉල්ලූම්පත් බලපත්‍ර අංශයෙහි සහකාර කොමසාරිස් වෙත ඝෘජුවම ඉදිරිපත් කල යුතුය.
සහකාර කොමසාරිස - බලපත්‍ර අංශය
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව,
තැ: පෙ: 533,581,341,
ඇල්විටිගල මාවත,
කොළඔ.05.


සටහන1: ඉල්ලූම් පත්‍ර පහත සදහන් කවර ආකාරයෙන් හෝ ඉල්ලූම්පත්‍ර ඉදිරිපත් කල හැකිය.

  • බලපත්‍ර අංශය වෙත තැපැලෙන් එවිම (සාමාන්‍ය සේවා)
  • ප්‍රධාන කාර්යාලයෙහි කවුන්ටරයෙහිදි අධික්ෂණ නිලධාරියා වෙත භාරදිම (එක්දින සේවා ප්‍රමුබතා)


ඉල්ලූම් පත් ආකෘතිය
ක්ඵඔ 22 ඉල්ලූම්පත්‍ර ආකෘතිය- රියැරදුරු බලපත්‍රයක් පිලිබද සහතික කිරිමක් ලබාගැනිමේ පත්‍රය.


කාලනියමයන්

ක්‍රියාදම කාලනියමය

එක් දිනප්‍රමුබතා සේවා සදහා එක් දිනක් ඇතුලතදි  නිකුත් කෙරේ.
සාමාන්‍ය සේවා සදහා සති 1සිට මසයක් ඇතුලතදි  නිකුත් කෙරේ.


ඉදිරිපත් කිරිමේ කාල නියමය
ඉල්ලූම් පත්‍රය ලබාගැනිම හා ඉදිරිපත් කිරිම සදහා
 

වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්ව (සාමාන්‍ය)
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්ව (ප්‍රමුබතා)
නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළද

සටහන: එක් දින ක්‍රියාදම අයැදුම්කරුවන්ට සිය අයැදුම්පත ඉදිරිපත් කළ දිනයෙහිම ප.ව3.30ට පසු ලබාගත හැක.


වලංගු කාල නියමය.

ඉල්ලූම්පත්‍රය වලංගු කාල සිමාව දෙපාර්තමේන්තුව සහතික කිරිම නිකුත් නරනතෙක් වලංගුවේ.


සේවාවන්ට අදාල මිල ගණන්.

  • ඉල්ලූම්පත්‍රයක් ලබාගැනිම මේහිදි කළයුතු වේ.
  • ඉල්ලූම්පත්‍රයක් නොමිලයේ නිකුත් කෙරේ.


ගාස්තු
සාමාන්‍ය සේවා සදහා :       රු. 170.00
ප්‍රමුබතා සේවා සදහා  :        රු. 220.00


දඩ ගාස්තු

බලපත්‍ර පිලිබද සහතික කිරීමේදි දඩ ගාස්තු කිසිවක් අය නොකෙරේ.


අධිභාර

බලපත්‍ර පිලිබද සහතික නිකුත් කිරීමේ ක්‍රියාදමය තුල කිසිදු අමතර ගෙවිම් කල යුතු නො‍වේ.


අවශ්‍ය සනාථකරන ලියවිලි.

  • බලපත්‍රය පිලිබද තොරතුරු ඔහුගේ/ඇයගේ අවශ්‍යතාවය ඇතුලත් අයැදුම්කරුවන්ගේ ලිපියක්.
  • බලපත්‍රය නැතිවු හෝ විනාශවු එකක් නම් බලපත්‍රයෙහි අනුපිටපත සදහා නිකුත්කල කුවිතාන්සිය.
  • බලපත්‍රයක් අලූත් කිරිමට ඉල්ලූම්කර ඇත්නම් තාවකාලික බලපත්‍රය.
  • සහතික කිරිම යම් ආයතනයක් විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර වශයෙන් නම් එම ආයතනය නිකුත් කල ලපිය.

    
සේවා වගකිම් නියමයන්

පදවිය  
නම
 අංශය
දුරකථනය
 අතිරේක කොමසාරිස්   කන්නන්ගර මහතා   බලපත්‍ර අංශයෙන්  -
 සහිකාර  කොමසාරිස්  චන්දා කරුනාසේන මිය  එම  +94-11-2556856
 අධික්ෂණ නිලධාරි       සොමසිරි ප්‍රනාන්දු මහතා     එම  +94-11-2516404


විශේෂ අවස්ථා
මෙම සේවාවට අදල කිසිදු විශේෂ කොන්දේසි නොමැත.


ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය

ක්ඵඔ 22 ආදර්ශ දත්තයන් සමග ඉල්ලූම්පත්‍ර ආකෘතිය.


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:38
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty