The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන සංශෝධිත නම්/ලිපනයක්/පංතිය දැක්වෙන නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංශෝධිත නම්/ලිපනයක්/පංතිය දැක්වෙන නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.

PDF Print Email

පියවර 1: අයැදුම්කරු ප.ඒ.38 ඉල්ලූම් පත්‍රය පහත දැක්වෙන ස්ථානයකින් ලබා ගත හැක.

  • සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍යසේවා)
  • කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය.(ප්‍රමුබතා සේවා)

පියවර 2: සම්පුර්ණ කල ඉල්ලූම්පත්‍රය කොමසාරිස් වෙත  යොමු කරිම සදහා පවත්නා බලපත්‍ර හා අවශ්‍ය ලියවිලි සදහා පහත දැක්වෙන කාර්යාල වෙත යොමු කෙරේ.

  • සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)
  • කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය. (ප්‍රමුබතා සේවා)

පියවර 3: ඉදිරිපත් කරන ලියවිලිවල නිරවද්‍යතාව දෙපාර්තමේන්තුව ව්සින් පරික්ෂා කෙරේ.
පියවර 4: දෙපාර්තමේන්තුව තාවකාලික බලපත්‍රය නිකුත් කරයි.
පියවර 5: තාවකලික බලපත්‍රය සහකාර කොසාරිස් වෙත යවයි.
පියවර 6: නව බලපත්‍රය සදහා නව රියදුරු බලපත් අංකය සහකාර කොමසාරිස් විසින් නිකුත් කෙරේ.
පියවර 7: නව බලපත්‍රයක්  මුද්‍රණය කිරිම සදහා නියෝගය නිකුත් කෙරේ.

සටහන:
ලියවිලිවල නිරවද්‍යතාවය ඔප්පු නොවන්නේ නම්:

ඉල්ලූම්පත්‍රය ප්‍රතික්ෂේප කෙරේ.

පහත දැක්වෙන අවස්ථා වන්හිදි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව නිකුත් කල රියැදුරු බලපත්‍රයක හිමිකරුවකුට මෙම සේවාව සදහා ඉල්පුම් කල හැක.

  • බලපත්‍රයෙහි දැක්වෙන පංන්තිය වෙනස් කිරිම(දිර්ඝ කිරීම)
  • හිමිකරුගේ නම වෙනස් කිරීම
  • හිමිකරුගේ ලිපනය වෙනස් කිරීම

මෙම සේවාව ලබාගැනිම සදහා සුදුසුකම් ලැබිමට නම් අයැදුම්කරු පහත දැක්වෙන කොන්දේසි සපුරාලිය යුතුය.

  • රියැදුරු බලපත්‍රයක හිමිකරුවකු විම.
  • ක්‍රියාදාමය සදහා අවශ්‍ය සියලූ ලියවිලි ඉදිරිපත්  කල යුතුය (කරුනාකර , අවශ්‍ය ලියවිලි,දැක්වෙන ඡේදය බලන්න.)

සහහන: ඉහත දැක්වෙන කොන්දේසි සපුරා ලිමට අපොහොසත්වන අයැදුම්කරුවන් මෙම සේවාව ලබාගැනීම සදහා නුසුදුස්සකු වේ.

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය.
සියලූම ඉල්ලූම්පත්‍ර බලපත්‍ර අංශයේ කොමසාරිස් වෙත ඝෘජුව යොමුකල යුතුය.    

කොමසාරිස - මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
තැඃ පෙඃ 533,581,341,
ඇල්විටිගල මාවත,
කොළඔ 05.

සටහන 1: බලපත්‍ර ලබාගැනිමේ කාර්යය පහසුකරනය සදහා අයැදුම්කරුවන්හට පහත දැකවෙන කර්යාල මගින් මෙම සේවාව ඉටුකර ගතහැක.

  • සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)
  • කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය.(ප්‍රමුබතා සේවා)

     

ඉල්ලූම්පත් ආකෘතිය  
ප.ඒ38 ඉල්ලූම් පත්‍රය


කාලනියමයන්.

ක්‍රියාදම කාලනියමය.

ප්‍රමුබතා සදහා ඉල්ලූම්කලා සතියක් ඇතුලතදි  බලපත්‍රය නිකුත් කෙරේ.
සාමාන්‍ය සේවා සදහා ඉල්ලූම්කලා මාස 3ක් ඇතුලතදි  බලපත්‍රය  නිකුත් කෙරේ.


ඉදිරිපත් කිරීමේ කාල නියමය
ඉල්ලූම් ඉදිරිපත් කිරිම සදහා

වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්වා (සාමාන්‍ය)
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්වා (ප්‍රමුබතා)
නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළද නිමාඩු දිනයන්

සටහන: එක් දින ක්‍රියාදම අයැදුම්කරුවන්ට සිය ඉල්ලූම්පත්‍රය ඉදිරිපත් කල දිනයෙහිම ප.ව 3.30ට පසු ලබාගත හැක.


වලංගු කාල නියමය.
ඉල්ලූම්පත්‍රයහි වලංගුභාවය ක්‍රියාද්‍රමය අවසන් කර සංශෝධිත බලපත්‍රය නිකුත් නරන තෙක් වලංගුවේ.


සේවාවන්ට අදාල මිලගණන්.

ඉල්ලූම් පත්‍රය ලබාගැනිමට     :     ඉල්ලූම්පත්‍ර නොමිලයේ සැපයේ.

ගාස්තු

සේවයේ ස්වභාවය
සංශෝධිත බලපත්‍රය නිකුත්කිරිම.
 සාමාන්‍ය සේවා   රු. 370.00
 පුමුබතා සේවා   රු. 520.00

දඩ ගාස්තු
මෙම ක්‍රියාද්‍රමය තුල දඩගාස්තු කිසිවක් අය නොකෙරේ.


අධිභාරය

මෙම සේවාවන් ලබාගැනිමේහිදි කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකෙරේ.

අවශ්‍ය සනාථ කරන ලියවිලි.

  • පවත්නා රියැදුරු බලපත්‍රය
  • සංශෝධිත තොරතුරු දැක්වෙන අයදුම්පත.
  • 2 21/2 ප්‍රමානයේ කලූ සුදු ඡාය රූප පිටපත් 2ක් ඉන්
  • එක පිටපස ග්‍රාම නිලධාරි විසින් සහතික කලයුතුය.


සේවා වගකිම් නියමයන්

පදවිය නම අංශය දුරකථනය
 කොමසාරිස්  බි.විජේරත්න මහතා   සියලූම  +94-11-2698717
 අතිරේක කොමසාරිස්   කන්නන්ගර   මහතා  බලපත්‍ර අංශයෙන්  +94-11-2556856/ +94-11-2516404
 සහකාර  කොමසාරිස්    චන්දා කරුනාසේන මිය  එම  -
 අධික්ෂණ නිලධාරි   සොමසිරි ප්‍රනාන්දු මහතා    එම  -

විශේෂ අවස්ථා
මෙම සේවාව අද්‍රල විශේෂ කොන් දේසි කිසිවක් නොමැත.


ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය

ප.ඒ38ආදර්ශ දත්තයන් සමග ඉල්ලූම් පත්‍රය


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty