The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය පුවත්පතක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුවත්පතක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම.

PDF Print Email

සුදුසුකම්
ශ්‍රී ලංකාවේ මුද්‍රණය කර හෝ ප්‍රසිද්ධ කර ඇති, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ප්‍රවෘත්ති පත්‍ර හෝ සගරාවක් වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පෝස්ට්මාස්ටර් ජනරාල් කාර්යාලය, අංක 310, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු 

අයකරනු නොලැබේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රු. 2500/- වාර්ෂික .

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා)
දින 05 සිට 10 දක්වා

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි 
ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල බව සනාථ කරන ලිපිය, දායක නාමලේඛණය අදාල ආයතනය ව්‍යාපාරික ආයතනයක් ලෙස ලියාපදිංචිය සනාථ කරන ලිපි.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය. ෆැක්ස් ඉ-මේල්
නි.පෝ.මා.ජ.(මෙහෙයුම්) ආර්.ඩී.පී.ගාමිණී මහතා පෝ.මා.ජ.කාර්යාලය +94-112-325112 +94-112-421441 -
පාලක (මෙහෙයුම්) කේ.එම්.කුමාරසිරි බණ්ඩාර -එම- +94-112-329966 -do- -
ස.අ.(සම්බන්ධිකරණ) ඊ.දයාවංශ -එම- +94-112-325565 -do- -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:19:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty