ආයතනය සපයන ප්‍රධාන සේවාවන් |
|
|||
අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 33 වන වගන්තිය යටතේ ස්ථාපිත ජාතික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන උපායමාර්ගිකව, ස්වාධීනව, වාණිජමය වශයෙන් එම ආයතනයන්හි තිරසාර පැවැත්ම තහවුරු කිරීමට මෙම ආයතනය පිහිටුවා ඇත. මෙය ජනාධිපති කාර්යාලයට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන ආයතනයකි.
අප අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය ආයතන පහත සඳහන් වේ.
වැවිලි පර්ෂදය
උපයෝගිතා පර්ෂදය
ප්‍රවාහන පර්ෂදය
විශේෂ ව්‍යාපෘතී
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-12-05 13:42:00 |