The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගෙවූ මුදල් ආපසු ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගෙවූ මුදල් ආපසු ලබාදීම

PDF Print Email

මුදල් ආපසු ලබාගැනීම සඳහා හේතු සාධක හා අවශ්‍ය ලියකියවිලි

 

1        රජයේ විශ්‍රාම වැටුපක් ලබන රැකියාවක් ලැබීම.

              I.            ඉල්ලුම් ලිපියක්

           II.            පත්වීමේ ලිපියේ සහතික කරන ලද පිටපතක් (ග්‍රාම නිලධාරී, සාමදානවිනිශ්චකාර හෝ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරී මඟින් සහතික කල හැකිය)

         III.            සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ඔප්පුව සහ වාරික සටහන් පොත

2        විශ්‍රාම වැටුප් දිනය පසුවූ සහ වාරික 25 % වැඩියෙන් හා 75 % ට අඩුවෙන් ගෙවා ඇති විට

                 I.            ඉල්ලුම් ලිපියක්

              II.            සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ඔප්පුව සහ වාරික සටහන් පොත

 වෙනත් අවස්ථාවන් හා වැඩිදුර විස්තර සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය අමතන්න


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-18 13:59:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty