The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ රටවලදී අතරමං වූ ශ්‍රී‍්‍ර ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ රටවලදී අතරමං වූ ශ්‍රී‍්‍ර ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම

PDF Print Email

යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්, විශේෂයෙන් ම ශ්‍රී‍්‍ර ලාංකික විගමනික ශ‍්‍රමිකයන්
අයදුම්පත භාර දෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ භාර දිය යුතුය. ලියාපදිංචි තැපෑලෙන් (අදාළ ලියකියවිලි සමඟ) එවිය හැකිය.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
තෙවැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
අයදුම්පත සඳහා ගෙවීම: ගාස්තුවත් අය නොකෙරේ.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: ගාස්තුවක් අය නොකෙරේ.
සේවාව ලබා දීම සඳහා ගත වන කාලය (සාමාන්‍ය සේවය සහ ප‍්‍රමුඛ සේවය):

  • අදාළ සිද්ධියේ බරපතලභාවය අනුව වෙනස් වේ.
  • ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් කළ වහාම අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරනු ලැබේ.


අවශ්‍ය වෙනත් ලිපිලේඛන:

  • විගමනික ශ‍්‍රමිකයාගේ විදේශ ගමන් බලපත‍්‍රයේ තොරතුරු දැක්වෙන පිටුවේ සහ එහි වීසා පිටුවේ පිටපත්.
  • රැකියා කොන්ත‍්‍රාත්තුවේ/ගිවිසුමේ පිටපතක්.
  • පැමිණිලිකරුගේ/ඥාතියාගේ අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක් හා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක
  • විදේශ සේවා යෝජකයා/විදේශ රැකියා නියෝජිතයා පිළිබඳ වෙනත් තොරතුරු.


මෙම සේවාව භාරව සිටින මාණ්ඩලික නිලධාරියා:

තනතුර නම අංශය දුරකථකය ෆැක්ස් අංක විද්‍යුත් තැපෑල
සහකාර අධ්‍යක්ෂ යූ. අහමඩ් රාසි මහතා කොන්සියුලර් අංශය

011-5646989
011-5839414

011-2473899 Consular@sltnet.lk

         
අයදුම්පත (අයදුම්පත බාගත කිරීම.): සිංහල | දෙමළ | ඉංගී‍්‍රසි
සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත බාගත කිරීම: සිංහල ආදර්ශ අයදුම්පත | දෙමළ ආදර්ශ අයදුම්පත | ඉංගී‍්‍රසි ආදර්ශ අයදුම්පත


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-04-22 08:34:34
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty