The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අතරමංවූ ධීවරයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අතරමංවූ ධීවරයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම

PDF Print Email

යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්
අයදුම්පත භාරදෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ හෝ අවශ්‍ය තොරතුරු සහිත ලිපියක් තැපැල් මඟින් එවීමෙන් අයදුම්පත භාර දිය හැකිය.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

අයදුම්පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: ගාස්තු ගෙවිය යුතු නැත.
මෙම සේවාව ලබා දීම සඳහා ගත වන කාලය (සාමාන්‍ය සේවාව සහ ප‍්‍රමුඛ සේවාව): අදාළ ක‍්‍රියාවලිය නිම වූ වහාම.

අවශ්‍ය වෙනත් ලිපිලේඛන:

  • පැමිණිලිකරුගේ /අයදුම්කරුගේ / ඥාතියාගේ අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක්.
  • ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ලියවිල්ලක්.

මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීයා:

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
සහකාර අධ්‍යක්ෂ 

යූ

අහමඩ් රාසි 
කොන්සියුලර් අංශය  

011-3136715
දිගුව :  215

011-5646989
011-2473899  consular@sltnet.lk

අයදුම්පත: ඉල්ලීම් ලිපිය.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-04-22 08:40:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty