The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අපනයන ශ්‍රි ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රි ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය

PDF Print Email

සේවාව

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය

කා සදහාද

විදේශීය ගැනුම්කරුවන්, දේශීය සැපයුම්කරුවන්, සේවා සපයන්නන්

ලබා ගත හැකි තොරතුරු

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය වාර්ෂික ප්‍රකාශනයක් වන අතර ලංකාවේ තානාපති කාර්යාල හා වෙළඳ ප්‍රවර්ධන අංශ මගින් ප්‍රචාරය කරයි.  ලංකාවේ අපනයනකරුවන් පිළිබඳ සවිස්තරාත්මක විස්තර අඩංගු වේ.

සේවාව ලබා ගත හැකි අයුරු

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සදහා :
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට මෙම නාමාවලියේ සිය ආයතනය හා සපයන භාණ්ඩ හා සේවාවන් පිළිබඳ විස්තර නොමිලේ ඇතුළත් කර ගත හැක.  ඒ සදහා වූ අයැදුම් පත්‍ර මෙම අංශයෙන් ලබා ගත හැකි. 

පාරිභෝගිකයන් සදහා :
මෙම නාමාවලිය CD පිටපතක් රු. 500/- ක මුදලකට මෙම අංශයෙන් හෝ අපගේ වෙබ් අඩවිය www.srilankabusiness.com  පිවිසී මගින් ලබා ගත හැකියි.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට තම විස්තර නොමිලේ මෙම නාමාවලියට ඇතුළත් කර ගත හැක. 

මෙම CD පිටපතක් රු. 500.00 කට මිල දී හෝ අපගේ වෙබ් අඩවිය www.srilankabusiness.com  පිවිසී මගින් ලබා ගත හැකියි.

සේවාව ලබා දීමට ගත වන කාලය

මිනිත්තු 10 ක් ඇතුළත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සම්පූර්ණ කරන ලද අදාළ අයදුම්පත.

අංශය

වෙළඳ පහසුකම් සැලසීම සහ තොරතුරු අංශය

සේවාව ලබා ගැනීමට අදාළ නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

සහකාර අධ්‍යක්ෂිකා

හෙල්මලී විතාරණ මිය

0112300678

2300676
2300715

helmalie@edb.gov.lk

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

NDB/EDB Tower,
නො : 42, නවම් මාවත,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
තැපැල් පෙට්ටිය: 1872


එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල:edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2020-01-30 08:28:42
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty