The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව අධ්‍යාපන ප්‍රකාශන නිෂ්පාදන අංශයේ සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන අංශයේ සේවාවන්

PDF Print Email

නිෂ්පාදන අංශය

  1. මුද්‍රණය කළ යුතු පෙළපොත් පිළිබඳ සංඛ්‍යාලේඛන තොරතුරු තාක්ෂණ අංශයෙන්  ,බාගැනීම.
  2. ඒ තොරතුරු අනුව පිරිවිතර සකස් කර අනුමැතිය ලබාගැනීම.
  3. සංවර්ධන අංශයෙන් සකස් කරනු ලබන පෙළපොත් හා අතිරේක කියවීම් පොත්වලට අදාළ ව පිටපත් ලබා ගැනීම.
  4. ටෙන්ඩර් ප්‍රදානයෙන් පසු අදාළ සැපයුම්කරුට සංයුක්ත තැටිය හෝ අත්පිටපත ලබා දීම.
  5. වරින්වර සෝදුපත් ගෙන එන විට දින අනුව සටහන් තබා ගැනීම.
  6. ගෙන එනු ලබන සෝදුපත් අදාළ විෂය භාර නිලධාරීන්ගේ සාකච්ඡා හා නිර්දේශ සඳහා ඉදිරිපත් කිරීම.
  7. අතිරේක පොත් හෝ අවශ්‍ය සෝදුපත් පෙරටු මුද්‍රණය සඳහා අදාළ සැපයුම්කරුට භාර දීම.
  8. පෙරටු පිටපත් සඳහා අදාළ විෂය භාර නිලධාරියාගේ අනුමැතිය ලබා ගෙන මුද්‍රණාලයට භාර දීම.
  9. පුස්තකාලයට හා අදාළ නිලධාරින්ට පෙරටු පිටපත් ලබාදීම.

 


ආයතනයේ තොරතුරු

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉසුරුපාය,
බත්තරමුල්ල

 


ඩබ්. ඩී. අයි. උපමාල් මහතා
දුරකථන:+94-112-784815
ෆැක්ස් අංක:+94-112-784815
විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk
වෙබ් අඩවිය: www.edupub.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:33:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty